Friday, January 27, 2023

කලින් ලිපිය

මෙන්න බොළල්ල මං උඹලට ඔය ප්‍රඥා සීන් එක හොඳටම තේරෙන්න - පැහැදිළි වෙන්න පොඩි උදාහරණයකුත් හැදුවා. 😊 https://drive.google.com/file/d/1EkF0GWtlBQLXEuQtxniKOTkp2Ex3bU4T/view මේ ඇත්තටම තියෙන්නෙ 9" x 6" ප්‍රමාණයේ ලස්සණ පින්තුරයක්. හැබැයි මං මේ 1st slide එකේදි උඹලට උඹලගෙ ඔළුගෙඩි ඇතුලෙ ඒ පින්තුරෙ හදාගන්න data දෙන්නේ පොඩ්ඩයි. මුළු picture එකම අඟලෙ කොටු වලට බෙදලා වර්ග අඟලකට data 1ක් වෙන්න විතරයි. බලපල්ලකො හැදෙන පින්තුරෙ ලස්සණ! 🙃🙃 😄 ඔන්න ඊළඟට 2nd slide එක. https://drive.google.com/file/d/1KoFd3ywnklL82pUe-bKa1Rq00VnxH67p/view මං මේකෙදි උඹලට කළින් වගේ 4 ගුණයක් data දෙනවා. මුළු picture එක අඟල් ½ කොටුවලට බෙදලා වර්ග අඟලකට data 4ක් වෙන්න දෙනවා. කලින්ට වඩා පැහැදිළිව හැදෙනවා නේද? 😁 ඊළඟට 3rd slide එක. https://drive.google.com/file/d/1GRUkG0K_c9LtTtxq3BosX29ZtEg3D01l/view අඟල් ⅓ කොටුවලට බෙදලා වර්ග අඟලකට data 9ක් වෙන්න දෙනවා. කලින්ටත් වඩා පැහැදිළිව පින්තුරෙ හැදෙනවා නේද? 😁😁 බොළල්ල ඔන්න ඊළඟට වර්ග අඟලට data 16, 25, 36, 49, 64 ~ විදියට වැඩිවෙවී ගිහිං අන්තිමට වර්ග අඟලකට data 5184ක්ම තියන slides 69ක් animation එකකින් තියනවා. 😌 https://drive.google.com/file/d/1SKZjNS_kFHNBb_chprRA1sGe5Nk8L_np/view {Phones / Tabs වල Gif animations බලන්න ගියාම කචල් නිසයි video එකක් හැටියට හැදුවෙ. 😌😌} බලපල්ල data වැඩිවෙන්න වැඩිවෙන්න උඹලගෙ ඔළුගෙඩි ඇතුලෙ කොච්චර high resolution - highly detailed 'clear picture' එකක් හැදෙනවද කියලා?? උඹලා ඕනෙම විෂයයක් සම්බන්ධයෙන් දුරට දුරට ඉගෙනගෙන - කරුණු කාරණා හදාරලා ඒ subject එක Master කරන්න කරන්න උඹලට ඒ විෂය ගැන ඇතිවෙන 'අවබෝධයත්' ඔන්න ඔය වගේ වෙනවා!!! 😊😊 ඉතිං 'බොහෝ ඇසූ පිරූ තැන් ඇති එවුන්' වෙන තරමට බොළා ගොං කතා කියන - ගොං බූරු වැඩ කරන ඒවත් නොසෑහෙන්න අඩුවෙනවා / නවතිනවා!!! 😉 😝 😄😄 😊😊 බොළල්ල මේ ටික නම් post එකට පරිබාහිරයි. ඒත් මේ කාරණාව කියන්න සුදුසුම තැන නම් මෙතන තමයි!!! 😌 බොළල්ල භාග්‍යවතුන්වහන්සේ "ප්‍රඥා නරානං රතනං" (මනුස්සයන්ගෙ රත්නය / මනුස්සයන්ට තියන මැණික ප්‍රඥාවයි) හැටියට දක්වපු 'ප්‍රඥාව' ඇවිල්ලා ඔය memory waves අතරෙ cross කරන්න තියන හැකියාව නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😲 😌😌 ඒ 'ප්‍රඥා නරානං රතනං' එකේ කියවෙන ප්‍රඥාව ඇවිල්ලා එක් එක් සත්වයන්ට උපතින්ම උරුමවෙන පුණ්‍යශක්තියයි!!! !!! !!! නැත්නම් උන්ගෙ උපතට හේතුවන පුණ්‍යශක්තියයි!!! !!! !!! 😌😌😌 මොකද බොළල්ලා ඒ පුණ්‍යශක්තිය අඩුවෙන්න අඩුවෙන්න හැදෙන 'වින් - නාම mechanisms' දුර්වලයි!!! Capacity අඩුයි!!! ඒ mechanisms සංසාර අණතුරට overload වෙනවා!!! !!! !!! එතකොට ඒවයි සෛල ඤංපචං වෙනවා!!! 😂 ඒ 'මනසවල්' අකර්මණ්‍ය වෙනවා!!! 'හිත්' ඇකිලිලා යනවා නැත්නම් මානසික ක්‍රියාකාරීත්වයන් අඩපන / අඩාල වෙනවා!!! !!! !!! 😔😔 එතකොට ඉතිං ඇත්තටම නම් 'දැණුම' / 'ඇසූ පිරූ තැන්' වැඩිකරගන්න හම්බවෙන්නෙත් නැහැ වගේම, දඟලලා දඟලලා දැණුම / ඇසූ පිරූ තැන් වැඩිකර ගත්තත්.. try කරල try කරලා කොච්චර උගතෙක් උනත්.. උන්ගෙ මොළ හරියට 'දුවන්නෙ' - වැඩකරන්නේ නෑ!!! !!! !!! 😥😥 😔😔 ඉතිං උන්දලට කටපාඩම් කරන්න පුළුවන්. හැබැයි ඒවා පාවිච්චි කරලා මොකුත් කරගන්න බෑ!!! 😞😞 නැත්නම් 'හැඳි' වගේ වෙන්න පුළුවන්. ඒත් 'දිව වල්' වගේ වෙන්න බෑ!!! 😞😞😞 මොකද ඒ මොළ වල repeat කරලා කරලා කරලා level වැඩිකරගන්න ඒවා විතරක් පොඩ්ඩක් 'උඩින් තිබුණට'.. කොනකින් පටන්ගත්තොත් recall කරගෙන කරගෙන යන්නත් පුළුවන් උනාට.. සංසාර අණතුරේ බලපෑමට දරුණුවටම subject (ගොදුරු) වීමෙන් mechanism එකේ සෛල දුර්වල වෙලා / fed-up වෙලා නිසා, හතර වටෙන්ම එන 'Background Noises' ඒ data තියන ඒවා වහගෙන / යට කරගෙන උඩට මතුවෙනවා!!! Noise figure එක / noise level එක වැඩිවෙනවා!!! 😉 ඉතිං ඒ 'මොළ ඇතුළෙ' හෙණ ඝෝෂාවක් වගෙයි!!! {ගුරෙක් නැති පන්තියක් වගෙයි. 😁😄} ඒ ඝෝෂාව මැද්දෙ සමාන patterns තියන ඒවා boost උනාට detect වෙන්නේ.. 'පේන්න මතුවෙන්නේ' නෑ!!! 'පේන්න' boost කරන්න සෛල වලට පණත් නෑ!!! ඉතිං 'කොණක් අල්ලගෙන' ඒක දිගේම ගියොත් හැරෙන්න අනික් ඒවාට පනින්න / jump කරන්න බෑ!!! !!! !!! 😥😥 😌😌 දඟලලා දඟලලා මතක තියාගත්තුවා refresh කර කර තියාගත්තෙ නැත්නම් කාලෙකදි ඒවත් වැහිල - යටවෙලා නොපෙනි යනවා!!! !!! !!! 😌😌 ඒවත් detect නොවෙන ගානටම level බහිනවා!!! 😌😌😌 හැබැයි බොළල්ල ධර්ම මාතෘකාව අහලකවත් නැති - ධර්ම මාතෘකාව පැත්ත පළාතක නො එන - අහලකින් වත් නොයන උන්දලාට ඔය ප්‍රශ්ණය ලොකුවට බලපාන්නෙ නෑ!!! උන්දලට එහෙම case එකක් තේරෙන්නෙවත් නෑ!!! ඒකට හේතුව මං බොළාට එක (ග්‍රහ)ලෝකයක් ඇතුලෙ ඒ ලෝකෙ ඉන්න තරමක් සංසාරගත සත්වයන් ඔක්කොම උන්ගෙ පුණ්‍යශක්ති මට්ටම් අනුව magnetically link වෙලා - එකාට එකා හේත්තුවෙලා - stack වෙලා හිටින හැටි.. 'Worldwide Structures'.. ඇඳල පෙන්නුවා. 😌😌 සත්වයෙක් උපතින් සෙට්වෙන්නේ අන්න එහෙම arrange වෙලා තියන complete stack එකක / structure එකක උගේ උපතට හේතුවන භවය ('කර්ම ශක්තිය' or more precisely 'පුණ්‍යශක්තිය') ගැළපෙන මට්ටමට තමයි!!! !!! !!! හැබැයි ඒ structures වලට එම මට්ටම් වලම රැඳිල හිටින්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම එකම මට්ටමක රැඳිල හිටින්න කිසිම ක්‍රමයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Structure එකේ උඩම ඉන්න එකාගෙ / එවුන්ගෙ capacity එක නැත්නම් උගේ / උන්ගෙ පුණ්‍යශක්තිය අනුව brake වෙලා තිබුණට ඒ මුළු structure එකම ටික ටික පල්ලම් බහිනවා!!! !!! !!! ඒ කියන්නෙ උපත සිද්ධවෙච්ච තැන ඉඳලාම සත්වයන් ඔක්කොගෙම පුණ්‍යශක්තිය ටික ටික පිරිහෙනවා!!! !!! !!! උන් ටික ටික level down වෙනවා!!! !!! !!! ඒත් එක්කම උන්ගෙ මානසිකත්වයනුත් ටිකෙන් ටික චාටර් වෙනවා!!! !!! !!! 😌😌 හැබැයි ඕක ඉපදිච්ච තැන ඉඳලාම හෙමින් හෙමින් වෙන වගේම හැමෝටම පොදු දෙයක් නිසා කාටවත් ඒ ගැන තේරුමක් නෑ!!! !!! !!! 😔😔😔 ඉතිං උන් හැමෝම කාලයත් එක්ක වෙනස්වෙන තත්වයට අනුවර්තනය වෙවී හොඳට ඉගෙනගන්නවා. හොඳට හම්බකරනවා. සැපට ජීවත් වෙනවා. Life එක enjoy කරනවා. සමහරු හොඳට දියුණුවෙලා දියුණුවෙලා ඉහළට ඉහළටම ගිහිල්ලා රටේ ලෝකෙ ප්‍රසිද්ධ එවුන් වෙනවා. අන්තිමට මැරෙනකොට 'ජබෝස්ස්ස්....' ගාලා සද්දයක් එනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 😳😳 😲😲😲 ලොහ්.. ලොහ්.. ලොහ්.. ලොහ්.. ලොහ්.. ලොහ්.. ලොහ්.. 😅😅😅 ධර්මෙන් කිව්වොත්, 😁 😄😄 මේ ඇවිල්ල බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් ඉන්න අතරවාරයේ 'සංසාර පැවැත්මට සාපේක්ෂව බොහෝම සුළු කාලයකට' හුස්මක් කටක් ගන්න පුළුවන් විදියට උඩට මතුවෙන්න ලැබිච්ච පුංචි අවස්ථාවක් උනාට 'මනුස්සයො' හැටියට ඉපදිලා ඉන්න එවුන්ට උන්ට ඕනෙ ඕනෙ විදියට ජීවත්වෙන්න සාමාන්‍යයෙන් අවුරුදු 50-60-70ක විතර කාලයක් ලැබෙනවා. ඒ කාලය ඇතුලෙ ධර්මය අහල - කියවලා දැනගන්න නොලබිච්ච / නොලැබෙන.. ධර්ම මාතෘකාවට යොමු නොවෙච්ච / නොවෙන.. කීසීම කෙනෙකුට තමන්ගෙ ජීවිතය පිටිපස්සෙන් වෙලා තියන - වෙන කතන්දරය දැනගන්න වෙන්නේ නෑ!!! !!! !!! 😥😥😥 😔😔 ඒ කතන්දරය නොදන්න එවුන් සැඩපහරෙ වේගෙන්ම ගහගන යනවා මිසක් ඒකෙන් ගැළවෙන්න උත්සාහ කරන්නෙත් නෑ!!! ඒ නිසා උන්ට කිසි වෙහෙසක් මහන්සියක් නෑ. Brain cells වලට ලොකු stress එකකුත් නෑ. ඔළුගෙඩි හොඳට වැඩකරනවා!!! හැබැයි ඒ වුණාට 'ආතල් එකේ' ගහගෙන යනවා!!! !!! !!! 😄😄 😅 එතකොට, සාමාන්‍යයෙන් එහෙම කෙළගෙන පහළට එන එවුන්ගෙ ඇඟේ එල්ලෙන්න පහළින් ඉන්න එවුන් මොකෙක්වත් දඟලන්නෙත් නෑ!!! !!! !!! 😂 😅😅 ඉතිං උන්ට 'load එකක්' සෙට්වෙන්නෙත් නෑ!!! උන් cool එකේ ජීවිතේ විඳ විඳ full fun එකේ ජීවත්වෙලා පහළටම ගහගෙන ගිහිං ගැට්ටෙන් පැන්නාම මකබෑවිලා යනවා!!! !!! !!! 😂😂😂 🤣🤣 මේ ලෝකෙ සීමාවෙන් එහාට පැන්නම අපාගත වෙනවා!!! !!! !!! 😄 😑😑 'දේවදූත සුත්‍රයේ' බලහල්ල. ඒකෙ "තෝ මේ පාපෙ / මේ අකුසලේ කොළේ මොකද? තෝ මේ කුසලෙ නොකලෙ මොකද?? කිය කියා අහන්නෙ නෑ!!! !!! !!! 😄😄 😅 ඒකෙ අහන්නෙ "තොට ආයි ආයිත් උපදින්න වෙනව - ලෙඩවෙන්න වෙනව - නාකිවෙන්න වෙනව - මැරෙන්න වෙනව කියල තොට තේරුණේ නැද්ද??" කියල විතරයි!!! 😁 😅😅 මොකද ආයි ආයි ඉපදෙනකොට ටික ටික level down වෙලා අත්තිමට තොපි ඔක්කොම අනිවාර්යයෙන්ම අපාගත වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 මීට කළින් වෙලා තියෙන්නෙත් ඒ ළෙසටම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 😑😑😑 එතෙන්දි 'ස්වයං ආතල් ගනිමින්' හිටියයි කියලා, ඒ කිව්වෙ 'චක්‍ර' හදාගෙන හිටියයි කියලා... 😄 'third eye'ද මොකද්ද එක උපද්දගෙන හිටියයි කියලා... නිවිල සැනහිලා අමා නිවන් සුව විඳිමින් හිටියයි කියලා... 😄😄 දැන් තව මොකද්ද අළුත් trend එකකුත් තියනව, ආදරේ වැක්කෙරෙන්න ගන්නවද මොකද්ද කියල. 😂😂😂 අන්න එහෙම ආදරේ වැක්කිරි වැක්කිරී හිටියයි කියලා... 🤣🤣 මොකුත් වෙනසක් වෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤪 'ජබුක්' තමයි. 😅😅😅 බොළල්ලා තම තමන්ට උපතින් ලැබිල තියන පුණ්‍යශක්තිය ප්‍රශ්ණයක් වෙන්න පටන්ගන්නෙම නිවැරදිව ධර්මයට යොමුවුණොත්... කෙළින්ම සංසාර අණතුරට againstව ක්‍රියාත්මකවෙන්න ගත්තොත්... 'සැඩපහර'ට ප්‍රතිවිරුද්ධව (180°) පීනන්න හෝ තව දසමයක් වත් 'ගහගෙන නොගිහින්' එතනම රැඳිල ඉන්න try කරන්න පටන්ගත්තොත්... හරියටම කිව්වොත් ඇත්ත සංසාර කතාව නිවැරදිවම දැනගෙන - තේරුම් අරගෙන පුරාණ කර්ම වළින් ගැළවිලා 'හරියට' සෝවාන් / සෝතාපන්න උනොත් විතරයි!!! !!! !!! 😌😌 {සැඩපහර දිහාවටම පීණුවට.. 'බුදුන්ට / දහමට / දතට / ගහට / සෑයට නින්දා අපහාස එහෙම කොර කොර හිටියට' 😉 😁 කිසි අවුළක් නෑ!!! 🙃🙃 ගහගෙන යන්න ඇරල 'අතහැරල' හිටියට අවුළකුත් නෑ!!! 🙄 😉😅 හරහට (90°) පීණුවට.. ඒ ඒ කිව්වෙ ඔය වර්තමාන ධර්ම කාරයෝ / කාරියෝ - අවබෝධ කාරයෝ / කාරියෝ - රහුත්තො / රහුත්තියෝ කොරන කුණුහරුප වැඩ කොළාටත් කිසි අවුළක් නෑ!!! 😁😁 'ජබුක් ගාල' අපාගත වෙනකම් නිවන් ගිහිල්ල වගේ නැත්නම් අමා නිවන් සුව විඳිමින් ඉන්ට පුළුවන්!!! 😂😂 🙃🙃🙃 90°ට වැඩිවෙන්න වැඩිවෙන්න.. ඒ කිව්වෙ බුදුහාමුදුරුවෝ "ඉක්මණට ගොඩබිමක් තියන පැත්ත බලලා ඒ පැත්තට හැරිල පීනන්න පටන්ගන්න!!" කිව්ව විදියට කරන්න හිතුවත් ඔන්න resistance force එක apply වෙන්න ගන්නවා!!! 😔😔 180° උනාම.. බුදුහාමුදුරුවෝ 'හිස ගිනිගත්ත' කෙනෙකුට / 'තුවාල වෙච්ච' කෙනෙකුට ඉක්මණටම කරන්නය කියාපු විදියට කරලා හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වුණොත් එහෙම, resistance උපරිමයි!!! !!! !!! 😳😲 😔😔😔 සාමාන්‍යයෙන් 90° පන්නනකොට පින් මදි එවුන් හුඟදෙනෙකුට හිටපු යාළුවො මාළුවො නැතිවෙනවා. පවුල් ප්‍රශ්ණ - සමාජ ප්‍රශ්ණ නානාප්‍රකාර ප්‍රශ්ණ මතුවෙනවා. Business කඩා වැටෙනවා. අදායම් මාර්ග ඇහිරෙනවා. ඒ පාර උන් ඇත්ත කතාවට (ධර්මයට) බැන බැන - ඒ කතාව එළිදරව් කරපු මටත් බැන බැන - මගේ වැරදි අඩුපාඩු කිය කියා ගිහිං ආයි කුණුහරුප කාරයොන්ට / කාරියොන්ටම එකතුවෙනවා!!! 😂😂😂 😔😔 That's the nature!!! 😑😑😑} ඉතිං කෙළින්ම ධර්ම මාතෘකාවට බැස්සයින් පස්සෙ නම් තමන්ට තියන එකම පිළිසරණය තමන්ගෙ උපතින් ලැබිච්ච පුණ්‍යශක්තිය විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 මොකද, මුළු structure එකම / complete stack එකම level down වෙද්දි (ගහගෙන යද්දි) තමන් 'brake ගහගත්තු ගමන්' තමන්ගෙ පුණ්‍යශක්තිය අනුව තමන්ව ඉබේම structure එකේ හිටියට වඩා ඉහළකට level shift වෙනවා!!! !!! !!! උඩකට යැවෙනවා!!! ඒත් එක්කම තමන්ගෙන් පහළට සෙට්වෙන එවුන්ගෙ load එක කෙළින්ම තමන්ට එනවා!!! 😲😲 උන් තමන්ගෙ ඇඟේ එල්ලෙනව කියමු. 😌😌 ඊළඟට තමන් එතනම නතරවෙලා හිටියොත්, එහෙම ඉන්න තරම් තමන් powerful නම්, කාලයත් එක්ක මුළු structure එකම level down වෙලා / ගහගෙන ගිහිල්ලා තමන්ගෙන් පහළට සෙට්වෙනවා!!! !!! !!! තමන් structure එකේ මුදුණටම නැත්නම් ඊටත් ඉහළට යැවෙනවා!!! !!! !!! එතකොට මුළු ලෝකෙම ඉන්න එවුන් ඔක්කොගෙම load එක කෙළින්ම තමන්ට එනවා / apply වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😲😲 අන්න ඒ තත්වයටත් ඔරොත්තුදීගෙන 'ප්‍රඥාවන්ත' වෙන්න පුළුවන් මහා මහාා මහාාා පුණ්‍යශක්තියක් උපතින්ම ලබලා ඉපදිච්ච කෙනෙකුටම විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 එහෙම උදවියගෙ brain cells වැඩියි. ඒවයි build quality එකත් වැඩියි. ඒවයි current handling capacity එකත් වැඩියි. ඉතිං Damping Circuits arrange වෙවී එන තරමක් බාහිර බලපෑම් ඔක්කොම neutralize වෙන අතරේ memory refresh වෙනකොට level boost වෙන එකත් හොඳට detect වෙන ගාණටම boost වෙනවා!!! එහෙම කෙනෙක් 'බොහෝ ඇසු පිරූ තැන් ඇති' කෙනෙක් වෙන්න වෙන්න ඔන්න යකා වගේ 'දුවන්න' ගන්නවා!!! !!! !!! 😊😊 'සුපිරි පොරක්' වෙනවා!!! 😌😌 වාහනේ ලොකුවෙන්න ලොකුවෙන්න පටවගෙන යන්න පුළුවන් බරත් වැඩිවෙනව වගේ තමයි. 😁 "ප්‍රඥා නරානං රතනං" ඇත්ත සිද්ධිය අන්න ඒකයි!!! 😌😌😌 ** මේ ඔක්කොම මං මගේ ජීවිතේදි අත්දැකලා... experience කරලා... ඒවට හේතු හොයලා... investigate කරලා... analyze කරලා... අල්ලගෙන දැනගෙන කියන දේවල් බොළව්!!! !!! !!! ☺️☺️ 🙂🙂🙂 මෙව්ව බොළාට වෙන කොහෙන්වත් - වෙන කාගෙන්වත් දැනගන්න භැැැ!!! !!! !!! 😋 😁😁 😌😌😌 මං experience කරල තියන දේවල් මාරයි. ☺️☺️ මට මේ ධර්ම මාතෘකාවට එන්න කළින් කිසි case එකක් තිබුණේ නෑ!!! ඒත් පහුවෙන්න පහුවෙන්න මාර tired උනා!!! මේ ඉන්න ගමන් 'නින්ද යනව වගේ' වෙන්න ගත්තා. හැබැයි නින්ද යනවා නෙවෙයි!!! !!! !!! ඔළුගෙඩිය 'එකසිය ගාණට' වැඩ!!! 😊😊 අමතක වෙන - අන්ද මන්ද වෙන - නින්දෙන් නැගිට්ට වගේ වෙන සීන් මොකුත්ම නෑ!!! !!! !!! ☺️ 😌😌 ඒ වගේම pressure - gastritis ඔක්කොම නැග්ගා. බඩ නෙවෙයි පුක හොඳටෝම වේලෙන්න ගත්තා. 😁😔 ඒ කාලෙ කොණ්ඩෙත් බලාගෙන ඉන්දැද්දි සුදුවෙලා සුදුවෙලා ගියා. 😔😔 ඒ සේරම උනේ extreme load එකට තමයි!!! !!! !!! 😌😌 වෙලාවකට awake ඉන්නත් හෙණ try එකක් දෙන්න උනා!!! දැනටත් සමහර වෙලාවට එහෙමයි!!! ඒ හිටපු ගමන් ඇඟටත් ඔරොත්තු නොදෙන ගාණටම load එක වැඩිවෙන නිසයි!!! !!! !!! 😌😌 එතකොට අම්බානට energy drain වෙනවා. ඇඟේ 'heat එක' නගිනවා. ඇඟ පණ නැතිවෙනවා. අම්බානට බඩගිනිත් වෙනවා. පිස්සු කොර වෙනව බොළව්!!! !!! !!! 😌😌😌 තව කල් යනකොට සැරින් සැරේට මගේ ඔළුවෙ තැන් තැන්වලින් එක එක විදියට රිදෙන්නත් ගත්තා!!! සමහර වෙලාවට හුජ්ජ යන ගාණට ගැඹුරින් හීණියට රිදෙනවා!!! 😂😂 තව සමහර වෙලාවට ඉස්සරහින් - පස්සෙන් - පැතිවලින් එක එක ගාණට රිදෙනවා!!! තවත් වෙලාවල 'පළාතක්ම' තලනවා - චුරුකරනවා වගේ අම්බානටම රිදෙනවා!!! හැබැයි මං අවධානයෙන් ඉන්න දේවල් වලට.. උවමණාවෙන් මතක තියාගෙන ඉන්න දේවල් වලට.. කිසිම case එකක් නෑ!!! !!! !!! 🙂🙂 😌😌 මං ඉස්සර ඉඳලම තදට 'multi tasking' කරපු, 😉 වැඩ හැටහුටහමාරක් ඔළුවෙ තියාගන ලස්සණට manage කරගෙන timely වැඩ කරපු පොරක්!!! 😁😁 😊 ඒ tasks ඕනෙ හැටිය switch කරන්න පුළුවන් / switch වෙනවා!!! දවස් ගණන් - මාස ගණන් නැවතිලා / suspend වෙලා තිබ්බත් ඒ තිබ්බ ළෙසටම resume වෙනවා!!! 🙂🙂 අද වෙනකම් මොන මගුලක් නිසා වත් ඒවයි අවුළක් වෙලා නෑ!!! !!! !!! 😊😊 අන්න එහෙම වෙන්නෙ කොහොමද?? තනිකරම යුද්ධ පිටියක් වගේ පරිසරයක මෙහෙම ඔලුව අවුල් වෙන්නේ නැතුව තියෙන්නෙ කොහොමද?? කියන එක හොයාගන්න දඟලද්දී තමයි අන්තිමට මට ඔය සැරින් සැරේට එක එක විදියට ඔළුව රිදෙන්න ගන්න හේතුව, environment එකේ extreme resonance ඇතිවෙන ඇතිවෙන වෙලාවලට ඒවට match වෙන match වෙන විදියට 'Damping Circuits' arrange වෙවී ඒවා neutralize වෙන සීන් එක check උනේ!!! !!! !!! ☺️☺️ 😌😌 ඒක ඇවිල්ලා අවශ්‍යතාවය අනුව 'High Current' virtual circuits arrange වෙවී මොළේ වැඩ වලට බාධා වෙන්න පුළුවන් බාහිර බලපෑම් ඔක්කොම 'Short Circuit කරල දානවා' වගේ වැඩක්!!! 😁 😌😌 බැලුවම ඔළුගෙඩි වල 'load handling' part එක තනිකරම යන්නෙ ඒ විදියට තමයි!!! !!! !!! 'බුද්ධකෘත්‍ය' & 'ඉර්දීබල' දෙකේදිම පාවිච්චි වෙන්නෙත් ඒ technic එකමයි!!! !!! !!! 😊😊 ඔක්කොම අහුවුණා!!! 😁😁 😌😌 හැබැයි පස්සෙ පස්සෙ ඒ කතන්දර සේරම මට ඔරොත්තු නොදෙන ගාණටම over යන්න ගත්තා!!! !!! !!! 😞😞 😔😔 ඒ මං Pair වෙලා නැති එකයි මට 'සතුටින්' තියා සැනසිල්ලෙන් වත් ඉන්න නැති එකයි හෙණේට හිටල නිසා බව මට ඒත් එක්කම තේරුණා!!! !!! !!! 😔😔😔 ඊළඟට මං ඉතිං මගේ ගැන හිතන - ඇත්තටම මට ආදරේ කරන - අවංකවම මං වෙනුවෙන් කැපවෙන්න පුළුවන් සුත්තියෙක් හොයාගන්නත් පුදුම try එකක් දුන්නා!!! 😞😞 හරිගියේ නෑ!!! !!! !!! 😥😥 අන්තිමේ එහෙම උනේ / වෙන්නේ මට කිට්ටු කරන්නවත් පුළුවන් තරමට පින් තියන එවුන් නැති නිසා බව තේරිලා පස්සෙ ඒ 'අඩුව' අමතක කරලා කොහොමහරි කාගෙන ඉන්නත් හිත හදාගත්තා!!! !!! !!! 😔😔😔 හැබැයි ඒත් එක්කම මට ඔරොත්තුදෙන ගානට load එක අඩුකරගන්න.. structure එකට මගේ තියන exposure එක අඩු කරගන්න.. 'stealth mode එකට යන්න'.. මං ඒ වෙනකම් මගේ උවමණාවෙන් ලෝකෙ අනික් එවුන් වෙනුවෙන් කර කර හිටපු දේ, environment එක settle කරලා තියාගන්න 'බුද්ධ කෘත්‍ය' විදියටම මෛත්‍රිය පතුරුවන එක... ලෝකෙ ඉන්න අනික් සත්වයන් මගේ ශක්තියෙන් uplift කර කර තියං ඉන්න එක... ටික ටික අල්ලල දාන්නත් උනා!!! !!! !!! 😞😞 😑😑 කොවිඩ් කාලෙ වෙච්ච සිද්ධියක් මං ලියල දාලත් ඇති. එහෙම අතහැරල දැම්මයින් පස්සෙ සංසාර අණතුර wholesale එකේ වැඩිවෙනවත් මට හොඳටම තේරුණා!!! !!! !!! ඒත් ඒකට කරන්න දෙයක් නෑ. 😞😞 😑😑😑 දැන් මං ඒ කිසි දෙයක් ගැන හිතන්නෙ නෑ. මට හෙණ අමාරුයි. මං වෙණුවෙන් ලෝකෙ අනික් එවුන්ගෙන් වෙන්න / කෙරෙන්න ඕනෙ දේවල් ඒ විදියට උනේ නැති නිසා දැන් මං අම්බානටම weak!!! 😔😔😔 තව වැදගත් දෙයක් කියන්න තියනවා. ඕනෙම කෙනෙක්ගෙ mentality එක කාලයත් එක්ක වෙනස්වෙනවා. Mental 'strength එක' සැරින් සැරේට අඩු වැඩි වෙනවා. ඒ වගේම environmental state එකත් ඒ විදියටම වෙනස්වෙනවා. ඒත් එක්කම environment එකෙන් 'වින් - නාම mechanisms' වලට apply වෙන load එකත් අඩු වැඩි වෙනවා. Load එක fluctuate වෙනවා. අන්න එහෙම වෙද්දි 'කෙනා' / 'සත්වයා' නැත්නම් mechanism එක strong enough වෙලාවලට අවුළක් නෑ. හැබැයි not strong enough වෙලාවල ඔලු වැඩකරන්නෙ නැතුව යනවා!!! 😳😳 ඔලු 'හිටිනවා'!!! කිසි දෙයක් මතක හිටින්නෙ නැතුව යනවා!!! මතක තිබුණත් මතක් වෙන්නෙ නැතුව යනවා!!! හිතල - කල්පණා කරලා කිසිදෙයක් කරගන්න බැරුව යනවා!!! ඔය ඇවිල්ලා 'වෙන්නෙ මොකක්ද? කොහොමද එහෙම වෙන්නෙ? ඇයි එහෙම වෙන්නෙ?' කියලා නොදන්නවා උනාට, බොළාගෙ පුණ්‍යශක්තියයි environment එකයි අනුව බොළා හැමෝටමත් ලාවට ලාවට හරි අත්විඳින්න වෙලා තියන.. ඉදිරියෙදි හරි අත්විඳින්න වෙන්න ඉඩ තියන.. බොහෝම සාමාන්‍ය සිදුවීමක් තමයි!!! !!! !!! 😁 😌😌 {'නියාම ධර්ම' කතන්දරය. 😉😊} එතනදි වෙන්නෙ අර කළින් කිව්ව විදියටම mechanisms overload වෙන - brain cells over stressed වෙන - background noise / noise figure වැඩිවෙන කතන්දරේ නිසා patterns match වෙන තැන් / 'cross points' detect වෙන්නෙ නැතුව යන එක තමයි!!! !!! !!! 😌😌 එතකොට 'ඔළු' ඤාව් වෙනවා. 😂😂 හිතල - කල්පණා කරලා මෙලෝ මළදානයක් කරගන්න බැරුව යනවා. Depression & Hallucinations දෙකේම යටින් යන්නෙත් ඒ කතන්දරේම තමයි. ඒ ගැන මං කළින් post එකේදි කිවවා. 😌😌 මට අන්න ඒ case එකේදි බහුබූත ඇහෙන / පේන / දැනෙන - මොළේ කචල්වෙන - මාව අංජබජල්වෙන සීන් මොකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 😌😌 මගේ memories වලත් අවුළක් නෑ!!! අවුරුදු 2-3ක් තිස්සෙ සුතා - ධතා - වචසා පරිචිතා කරපු ධර්ම කරුණු.. මට නිතර භාවිතාවෙන - මං ආසාවෙන් ඉගෙනගත්ත - practice කරලා කරලා අල්ලගත්ත දැනගත්ත technical කරුණු.. ඔක්කොම වගේ හොඳට මතක තියනවා. Trigger වෙච්ච ගමන් ලස්සණට මතක්වෙවී මතක්වෙවී එනවා!!! !!! !!! 🙂🙂 😌😌 හැබැයි ඒ තිබුණයි කියලා මේ publish කරන්න බලාගෙන ලියන posts compose කරන්න බෑ!!! !!! !!! 😔😔 මේවා compose කරනකොට හොඳට කල්පණා කරලා - මතක් කරලා මොකක්වත් miss වෙන්නෙ නැතිවෙන්න අදාළ කරුණු කාරණා ඔක්කොම එක්කහු කරලා සැළසුම් කරගෙන, පිළිවෙලකට හදලා / ගළපලා, ලොකු audience එකකට හරියන විදියට ලියන්න ඕනෙ!!! !!! !!! ඒත් 'හිතේ' වේගෙන් 'අත' දුවන්නෙ / වැඩකරන්නෙ නැති නිසා ඒ 'data processing part එක' ලියන වෙලාවෙම කරන්න කොහොමටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිවා ලියන්න ගන්න කළින් ඒ 'processing part එක' ඉවරකරලා ලියන්න ඕනෙ ඔක්කොම ඔළුගෙඩිය ඇතුලෙ compose කරගෙන 'temporary memory එකක්'.. 'cache memory එකක්'.. හදාගෙන ඉන්නම වෙනවා!!! !!! !!! 😊😊 එහෙම cache එකක් තිබුණොත් විතරයි ලියනකොට කරුණු ගලාගෙන ගලාගෙන එන්නෙ!!! එහෙම කරුණු ගලාගෙන ගලාගෙන ආවොත් විතරයි ලියන්නත් වෙන්නෙ!!! !!! !!! 😌😌 ඔන්න ඔතනදි ඉස්සර මට පිටු ගණන් තඩි posts 'හිතේ compose කරගෙන' ලියන්න ගත්තු වෙලාවට සර බර සර බර ගාලා ලියාගෙන ලියාගෙන ලියාගෙන යන්න හැකියාව තිබුණා!!! !!! !!! ☺️☺️ 😌😌 ඒත් දැන් සමහර දවස් වලට මං ලියන්න නෙවෙයි, ලියන්න ඕනෙ දේවල් cache කරගන්න පණ දාගෙන දඟලනවා. Main memory එක කූරුගගා කූරුගගා cache කරගන්න දැඟලුවට cache එක build-up වෙන්නෙ නෑ!!! !!! !!! 😞😞 සැරයක් cache කරගත්ත කරුණු දෙවැනි සැරේට refer කළාට ඒ විදියටම එන්නේ නෑ!!! !!! !!! වෙනස්වෙනවා!!! එතකොට වැඩේ continue වෙන්නේ නෑ!!! !!! !!! 😞😞 😔😔 ඒ මේ පහුගිය අවුරුදු කිහිපය ඇතුළෙදි සංසාර අණතුර wholesale එකේ වැඩිවෙච්ච එකේ ප්‍රතිඵල තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 දැන් ඒ බලපෑම මට ඔරොත්තුදෙන්න බැරි තරමටම වැඩියි!!! ඉතිං ඒ load එක handle කරන්න Main Memory එක maintain කරන brain cells ඇරෙන්න අනික් brain cells ඔක්කොම වගේ damping circuits වලට පාවිච්චි වෙනවා!!! !!! !!! {Load එක වැඩිවෙන්න වැඩිවෙන්න damping circuits වලට සෙට්වෙනවා!!! Load එක අඩුවෙනකොට, අඩුවුණොත් විතරක්, නිදහස් / free වෙනවා!!! මොළේ කල්පණා කරලා කළයුතු වැඩ කරන්න පුළුවන් වෙන්නේ ඒ ඒ වැඩවලට අවශ්‍ය virtual circuits හැදෙන්න ප්‍රමාණවත් තරමට නිදහස් / free cells තියනව නම් විතරයි!!! !!! !!! ඒක කාටත් එහෙමයි. 😌😌} ඒත් මේ ලියන වැඩේ මං maximum try එක දාලා බොක්කෙන්ම කරන වැඩක් නිසා... 'බලවත් උවමණාවෙන් - වීර්යයෙන් - සිහිය පිහිටුවාගෙන - එළඹ සිටි සිහියෙන් - අප්‍රතිහත ධෛර්යයෙන්' පුඃ! කොරන වැඩක් නිසා... 😄 main memory එක කූරු ගගා data ( = 'wave කෑලි') select කර කර cache කරං කරං යනකොට ඒකට ඇතිවෙන්න brain cells damping circuits වළින් ගැළවි ගැළවී ඇවිත් cache circuit එකට සෙට් වෙනවා!!! !!! !!! හැබැයි ඊළඟ පාරට main memory එක කූරුගාලා කළින් cache කරගත්තුවට ගැළපෙන්න තව data ටිකක් set කරන්න බලනකොට මුළ ටික නෑ!!! !!! !!! 😯😯 😳 Cache circuit එකට සෙට්වෙච්ච සෛල තැන් තැන්වලින් ගැළවිලා ආයිම damping circuits වලට සෙට්වෙලා!!! !!! !!! 😄😄 😌😌 {Brain cells වල වැඩ යන්නෙ ඒ විදියට තමයි!!! Automatically සිද්ධවෙන දෙයක්!!! අපිට control කරන්න බෑ!!! !!! !!!} ඕක ඇවිල්ල 'වාක්‍යයක් / ඡේදයක් අළුතෙන් හදාගෙන හදාගෙන යන - ගොඩනගාගෙන යන සිද්ධියක්' නිසා 😉 ඒ cache කරගන්න data තදට මතක හිටින්නෙ / ගොඩක් level boost වෙන්නෙත් නෑ!!! හැබැයි 'ලාවට හිටින' මතකය උපයෝගී කරගෙන ආයිමත් main memory එකෙන් data select කර කර මුළ ඉඳන් cache කරගන්න පුළුවන්!!! ඒ කළාට හුඟක් වෙලාවට මුළින් විදියටම සෙට්වෙන්නෙත් නෑ!!! !!! !!! 😔😔 අනික ඒ කරල ආයි තව add කරන්න ගියත් කළින් සේතේම නිසා, එතකොට එකම දේවල් එක එක විදියට හිතෙන එක.. repeat වෙන එක.. 'එකතැන කැරකෙන එක'.. ඇරෙන්න කිසි progress එකක් නෑ!!! !!! !!! 😔😔😔 {සංකීර්ණ process එකක්!!! ඔයිට වඩා explain කරන්න බෑ. 😑😑} එතකොට ඔය කතන්දරේ දිගට දිගට වෙන්න ගත්තම මං cache කරගන්න ඒවා එහෙම්මම repeat කර කර level boost කරගෙන කොහොමහරි cache එක හදාගෙනත් ලියන්න try කරලා තියනවා!!! 😊 එතකොට වැඩේ success. 😁😁 ඒත් එතකොට මොකද්ද දන්නවද වෙන්නෙ?? 🤔 🙄 දැන් ඔන්න cache කරගත්තුවා ලියන්න ගන්නවනේ... 😁 'ලියනව' කියන්නෙ cache කරගත්තු data ටිකක් හිතෙන් repeat කර කර.. ඒත් එක්කම 'ලියවෙනව හරිද?' කියන එකත් side එකෙන් ඇස්වලින් check කර කර.. අතේ muscles වලට control signals යවන වැඩක්!!! !!! !!! 😉 😁😊 අන්න එතකොට ඒ ලියවෙන ලියවෙන ඒවා සෑහෙන වාර ගණනක් repeat වෙවී level boost වෙනව නෙව?? 😊 🙄🙄 ඒ පාර ඒ 'ලියපු' ටිකෙන් 'ලියන්න තියන' ටික වැහෙනවා!!! !!! !!! 😳😳 🤣🤣🤣 ඊළඟට ඉතිං ලියපු ටිකම කියව කියවා ඒකෙ හිරවෙනවා!!! 😄😄 😅 ඒත් progress එකක් නෑ!!! එතනින් එහාට යාගන්න බෑ!!! 😞😞 😔😔 {මං එහෙම try කරල try කරලත් කිසි දෙයක් ලියාගන්න බැරුව, ඒත් try එක අතහරින්නෙත් නැතුව, වරු ගණන් චාටර් වෙලා තියනව බොළව්!!! 😞😞 😌😌😌 ඒ වගේම එහෙම try කරල try කරල කොහොමහරි මට ලියන්න ඕනෙ කරල තිබ්බ දේවල් ලියාගත්ත අවස්ථාත් තියනව. 🙂 😌😌 හැබැයි එහෙම ලියවෙච්ච ඒවා හුඟක් වෙලාවට වැඩක් ගැනෙන්නෙ නෑ!!! ඒවයි කරුණු ගැළපීම් අඩුයි. Smooth නෑ. හරි rough. ඉඳල හිටලා නම් ඒවයින් කරුණු අරං තියනව / ගැනෙනව. තව සමහරක් වෙලාවල වරු ගණන් දඟලලා ලියවෙච්ච ඒවා හිතට ෆිට් නැති නිසා මකලත් තියනව. ඒත් කරුණු මඟහැරෙයි / miss වෙයි කියලා මං ඒ drafts කිසි එකක් අයින් කරන්නෙ - delete කරන්නෙ නෑ!!! !!! !!! ඉතිං අවුරුදු බර ගාණක් තිස්සෙ කාලෙන් කාලෙට ලියන දේවල් වෙනස්වුණාම / ලියන විදිය වෙනස්වුණාම පැත්තකට කරපු.. වැඩි ආරක්‍ෂාවට backup කරපු.. සැරින් සැරේට ඔළුවට ආව දේවල් එහෙම්මම note down කරපු.. ඒ විදිය drafts / short notes තොගයක් මේ වෙද්දි මං ළඟ තියනව!!! 😁 😌😌 මේ වැඩේ ඉවරයක් කරන්න කළින් මං මගදි මළොත් වෙන කෙනෙකුට ඒවයින් වැඩේ සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලත් හිතෙනව!!! !!! !!! 🙂🙂 😌😌😌 මේ publish කරන posts හදාගන්න තියන අමාරුකම මිසක්කා නැත්නම් මං ඉදිරියෙදි ලියන්න / කියන්න තියන හැමදේම වගේ draft කරලත් ඉවරයි!!! 😌😌😌} මට මේ publish කරන posts compose කරන එක හොඳටම කරන්න පුළුවන් මගේ brain cells වළින් සුළු ප්‍රමාණයකින් damping circuits arrange වෙලා එවෙලෙ තියන බාහිර බලපෑම් ඔක්කොම - එහෙම්පිටින්ම defeat වෙන අතරේ brain cells වැඩි ප්‍රමාණයක් මං හිතල කල්පණා කරලා කරන දේවල් වලට අවශ්‍ය virtual circuits arrange වෙන්න ඉතුරුවුණොත් විතරයි!!! !!! !!! 😌😌😌 ඕක බොළා හැමෝමත් ඇතුළුව 'සත්වයන්' කියන ඔක්කොටම පොදුයි!!! !!! !!! 😊 ☺️☺️ එතකොට mental operation එකට උපරිම නිදහස ලැබෙනවා!!! Mental operation එක full free වෙනවා!!! ඒකට 'හිත ප්‍රභාශ්වර වෙනවා'.. 'හිත කර්මණ්‍ය වෙනවා'.. කියලත් කියනවා!!! !!! !!! 😉 ☺️☺️ අන්න එතකොට උස තැනකට නැග්ගම හාත්පස පේනවා.. කන්දකට නැග්ගම හතරදිග්බාගෙම පේනවා.. වගේ වෙනවා!!! !!! !!! 😁😁 😌😌 විභාගයකදි / exam එකකදි එහෙම තිබුණොත් ලකුණු 100ක් දෙන paper එකකට ලකුණු 200ක් එන්නත් ඉඩ තියනව!!! 😜 😂😂 සෛල බාගෙට බාගයක් බාහිර බලපෑම් defeat කරන්න පාවිච්චිවෙන අවස්ථාවල සමතලා තැනක / සම භූමියක ඉන්නවා වගේ වෙනවා. එතකොට පේන්නෙ වටේ ඒවයි ඊට එහායින් තියන උස ඒවයි විතරයි. නැත්නම් එතකොට recall වෙන්නෙ නිතර access වෙන memories & other sharp memories විතරයි. 😌😌 සෛල වැඩි හරියක් බාහිර බලපෑම් defeat කරන්න පාවිච්චි වෙන්න වෙන්න 'වළකට බස්සනවා' වගේ වෙනවා!!! 😳😲 'පේන' / recall වෙන ඒවා අඩුවෙනවා - 'හිත' හැකිලෙනවා / හිත 'අකර්මණ්‍ය' වෙනවා - mental operation එක confined වෙනවා!!! 😔😔 සෛල majority එකක් බාහිර බලපෑම් defeat කරන්න පාවිච්චි වෙලත් බාහිර බලපෑම් defeat වෙන්නෙ නැතිකොට වළකට දාල පස් දැම්ම වගේ වෙනවා!!! 😳😳😳 😲😲 😅😅 මොකුත් 'පේන්නෙ' / recall වෙන්නෙ නැතුව යනවා!!! !!! !!! Mental operations completely down වෙනවා / බාහිර බලපෑම් වළින් mental operation එක completely override වෙනවා!!! !!! !!! එතකොට 'පොරට' පිස්සු හැදෙනවා / 'Depression' - 'Hallucinations' වෙනවා!!! 😁😁 😌😌} බොළල්ල ඔන්න ඔතනදි ඉස්සර මං නිතරම ලොකු කන්දක් උඩ හිටියා වගේ තිබිච්ච එක දැන් හුඟක් වෙලාවට තියෙන්නෙ නිකං බිම - flat පොළවෙ ඉන්නවා වගේ තමයි!!! 😔😔 ඒ අස්සෙ දැන් NTB කාරයොත් නිතර නිතර ණය මතක්කර කර මාව වළලලාම දාන්න හදනවා!!! {Mentally - physically down වෙලා brain cells weak උනත්.. සංසාර අණතුරේ load එක withstand කරන්න බැරුව brain cells weak උනත්.. ප්‍රතිඵලය එකමයි!!! ඔලුව ඤාව් වෙනවා!!! හිතල - කල්පණා කරලා කළයුතු වැඩ කරගන්න බැරුව යනවා!!! !!! !!! 😞😞 😔😔} මේ තත්වය යටතේ මට මේ publish කරන posts compose කරන්න පුළුවන් ඉඳල හිටලා චුට්ටක් හරි හිතේ සැනසිල්ලෙන් ඉන්න ලැබෙන, සංසාර අණතුරේ බලපෑමත් ටිකක් හරි අඩුවෙන දවස්වල විතරයි!!! !!! !!! දැන් එහෙම දවස් හරි අඩුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 එහෙම නැති දවස්වල මේවා ලියන්න පුළුවන් අනිවාර්යයෙන්ම දෙවි පිරිස පස්සෙන් ඉඳගෙන support එක දුන්නොත් විතරයි!!! !!! !!! 😌😌 එයාල මාත් එක්ක synchronize වෙලා ඉඳගෙන අවශ්‍ය memories ඔක්කොම resonate කර කර.. repeat කර කර.. top level එකෙන් තියාගන ඉන්නවා!!! !!! !!! 😌😌😌 සමහර වෙලාවට උන්දලට ඕනෙ ඕනෙ දේවලුත් 'ඔතල දෙනව' / feed කරනව!!! !!! !!! 😁😁 😄 ඒ වගේම මං ලියපු / ලියන ඒවා refine කරන - ඒවයි වැරදි / අඩුපාඩු හදන එකත් කරනව!!! !!! !!! 😊😊 අන්න එතකොටත් මට 'වෙඩි වගේ' ලියන්න පුළුවන්!!! 😊 🙂🙂 {ඔළුවෙ කැරකි කැරකි තියන තව පොඩි සීන් එකකුත් තියනව!!! 😉 ☺️☺️ වෙයිද? නැද්ද?? කියල නම් කියන්න දන්නෙ නෑ!!! !!! !!! 😔😔 බැරිවෙලාවත් ඒක උනොත් ඒ දෙවි වරුන්ට ආයි මේ ලෝකෙට එන්න යන්න - ඇවිල්ල මේ ලෝකෙ මිනිස්සු.. 'බොළා' ඉදිරියේ පෙනී හිටින්නත් පුළුවන් වෙයි!!! !!! !!! 🙂🙂 😌😌 ඒත් මේ දැන් යන විදියට ළඟදිම තියන පුකත් නැතිවෙන එක ඇරෙන්න කිසි වගතුවක් වෙයි කියලා නම් මට හිතෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑} දැන් දැන් සංසාර අණතුර / background noise එක හොඳටම වැඩිවෙන වෙලාවල මට එයාලගෙන් ලැබෙන support එකත් එන්න එන්නම අඩුවෙනවා!!! 😞😞 මොකද 'අපේ' communications පවා disturb / interrupt වෙනවා!!! 😞😞 😔😔 එතකොට ඔන්න ඔහේ වෙන මොන මොනව හරි කර කර ඉඳලා කාලෙ මරනවා හැරෙන්න මට ලියන ඒවා මොකුත් කරගන්න බෑ!!! !!! !!! 😞😞 😔😔 මේ වැඩේ මෙහෙම රබර් වගේ ඇදෙන්නේ අන්න ඒකයි!!! !!! !!! 😌😌 මේක සුළුපටු වැඩක් නෙවෙයි!!! !!! !!! 😌😌 😑😑😑 හොඳයි බොළල්ල. ඔන්න 'අමතර' ටික ඉවරයි. 😁😁 ඒ වගේම දැන් මං බොළාට සාරිපුත්ත හාමුදුරුවෝ කියාපු "විඥාණය කියන්නෙ අවබෝධ කරගතයුතු දෙයක්!!" හා "ප්‍රඥාව කියන්නෙ ප්‍රගුණ කළයුතු දෙයක්!!" කියපු කාරණා දෙකත් තෝරලා දීලා ඉවරයි!!! ☺️☺️ 😌😌 එතකොට ඉතුරු "විඥාණයෙන් දැනගන්න දේ තමයි ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නෙ!! ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න දේත් විඥාණයෙන් තමයි දැනගන්නෙ!!" කියන දෙක බොහෝම සරළයි!!! ඇයි බොළල්ල දැනටමත් බොළා දන්නව නේ 'අවබෝධ කරන කතා' ඔක්කොම යන්නෙ electrical waves එක්ක!!! ඒත් සත්වයන්ට එව්වා දැනෙන්නෙ / sense වෙන්නේ නෑ!!! !!! !!! උන්ට දැනෙන්නෙ / sense වෙන්නේ electromagnetic field එකේ variations.. 'magnetic waves' විතරයි!!! !!! !!! ඉතිං උන්ට patterns match වෙන තැන් / cross points හරහා පැන පැන ගිහිං අවබෝධ කරගන්න electrical waves දැනගන්න වෙන්නෙත් ඒ ඒ waves වලට අනුරූප ඒවයි magnetic waves වළින් තමයි!!! !!! !!! "විඥාණයෙන් දැනගන්න දේ තමයි ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නෙ!!" කිව්වෙ ඒකයි!!! !!! !!! 🙂🙂 {Magnetically කෙරෙන වැඩේ ඉස්සෙල්ල. Electrically කෙරෙන වැඩේ පස්සෙ. නැත්නම් Action එක magnetic. Reaction / Result එක electric. 😁} ඊළඟට electrical waves දිගේ පැන පැන යනකොට 'මෙහෙම මෙහෙම නේ.. මෙහෙම මෙහෙම නේ..' කියන එක දැනගන්න වෙන්නෙත් ආයි ඒවට අනුරූප magnetic waves වළින්ම තමයි!!! !!! !!! 😁😊 {Electrically කෙරෙන වැඩේ ඉස්සෙල්ල. Magnetically කෙරෙන වැඩේ පස්සෙ!!! නැත්නම් Action එක electric. Reaction / Result එක magnetic. 😁😁} "ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න දේත් විඥාණයෙන් තමයි දැනගන්නෙ!!" කිව්වේ අන්න ඒකයි!!! !!! !!! 😉 😊 🙂🙂 😌😌 එතකොට බොළල්ලා මේ ධර්ම මාතෘකාවට ඔය 'ප්‍රඥාව' කියන එක අම්බාාානට උවමණා වෙන්නෙ... 😁 භාග්‍යවතුන්වහන්සේ "පඤ්ඤාවතෝ අයං ධම්මෝ. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස!!" (මාගේ ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්තයන්ටයි!! ප්‍රඥාව නැති එවුන්ට නෙවෙයි!!) කියලා කිව්වෙ... එතකොට ආළවක යක්ෂයා භාග්‍යවතුන්වහන්සේගෙන් "කථං සු ලභතේ පඤ්ඤං?" (කොහොමද ප්‍රඥාව ලබාගන්නෙ??) කියලා අහපු එකට භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අහල කියවලා දැනගෙන ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව ණුවනින් විමසනකොට ප්‍රඥාව ලැබෙනවා!!" කිව්වෙ... මෙන්න මේ මේ කාරණා නිසයි!!! 😌😌 බොළල්ලා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සංසාර පැවැත්මවල් හැම එකකම 'යටින් යන technical කතන්දරේ' පැහැදිළිවම දැක්කා!!! !!! !!! සත්වයන්ගේ උපත සිද්ධවෙන්නේ භවයක් / electromagnetic field එකක් තිබුනොතින්ය කියන එක උන්වහන්සේ කෙළින්ම අල්ලගත්තා!!! එතකොට ඒ භව / fields හැදෙන්න 1) 'වින් - නාම mechanisms' ඇතුළෙන් loop වෙන එක.. 2) Mechanisms mechanisms අතරෙ loop වෙන එක.. හා 3) Loop වෙච්ච mechanisms අනික් mechanisms ඔක්කොටම effect වෙන එක.. කියන කරණා 3ම බලපාන බවත් උන්වහන්සේ අල්ලගත්තා!!! ඒත් ඒ කිසිදෙයක් සාමාන්‍ය දෙවි - මිනිසුන්ට තේරුම්කරන්න පුළුවන් තත්වයක් ඒ කාලෙ තිබුණේ නෑ!!! !!! !!! 😔😔 ඉතිං මොකද්ද උන්වහන්සේ කළේ, ඒ එක් එක් කාරණා සාමාන්‍ය දෙවි - මිනිසුන්ට තේරෙන විදියට කියාදීම සඳහා සත්ව ජීවිත වල 'උඩින් බැලුවම පේන'.. 'උඩින් පේන්න තියන'.. කතන්දරත් එක්කම නොයෙකුත් නොයෙකුත් උදාහරණ - උපහැරණ පාවිච්චි කරලා, උන්වහන්සේට කියල තෝරලා දෙන්න පුළුවන් ටික විතරක් කියල තෝරලා දුන්නා!!! !!! !!! 😌😌😌 {හැබැයි ඒ 'ටිකේ' මං වගේ එකෙකුට 'ඔක්කොම' තියනවා!!! 😁😁 ☺️☺️} උන්වහන්සේ දැක්කා mechanisms ඇතුළෙන් loop වෙන්නේ සත්වයන් උන්ගෙ ගැනම නොදන්න කමට ආයි ආයි උපදින්න.. හැමදාම ඉන්න.. දිගටම පවතින්න.. හිතාගෙන / බලාගෙන කරන - කියන - හිතන මොට්ට වැඩ / ගොං වැඩ / ගොං කතා හා ගොං කල්පණාවල් නිසා බව!!! 😂 😅 ඉතිං උන්වහන්සේ සියලු දෙවි මිනිසුන්ගේ ඒ 'අවිද්‍යා - තණ්හා - උපාදාන' දුරුවෙන්න / දුරු කරගන්න උන් අනිත්‍ය - තාවකාලික එවුන් බව නොයෙකුත් නොයෙකුත් විදියට තෝර තෝරා කියල දුන්නා!!! ඊළඟට උන්වහන්සේ දැක්කා mechanisms mechanisms අතරෙ loop වෙන්නෙ, නැත්නම් සත්වයන් සත්වයන් අතරෙ 'කොකු' වැටෙන්නෙ - 'කොකු' සෙට්වෙන්නෙ, 😄 උන් වෙන වෙන සත්වයන්ට විරුද්ධව - ඒ සත්වයන් දුකට පීඩාවට පත්වෙන විදියට හිතන / කියන / කරන දේවල් නිසාය බව!!! ඉතිං උන්වහන්සේ 'එහෙම දේවල්'.. නැත්නම් 'පස් පව් - දස අකුසල්' කරන්න එපාය කියලා උපදෙස් දුන්නා!!! ඒ වගේම උන්වහන්සේ දැක්කා සත්වයන් එහෙම වෙන වෙන සත්වයන්ට විරුද්ධව - ඒ සත්වයන් දුකට පීඩාවට පත්වෙන විදියට වැඩකරන්නෙත් උන් නොයෙකුත් නොයෙකුත් මුළාවන්ට අහුවෙලා ඉන්න එකෙන් හා උන්ගේ රාග ද්වේශ දෙක නිසා බව!!! ඉතිං උන්වහන්සේ සත්වයන්ගේ ඒ රාග - ද්වේශ - මෝහ දුරුවෙන්න / දුරුකරගන්නත් නොයෙකුත් නොයෙකුත් විදියට කරුණු කාරණා කියල දුන්නා!!! 😌😌 ඊළඟට උන්වහන්සේ ලෝකෙ ඉන්න තරමක් සත්වයන්ගේ උන් උන් අතරෙ තියන 'කොකු' නිසා ඇතිවෙන බලපෑම් / mechanisms mechanisms අතරෙ loop වෙන ඒවයින් ඇතිවන බලපෑම් ඒ ලෝකෙ ඉන්න අනික් සත්වයන් ඔක්කොටම බලපාන බව දැක්ක වගේම, ඉපදුනායින් පස්සෙ නම් කොච්චර අහිංසක - හොඳ එවුන් උනයි කියලවත් කාටවත් ඒ බලපෑමෙන් ගැළවිලා / බේරිලා ඉන්න බැරි බවත් දැක්කා!!! !!! !!! 😔😔 ඒ නිසාම උන්වහන්සේ ඒ බලපෑම 'සංසාර අණතුර' නැත්නම් 'සසර සැඩපහර' කියලත් හැඳින්වූවා!!! අන්න ඒ සංසාර අණතුරෙන් / සසර සැඩපහරෙන් තම තමන්ට ගැළවෙන්න - බේරෙන්න පුළුවන් එකම ක්‍රමය තමන්ගෙ සංසාර පැවැත්ම අවසන් කරගන පිරිණිවන්පාන එක.. 'තමන් නැතිවෙන එක' විතරයි නිසා, අන්තිමට උන්වහන්සේ සියලු දෙවි මිනිසුන්ට හැකි ඉක්මණින් සංසාර පැවැත්මෙන් ගැළවිලා පිරිණිවන්පාන්න උපදෙස් දුන්නා!!! ඒ වගේම, ඒ ගැළවෙන්න / පිරිණිවන්පාන්න ලැබෙනකම් තමන්ට සංසාර පැවැත්මේ රැඳී සිටීමට සිදුවෙන තාක් කල් ඕනෙම සත්වයෙකුට සංසාර අණතුරේ / සසර සැඩපහරේ බලපෑමෙන් බේරෙන්න පුළුවන් තමන් ඒ බලපෑම කැපිල යන ගාණටම.. සංසාර අණතුර override වෙන ගාණටම.. පින් රැස්කරගත්තොත් විතරයි නිසා, ඊළඟට උන්වහන්සේ සියලු දෙවි මිනිසුන්ට පුලුවාන් තරම් පින් රැස්කරගන්නය කියලත් උපදෙස් දුන්නා!!! !!! !!! හැකි හැම වෙලාවෙම චුට්ට චුට්ට හරි පින් කරන්නය කිව්වා!!! !!! !!! 😌😌 මේ.. 😁😁 ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ 'සුවා සූ දහසක් ධර්ම ඉස්කන්ධය' කියන්නේ.. 🙄 😁 😄😄 දමාගෙන වන්දනා කොරන්නේ.. 😄😄 ඔන්න ඔය භාග්‍යවතුන්වහන්සේ කියල දීපු කරුණු කාරණා වලට හා දුන්නු උපදෙස් අනුසාසනා වලට තමයි!!! 🤪 ලොහ්.. ලොහ්.. ඒවුණාට ඒ ඇවිල්ල දැනගන්න - ඒ අනුව වැඩකරන්න.. 'අනුගමනය කරන්න' / 'පිළිපදින්න' කියල දීල තියන දේවල් මිසක් වඳින්න / පුදන්න තියන උළව්වක් නෙවෙයි!!! !!! !!! 😅😅 ඒවගේම බොළල්ලා භාග්‍යවතුන්වහන්සේ ඒ කියපු හැම දෙයක්ම කිව්වේ.. ඒ හැම උපදේශයක්ම දුන්නේ.. ඒ ඒ අවස්ථාවල ඒ 'ධර්මය' අහන්න සහභාගී වෙච්ච උදවියගේ හෝ ඒ අතරින් උන්වහන්සේ අරමුණු කරපු (target කරපු) කෙනෙකුගේ / අයගේ මානසික මට්ටම් - අවබෝධ කරගැනීමේ හැකියාවන් බලලා ඒ අයට හරියන්න නිසා, බුද්ධ දේශණා වළින් 90% - 95% විතරම තියෙන්නේ මහා ලොකු ප්‍රඥාවක් නොතිබිච්ච සාමාන්‍ය මිනිස්සුන්ට උන් තාවකාලික - අනිත්‍ය එවුන් බව තේරුම් යන්න... උන්ගෙ අවිද්‍යා - තණ්හා - උපාදාන දුරුවෙන්න... උන් පස් පව් (පන්චානන්තරීය පාපකර්ම) දස අකුසල් වළින් වළක්වන්න... කරපු දේශණාවල් තමයි!!! !!! !!! 😌😌😌 බොළා ඒ දේශණා ඔක්කොම හදාරලා නෙවෙයි හොඳට හපල හපල කාලා වතුර බිව්වත් 😳😳😳 වෙන්නේ බොළා සංසාර කතන්දරේ විහිං අනාගන්න එක.. mechanisms ඇතුළෙන් loop වෙන කොටස.. නතරවෙන / අඩුවෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😄 😔😔 හැබැයි ඒ 'ඇතුළෙන්' / තමන්ගෙ පැත්තෙන් ඇනෙන කොටස එහෙම්පිටින්ම නැවතුනත් ඒකෙන් බොළාගෙ සංසාර පැවැත්මවල් නතරවෙන්නේ.. බොළාට පිරිණිවන්පාන්න හම්බවෙන්නේ.. නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤪 හුප්! 😂😂 😅 😅😅 සංසාර පැවැත්මවල් නතරවෙන්නේ.. සත්වයන්ට පිරිණිවන්පාන්න හම්බවෙන්නේ.. භව / fields නිරුද්ධ උනොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 {භව නිරෝධෝ ජාති නිරෝධා!!! නැත්නම් ආයි උපදිනවා / තව උපතක් සිද්ධවෙනවා!!! !!! !!!} ඒත් තමන්ගෙ පැත්තෙන් වැඩේ ඇනෙන - කචල්වෙන එක එහෙම්පිටින්ම නතරවුණත් නිරුද්ධ වෙන්නේ භවයකින් / field එකකින් දසම මාත්‍රයක්.. 0.00000000000000000000000000000000~01ක් විතර තමයි!!! !!! !!! 😄😄 ඒකයි. 😌😌 😑😑😑 ඔන්න ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලයකදි උනා නම් සංසාර අණතුර නැති නිසාත්.. ඒත් එක්කම තමන්ට against 'සුළු සුළු පරණ සිද්ධි තිබුණත්' අනික් සත්වයන් cool down වෙන එකෙන් ඒවයි effect එක නැතුව යන / අඩුවෙන නිසාත්.. තමන්ගෙ ජීවිතයේදී කිසි පවක් නොකරපු - තමන් අනිත්‍ය කෙනෙක් බවත් ප්‍රත්‍යක්ෂ කරගත්තු උදවියට විතරක් ඒ බුදුහාමුදුරුවොන්ගේ උපකාරයෙන් - පිහිටෙන් නිවන් යන්න / පිරිණිවන්පාන්න ලැබෙනවා!!! !!! !!! හැබැයි එහෙම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් නිවන් යන්න / පිරිණිවන්පාන්න chance එක ලැබෙන්නෙත් සංසාර පැවැත්මවල් වලදි කළින් කෙරිල තියන චාටර් දේවල් වල බලපෑම බොහෝම අඩුවෙන් තියන.. 'කෙළෙස් අඩු' සත්වයන්ට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 “සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ ~" (කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. මේ ධර්මය ඇසුණේ නැත්නම් ඔවුන් පිරිහේවි! ධර්මය ඇසුණොත් ඔවුහු අවබෝධ කරන්නේමය!) කියලා භාග්‍යවතුන්වහන්සේ ඒ කාරණාව පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! මං ඒ 'කෙළෙස් අඩු' කතාවත් නුදුරු අනාගතයේදිම, බොහෝවිට ඊළඟ post එකෙන්ම බොළාට හොඳටම තේරෙන්න කියල දෙනවා!!! 😉🙂 😌😌 එතකම් හොඳට දැනගෙන හිටහල්ලකො, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලෙ පිරිණිවන්පෑවෙත් කෙළෙස් අඩු - තමන් අනිත්‍ය / තාවකාලික බවත් ප්‍රත්‍යක්ෂ කරගත්ත උදවිය හා, 'කෙළෙස්' = 'පුරාණ කර්ම වල බලපෑම' තදට / සැරට තිබ්බ අයගෙන් හොඳටම පින් රැස්කරගත්ත උදවිය විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 😑😑😑 ඉතිං උඹලා ආයි තවත් සීලයෙන් සංවර වෙලා හිටිය පළියට.. ධර්මය දැනගෙන හිටිය පළියට.. 'නිවිල' හරි නිවිල වගේ හරි හිටිය පළියට.. 😄😅 කවුරුවත් නිවන් යයි කියලා හිතන්න එපා!!! !!! !!! 😄😄 😅 කවුරුවත් එහෙම නිවන් ගියෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! යන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 ඒ නිසා උඹලා දැන් උඹලගෙ හීන ලෝකවලින් නැගිටලා... 😄 නින්දෙන් අවදිවෙලා... 😄😄 ඇත්තටම සිද්ධවෙන දේට මුහුණදෙන්න ලෑස්තිවෙයල්ලා!!! !!! !!! 😏 😕 ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ පිළිසරණ නැති මේ වගේ කාලෙක 'ඇත්තටම නිවන් යන්න' / 'ඇත්තටම පිරිණිවන්පාන්න' හම්බවෙන්නේ, බුද්ධ දේශණාවල් උපකාරයෙන් තමන් තාවකාලික / අනිත්‍ය කෙනෙක් බව දැනගෙන අවිද්‍යා - තණ්හා - උපාදාන දුරුවෙච්ච.. ඒ ඔස්සේම දිගට දිගට කල්පණා කරලා "එහෙනං ඉතිං කළින් ඉඳල තියෙන්නෙත් තාවකාලික එවුන්ම නෙව? උනුත් සංසාරෙ ඇවිත් තියෙන්න විදියක් නැහැ නෙව??" කියලා තමන් සංසාරෙ ඇවිත් නැති බව දැනගෙන 'සංසාරෙ ඇවිත් තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් විතරයි!! ඒක තමන්ගෙ නෙවෙයි!!' බවත් අල්ලගෙන පුරාණ කර්ම වළින් ගැළවිච්ච.. පළවෙනියට (1) තමන්ගෙ පැත්තෙන් තව දුරටත් භවය / field එක හැදීම නතර වෙච්ච, ඊළඟට තමන් දැන දැන උවමණාවෙන් පව් කළොත් නම් කීසීම ගැළවීමක් නැති බව දැනගෙන දෙවැනියට (2) සියලු පව් - පාපකර්ම වළින් වැලකිච්ච, {දැන දැන උවමණාවෙන් පව් කරල තියන එවුන් නම් මැරෙන්න කළින් ඒවට වන්දි ගෙවලා - සමාව අරං - වෙච්ච damages ඔක්කොම recover / compensate කරලා 'විපාක' neutralize කරගෙන ඉන්නත් ඕනෙ!!! !!! !!!} අවසානයට සංසාර පැවැත්මේදී මීට කළින් කෙරිල තියන පව් වළින් පිරිණිවන්පානකම්ම ගැළවීමක් නැති බව දැනගෙන.. ඒකෙන් බේරෙන්න පුළුවන් එකම ක්‍රමය ඊටවඩා පින් රැස්කරගන්න එක විතරමයි බවත් දැනගෙන.. තුන්වෙනියට (3) පුළුවන් උපරිමයෙන්ම පිණුත් රැස්කර ගත්තු උදවියට විතරයි බොළ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 එතකොට අන්න ඒ කෙරෙන්න ඕනෙ ඔක්කොම හරියටම - ඒ ළෙසටම කරගන්න නම් ඉතිං ඒ අනිවා 'සුපිරි ප්‍රඥාවන්තයෙක්' හෝ 'සුපිරි ප්‍රඥාවන්තියක්' වෙන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "පඤ්ඤාවතෝ අයං ධම්මෝ. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස!!" (මාගේ ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්තයන්ටයි!! ප්‍රඥාව නැති එවුන්ට නෙවෙයි!!) කිව්වෙ ඒකයි!!! !!! !!! 😌😌 හැබැයි දැන් මෙතනදි ප්‍රඥාවෙන් කරගන්න වෙන කොටස මං එහෙම්පිටින්ම සම්පූර්ණ කරලා දීල තියන - දෙන නිසා මාත් එක්ක ඉන්න කාටවත් ඒ පැත්තෙන් අඩුවක් වෙන්නෙ නෑ!!! ඒත් පින් නැති නිසා උන් loss වෙනවා!!! ඒකට මට කරන්න දෙයක් නෑ!!! !!! !!! 😑😑😑 මොකද 'හොඳට දැනෙන්න මහා පරිමාණයෙන්' පින් රැස් කරගන්න පුළුවන් worldwide structure එකේ උඩට උඩට උඩටම ගියපු.. පණ තියනකම්ම එහෙම්මම අල්ලගෙන ඉන්නත් හැකියාව තියන.. උදවියගෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ වේළාම සූත්‍රයෙදි "සතෙක්ගෙන් පින් 1ක් හම්බවෙනවා!! මනුස්සයෙක්ගෙන් පින් 100ක් හම්බවෙනවා!! දිට්ඨිසම්පන්න මනුස්සයෙක් උනොත් විතරක්, එයාගෙන් ප්‍රමාණයක් නොකියා 'මහත් ඵල මහානිසංස' හම්බවෙනවා. ඒ කියන්නෙ multi millions ගාණක් හම්බවෙනවා!! එතන ඉඳලා එයා සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - අරහත් ඵල සාක්ෂාත් කරන්න කරන්න එයාගෙන් ලැබෙන පින් ප්‍රමාණයත් 100යෙ ගුණාකාර වළින් වැඩිවෙනවා!!" කියලා කියාපු කතාව ඒකයි!!! !!! !!! 😌😌😌 {ඒ වේළාම සුත්‍රයේ කියල තියන අනිත්‍ය මෙනෙහි කරන - මෛත්‍රී කරන - තෙරුවන් සරණ යන - සික්ෂා පද සමාදන් වෙන අනිත් කතාවල තේරුම බොළා හිතන එක නෙවෙයි!!! !!! !!! 🤪 🤣🤣🤣 😂😂 මං ඒවත් තෝරලා දෙනකම් ගොං ආතල් ගන්නෙ නැතුව හිටහල්ල!!! 😂😂 😅😅} එතකොට එහෙම එකෙකුට මේ මුලු තුන්ලෝකෙටම.. මේ මුළු සක්වළටම.. දැන් ඉන්නෙ 'මං තුමා' විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ☺️☺️ 😌😌 ඒත් බොළාට කොච්චර සල්ලිබාගෙ තිබුණත් මට කීයක් වත් දෙන්න.. මං වෙනුවෙන් මොනව හරි කරන්න.. බොළාට හිතෙන්නෙවත් නැහැ නෙව?? හේතුව අන්න ඒකයි!!! !!! !!! 😌😌😌 සාමාන්‍යයෙන් එහෙම මට සල්ලි දෙන්න - මං වෙනුවෙන් යම් යම් දේවල් කරන්න හිතෙන්නෙත් සෑහෙන පින් තියන එකෙකුට / එවුන්ටම විතරයි!!! !!! !!! 😌😌 ලෝකෙ හැටි නැත්නම් 'ලෝක ස්වභාවය' ඒක තමයි!!! 😑😑😑 හරි! එහෙනම් මේ post එකට අපි අවසාන වශයෙන් ඔය 'ප්‍රඥාවෙන් ධර්මය අවබෝධ කරගන්න' කතාවත් visualize කරලා බලමු. 🙂🙂 ඒ කිව්වෙ ඒකත් graphical explanations වලින්ම බලමු. 😉😁 බොළල්ලා මනුස්ස කියන එවුන්ගෙ 'ලොකුම අඩුව' තියෙන්නේ මනුස්ස පැටව් අම්මගෙ බඩේ ඉන්න මාස ගාන ඇතුළෙදි කිසිම refresh වීමක් නැති නිසා සංසාර මතකයන් ඔක්කොම ආයි recall වෙන්නෙ නැතිවෙන්නම වැහිල / යටවෙලා ගිහිල්ලා memory blank වෙලා.. නැත්නම් blank memory එකක් ඇතුව.. උපදින එක තමයි!!! !!! !!! ඉඳල හිටල එයින් එකෙක් දෙන්නෙකුට කළින් ජීවිතවල දේවල් මතක්වෙලා 'පුනරුප්පත්ති' කියවන්න ගන්නවත් තමයි!!! ඒත් අළුත් දේවල් වැටෙනකොට පහු පහු වෙද්දි ඒ පරණ මතකයන් අමතකවෙලා යනවා!!! කොහොමහරි උන් කවුරුවත් උන් ඉපදුණේ කොහොමද?? උන්ගෙ මේ ජීවිත හැදුනෙ කොහොමද?? මීට කළින් වෙලා තියෙන්නෙ මොනවද?? දැන් මේ වෙවී තියෙන්නෙ මොකද්ද?? මේ ජීවිතෙන් පස්සෙ වෙන්නෙ මොනවද?? කියන දේවල් නම් මොකුත්ම දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම 'මිනිස්සු' කියන එවුන් ඔක්කොම ඉපදෙන්නෙ ඒ ළෙසටම blank memories ඇතුව / memory blank වෙලා නිසා, උන්ට වෙන කාගෙන්වත් අහලා ඒ දේවල් දැනගන්න විදියකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙄🙄 😊 😄😄 අපි අන්න ඒ 'මිනිස්සු' කියන එවුන්ගෙ ඔළුගෙඩි ඇතුලෙ මේ 'ධර්ම මාතෘකාවට' නැත්නම් 'තම තමන්ගෙ ජීවිතවල ඇත්ත කතාවට' අදාළ මතකයන් / data තියන ඒවා බැලුවොත් මෙන්න මේ වගෙයි!!! https://drive.google.com/file/d/1pGIpeG0lNyUFSYZQ9Si9aEO8jemYsPSx/view 😄😄 මොකුත් නෑ!!! හිස්!!! 😁😁 ඉතිං අන්න ඒ තම තමන්ගෙ ජීවිත වල ඇත්ත කතාව ගැන මෙලෝ හසරක් නොදන්න හිස් මිනිස්සු ඉස්සර ඉඳල තියන පිස්සො - Depression / Hallucinations කාරයෝ දෙසල තියන "අල්ල තමයි තෝව මවල තියෙන්නෙ!!"... "සරුව බලධාරී දෙයියන්නාන්සෙ තමයි තෝව මවල තියෙන්නෙ!! එයාගෙ බාප්පගෙ පුතා තාම ජීවමාණයි!!"... 😜 "සංසාර දුකෙන් නිදහස්වෙන්න මෙළොව ජීවිත සැපවත් කරගෙන - පරළොව ජීවිත වාසනාවන්ත කරගෙන - භව ගමන සාර්ථක කරගෙන තව කල්ප හැට හුටහමාරක් වැඳ වැඳ පුද පුදා සංසාරෙ යන්නම ඕනෙ!!"... blah blah blah කිය කියා තියන අමු කුණුහරුප කතා අහල කියවලා full මඤ්ඤං වෙනවා!!! !!! !!! 🙃🙃🙃 හැබැයි එහෙම full මඤ්ඤං වෙලා ඉන්න 'අශ්‍රැතවත් පෘතග්ජන මිනිස්සුන්ට' බැරිවෙලාවත් උන්ට තේරෙන විදියට භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අහල - කියවලා දැනගන්න ලැබුණොත්, අන්න ඒ පින්වත් - වාසනාවන්ත මිනිස්සු විතරක් 'ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයන්' බවට පත්වෙනවා!!! !!! !!! 🙂🙂 😌😌 ඊළඟට ඒ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයන්ගෙ ඔළුගෙඩි වල විතරක්, උන් තව තව බුද්ධ දේශණා අහන්න අහන්න - කියවන්න කියවන්න, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන්ගෙ ජීවිත ගැන.. ඒ ජීවිතවල ස්වභාවය ගැන.. සංසාර කතාව ගැන.. ඒ සංසාර පැවැත්මෙදි විඳල තියන අනන්ත අප්‍රමාණ දුක් වේදනා ගැන.. ලෝක ස්වභාවය ගැන.. සක්වළේ අනික් ලෝක ගැන.. විශ්වය ගැන.. හැම දෙයක් ගැනම වගේ භාග්‍යවතුන්වහන්සේට ඒ කාලෙ කියල තෝරලා දෙන්න පුළුවන් වෙච්ච කරුණු කාරණා සම්බන්ධයෙන් ටික ටික data පිරෙන්න / මතකයන් රැස්වෙන්න පටන්ගන්නවා!!! !!! !!! 😊😊 😌😌 අපි අන්න එහෙම වෙච්ච 'ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක්ගෙ' ඔළුගෙඩියක් පළල බැලුවොත් 😳😳 මෙන්න මේ වගෙයි!!! 😁😁 😉 https://drive.google.com/file/d/1e5l-1DGzaS59FiWiv3DHnpnCrIiZ8MgY/view ඊළඟට ඔහොම data පිරෙන්න පිරෙන්න.. මතකයන් රැස්වෙන්න රැස්වෙන්න.. ඒ 'ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා' බුද්ධිමත් / intelligent කෙනෙකුත් උනොත්, අර එකතුවෙච්ච මතකයන් අතරේ එයාගෙ 'වඳුරා' පැන පැන යන්නත් පටන්ගන්නවා!!! !!! !!! 😉 😁 😊😊 අන්න එතකොට 'පොරට' ටික ටික ධර්මය අවබෝධ වෙනවා!!! !!! !!! 😊😊 😌😌 ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ දේශණා කරලා තියෙන්නේ 'ස්වභාවධර්මය' නැත්නම් 'ස්වභාවධර්මයේ කතාවක් ගැන' නිසා, ඒ 'පොර' භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'ලෝක විදූ' නැත්නම් 'සියලු ලෝක අවබෝධ කරගත් කෙනෙක්ය' කියන පරම විශ්වාසයෙන් යුතුව බුද්ධ දේශණාවල් වලට අනුව "මේක මෙහෙම වෙලා තියෙන්නෙ කොහොමද?? ඒක එහෙම වෙලා තියෙන්නෙ කොහොමද?? මේක මෙහෙම වෙලා ඒක එහෙම වෙලා තියෙන්නෙ කොහොමද?? ඒක එහෙම වෙලා තිබුණට මේක එහෙම වෙන්නෙ නැත්තෙ ඇයි?? ~~" කිය කියා දිගට දිගට කල්පණා කරන්න ගත්තොත්, මාතෘකාවේ ගැඹුරට ගැඹුරට හාරගෙන හාරගෙන යන්න පටන්ගත්තොත්, 😉 (vectors දිගේ යන්න / vectors follow කරන්න තියාගත්තොත්) කවකටු / බෙදුම් කටු පාවිච්චි කරලා ලොකු engineering drawing එකක් කරනවා වගේ, අදියරෙන් අදියර තඩි engineering construction එකක් කරනවා වගේ, එයාට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කරලා නැති.. උන්වහන්සේට ඒ කාලෙ පැහැදිළි කරලා දෙන්න විදියක් නොතිබිච්ච.. කරුණු කාරණාත් තමන්ටම හොයලා දැනගන්න / අල්ලගන්න පුළුවන් වෙනවා!!! !!! !!! ☺️☺️ 😊 😌😌😌 එහෙම වෙන්න වෙන්න එයාගෙ දැණුම පරාසය පුළුල් වෙනවා!!! !!! !!! 'ප්‍රඥාව' නැත්නම් 'පැන පැන යන්න තියන හැකියාව' වැඩිවෙනවා!!! !!! !!! බොළල්ලා ආළවක යක්ෂයා "කථං සු ලභතේ පඤ්ඤං?" කියලා භාග්‍යවතුන්වහන්සේගෙන් අහපු ප්‍රශ්නෙට උන්වහන්සේ "ධර්මය අහල කියවලා දැනගෙන ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව ණුවනින් විමසනකොට ප්‍රඥාව ලැබෙනවා!!" කිව්වේ අන්න ඒකයි!!! !!! !!! ☺️☺️ 😌😌 හැබැයි එහෙම ප්‍රඥාව ලබාගන්න පුළුවන් එකම ක්‍රමය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය පදනම් කරගෙන / base කරගෙන එතන ඉඳලා එහාට එහාට explore කරගෙන / investigate කරගෙන කරගෙන යන එක විතරයි නිසා, ඕනෙම කෙනෙකුට ධර්ම මාතෘකාවේ පරතෙරට යාමට නම් අනිවාර්යයෙන්ම තිබිය යුතු 'පදනම' භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම.. 'සද්ධහති තථාගතස්ස බෝධිං' නැත්නම් 'ශ්‍රද්ධාව' තමයි!!! !!! !!! 😌😌😌 එතකොට එහෙම ප්‍රඥාව ලබාගත්ත - දැණුම පරාසය පුළුල් කරගත්ත කෙනෙකුගේ ඔළුගෙඩියක් ඇතුලෙ බැලුවොත් මෙන්න මේ වගෙයි!!! 😁😁 https://drive.google.com/file/d/1hejsX1WYF5Ca3j0_HxmYe6G7twQzHNR8/view එතකොට බොළල්ලා එහෙම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන උපරිම ශ්‍රද්ධාවක් තියන බුද්ධිමත් මිනිස්සු කාලෙකදි බුද්ධ දේශණාවල් දිගේ යන්න පුළුවන් උපරිම දුර යනවා!!! ගිහිල්ලා බුද්ධ දේශණා වළින් අල්ලන්න පුළුවන් ඔක්කොම අල්ලගන්නවා!!! සත්වයන් සංසාරෙ ඇවිල්ල වත් යන්නෙ වත් නැති බව.. සිද්ධවෙන්නෙ 'relay race වලදි' කණ්ඩායමේ එවුන් හරහා relay පොල්ල ඉස්සරහට ඉස්සරහට යනව වගේ තාවකාලික / අනිත්‍ය සත්වයන් පෝළිමක් හරහා 'පංච උපාදානස්කන්ධයක්' ඉස්සරහට ඉස්සරහට යන එක විතරයි බව.. ඒ හැදෙන සත්වයන්ව වැඩියෙන්ම හැදෙන්නේ අපාය ලෝක වල බව.. ඒ පැවැත්මවල් නතර කරගන්න / අවසන් කරගන්නත් ලේසි නැති බව.. ඔය මං අවුරුදු ගාණක් තිස්සෙ කියාපු දේවල් ඔක්කොම වගේ අල්ලගන්නවා!!! 😉 😊😊 සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව සංසාර පැවැත්මෙන් ගැළවිලා - සංසාර දුකෙන් සදහටම නිදහස්වෙලා ඇත්තටම නිවන් යන්නේ.. ඇත්තටම පිරිණිවන්පාන්නේ.. අන්න එහෙම 'සුවිශේෂී මිනිස්සු' එක්කෙනක් දෙන්නෙක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 එතකොට එහෙම එකෙක්ගෙ ඔලුවක් පැලුවොත් මෙන්න මේ වගෙයි. 😄😄 https://drive.google.com/file/d/16WRhH_v-htac0bcy-iy_gnOfLoOlZen6/view ඊළඟට බොළල්ලා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සාමාන්‍ය දෙවි - මිනිසුන්ට ගම්‍යවෙන විදියට / උන්ට හරියන විදියට කියල තියන සංසාරගත සත්ව ජීවිත වල 'උඩින්' පේන කතන්දරෙයි.. ඒකෙ 'යටින්' යන / ක්‍රියාත්මකවෙන ස්වභාවධර්මයේ ඇත්ත technical කතන්දරෙයි.. ගත්තොත්, මෙන්න මේ වගෙයි!!! https://drive.google.com/file/d/13NJfVHhh7lhG_QMCUUJY75wQ0BZlZcye/view මළාට 'පැන පැන ගිහිල්ලා' නම් ඒක ඇල්ලිය නොහැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වඳුරෙක් අප්‍රිකා මහාද්වීපයේ ඉඳලා ඕස්ට්‍රේලියා මහාද්වීපයට පනින්න හැදුවා වගේ තියෙයි. 😁 😄😄 ඒ නිසා ධර්ම මාතෘකාවෙ එච්චර 'දුර' යනවනම් යන්න පුළුවන් technical side එක වෙනමම - විශේෂයෙන් දන්න.. දිට්ඨිසම්පන්න බව / 'ඉව' උපරිමයෙන්ම තියන.. ශ්‍රද්ධාව 'කණ පැළෙන්නම' තියන.. 😊 ඇතිවෙන්න පිණුත් තියන.. පිස්සු හදාගන්නෙ නැතුව වැඩේ ගොඩ දාගන්නකම් බලාගන්න - පරිස්සම් කරන්නත් 'නඩයක්' වෙනමම ඉන්න.. 😊😊 මං වගේ එකෙකුටම විතරයි!!! !!! !!! ඒක සාමාන්‍යයෙන් වෙන්නෙ නැති දෙයක් බොළල්ල. ☺️☺️ 😌😌 මේ වගේ වෙන්නෙ මහා භද්‍රකල්පයකට සැරයක්.. කල්ප 210කට සැරයක්.. තමයි!!! 😌😌😌 අන්න ඒ දෙපැත්තම perfectly අල්ලපු උදවියට ඊළඟට 'මුළු විශ්වයම අල්ලන එක' simple task එකක් තමයි!!! 😉 🙂🙂 ඒකට අවශ්‍ය 'කාලය' විතරයි!!! 😌😌 මං තුමත් මේ ගතවෙච්ච අවුරුදු 10-12 තිස්සේම කොළේ අන්න ඒ වැඩේ තමයි!!! !!! !!! 😁 ☺️☺️ එහෙම විශ්වයම අවබෝධ කරගත්ත උන්ට ඊළඟට මුළු විශ්වයම තමන්ගෙ අල්ලෙ / අත්ලෙ වගෙයි!!! !!! !!! 😊😊 ☺️☺️ අර අර ඉපදෙනකොට තිබිච්ච 'හිස්' memory එක අතුරු සිදුරු නැතුව data වළින් පිරිලා වගෙයි. 🙂🙂 https://drive.google.com/file/d/1C2wp5UE7TU1rPkjyVyQ7N1GfKuo4XyBN/view 'පිරිල' නැති තැන් / 'හිස් තැන්' තිබුණත් අවධානය යොමුකරන කොටම ඒවත් පට පට ගාලා 'පිරෙන්න' ගන්නවා!!! !!! !!! 😊😊 ☺️☺️


2 comments:

  1. මම දැනට කියෙවුවේ Maninnekoheda බ්ලොග් එක විතරයි... එළකිරි එකේ 2017 ඉදං දැක්කට කියවන්න ගියේ නැහැ... අනිත් උන් වගේම කොහේදෝ යන පිස්සෙක් කියලා හිතුවේ... (අවිද්‍යාවෙන් අන්ද වෙලා ගස් ගල් වලට වැද වැද ගාථා කියව කියව හිටපු නිසා වරදක් කියන්නත් බැහැ...) මොනා උනත් ඒ වෙලේම බලෙන් කියවලා අප්පිරියා කරගෙන ඇනගන්නවට වඩා මටම තේරුම් යනකන් ඉදලා ඇත්ත ධර්මයට යොමු වුනු එක ලොකු දෙයක්...හැබැයි මංඉන්නේ කොහෙද බ්ලොග් එකට වඩා තව කියවන්න දැන ගන්න දේකුත් නැහැ... බොහොම සරල විදිහට තේරුම් කරලා දීලා තියෙනවා ඇත්ත ඇති සැටියෙන්... උවමනාවෙන් කියෙවුවොත් මොලයක් තියෙන එකෙක් නම් අනිවාරෙන් ඒ බ්ලොග් එකෙන්ම සෝවාන් වෙනවා... මටත් ඇත්ත පටස් ගාලා ක්ලික් උනේ, කලින් කලේ මහා විකාර වැඩක්, දැන් අනිත් අය කරන්නෙත් මහා විකාර වැඩක් කියලා ක්ලික් උනේ, IT දැනුමක් තිබුන නිසා කියලා හිතෙනවා... දැන් කිවුවා වගේම හරක් දක්කන්න පටන් ගන්න එපැයි... ඒ නිසා මම මේක ඉංග්‍රීසි වලට පරිවර්තනය කරන්නං... ඒ නිසා ඔබගෙන පිළිතුරක් බලාපොරොත්තු වෙනවා... මට පිළිවෙලක් හදලා දෙනවා නම් හොදයි...

    ReplyDelete
    Replies
    1. සෝවාන් නෙවෙයි චතුරාර්ය සත්‍යය ත්‍රිපරිවට්ටය සමග ද්වාදසාකාරයෙන් පරිපූර්ණව අවබෝධ කරගෙන අරහත්වයටම පත්වුණත් ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ පිළිසරණය නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට නිවන් යන්න / පිරිණිවන් පාන්න බෑ!!! මටත් ඒක full confirm උනේ 2019 අන්තිම හරියෙ. (මතක විදියට). ඊටපස්සෙ මාත් හිතිං හොඳටම වැටුණා!! මං එච්චර කාලයක් තිස්සෙ දඟලපුවා ඔක්කොම වතුරෙ නේද? කියලත් හිතුණා!! පස්සෙ "බුදුහාමුදුරුවෝ නැතුවට 'බොට' වැඩේ ගොඩ දාන්න පුළුවන්!!" කියල මාව ඉස්සරහට ඇදන් ආවෙ දෙවි කට්ටිය තමයි!!! ඊළඟට ආයිත් ටික කාලයක් ෆිට් එකේ ඉස්සරහට ආවට මට pair වෙන්න නොලැබිච්ච එකයි හිතේ සැනසිල්ලෙන් වත් ඉන්න නැති එකයි නිසා ඒකත් හරි නොයන බව තේරුණා. {හරියනවා!!! ඒත් ඒ මට ජීවත්වෙන්න උදව් උපකාර කරගෙන මට නැතුවම බැරි උදවිය වෙලා ළඟින්ම ඉන්න උදවියට විතරයි!!!} ඇත්තටම බැලුවාම මේක මහ රෙද්දෙ කතාවක්!!! තනිකරම කරුමයක්!!! !!! !!! දැන් නම් එපා වෙලා ඉන්නෙ. ඒත් කල්ප විනාශයෙදි සංසාර අණතුර ඉබේම අඩුවෙන එකේ chance එක අරං ගොඩ දෙනෙකුට ගොඩයන්න පාර හදන්න පුළුවන්!!! දැන් මං කරන්නෙ අන්න ඒක!!! සමහරවිට මේ වෙද්දි පෙරේත - නිරිසත් ඒවට වැටිලා නන්න වෙලා ඉන්න එවුන්ටත් වැඩක් වෙන්න ඉඩ තියනවා.

      හැබැයි මොනවා කළත් මාර්ගඵල වළින් නිවන් යන්න / පිරිණිවන් පාන්න ලැබෙන පිටුබලය දසම මාත්‍රිකයි!!! !!! !!! ඉතුරුවා ඔක්කොම කරගන්න වෙන්නෙ පින් වළින් තමයි!!! ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න. ඒ පින් රැස්කර ගැනීමට 'ධර්ම දානය' නැත්නම් මේ ඇත්ත කතාව හැමෝටම කියල දෙන එක යොදාගන්න පුළුවන් උනත් ඒකත් අනිවාර්යයෙන් මාව ඉස්සර කරගෙන මගේ පිටිපස්සෙන් ඉඳගෙන කරන්න වෙනවා!!! (නැත්නම් ඔහෙට කෙළවෙනවා. lol) ඒ නිසා ඔයා දන්න දන්න අයට මගේ posts බලන්න කියන්න. මගේ posts එක්කම ඡේදයෙන් ඡේදයට ඒ ඡේදයට අදාළ English translation එක / meaning එක දාල publish කළාට නම් කමක් නෑ!!! හැබැයි ඒකත් publish කරන්න කළින් මට පෙන්නලා ඉන්න!!! !!! !!! මොකද මේක නොසෑහෙන්න භයානක - බරපතළ case එකක්!!! මං කොහොමත් සිංහලෙන් ඔක්කොම කියල ඉවරවෙලා පුළුවන් විදියට English medium එකෙනුත් කරන්න ගන්නවා.

      Delete

◄ කලින් ලිපිය යාළුලා අවුරුද්දකුත් මාස 2කින් විතර පස්සෙ තමයි මේ ඇත්ත සංසාර කතාව ඒ විදියටම කියල තෝරලා දෙන්න පටන්ගත්තු ළිපි පෙලට හරියන්න ලිය...