Wednesday, November 2, 2022

කලින් ලිපිය

හැබැයි බොළල්ල මේ සංසාර කතන්දරේදි හැම සත්වයෙකුටම උපතින්ම උරුමවෙච්ච - උරුමවෙන පුණ්‍යශක්තියක්.. ශක්ති ප්‍රමාණයක්.. තියනවා!!! ඒ ඒ සත්ව කාණ්ඩ වලට (සත්ව 'නිකාය' වලට) අයත් වැඩිම පුණ්‍යශක්ති මට්ටම් හා අඩුම පුණ්‍යශක්ති මට්ටම් වෙන වෙනමම තියනවා!!! සංසාරගත සත්වයන් කාලෙන් කාලෙට ඒ ඒ සත්ව කාණ්ඩ වලට සෙට්වෙන්නේ ඒ වෙන වෙනම තියන ranges / පරාසයන් නිසා තමයි!!! !!! !!! 😌😌 එතකොට මං මේ Galaxy-wide Structure එකෙන්, https://drive.google.com/file/d/1pCytlsBnv1NNIoNXLcj1oifnAyjIro4q/view පෙන්නලා තියන විදියට සක්වළේ තියන එක එක ග්‍රහලෝක වලට අදාළවෙන විදියට ඒ පුණ්‍යශක්ති මට්ටම් වෙන වෙනම ගත්තම නම් උඩට යන්න යන්න තියන දිව්‍ය - බ්‍රහ්ම ලෝක වලදි පුණ්‍යශක්තිය වැඩිවෙනවා.. අපාය ලෝක පැත්තට වෙන්න වෙන්න පුණ්‍යශක්තිය අඩුවෙනවා.. උනාට, මුළු සක්වළේම තියන ලෝක එකට ගත්තම නම් සංසාරගත සත්වයන්ගෙන් වැඩිම පුණ්‍යශක්තියක් ඇතුව හැදෙන්නේ ඕලාරික (ඝන) ශරීර තියන මනුස්සයන්ව තමයි!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා මනුස්සයන් අතරෙම පහළවෙන්නෙත් ඒකයි!!! !!! !!! අන්න ඒ උඩම තියන මනුස්ස මට්ටමේ ඉඳලා පහළට පහළට වෙන්න පුණ්‍යශක්තිය අඩුවෙන විදියට සංසාරගත සත්වයන් ඔක්කොම line-up කළොත්, ඉස්සෙල්ලම දිව්‍යලෝක 6 'reverse order' එකට ගත්තම ඒවයි ඉන්න දෙවි වරුන්.. ඊළඟට මේකෙ ඉන්න පෙරේතයන් - පෙරේතියන්.. ඊළඟට මේකෙ ඉන්න 'බුද්ධිමත්' තිරිසන් සත්වයන්.. ඊළඟට මුළින් තියන බ්‍රහ්මලෝක 5-6 'reverse order' එකට ගත්තම ඒවයි ඉන්න බ්‍රහ්මයන්.. ඊළඟට මේකෙ ඉන්න අනික් තිරිසන් සත්වයන්.. ඊළඟට, ඊළඟට තියන බ්‍රහ්මලෝක 5-6 'reverse order' එකට ගත්තම ඒවයි ඉන්න බ්‍රහ්මයන්.. වගේ 'overlap වෙච්ච' කතන්දරයක් තමයි ඇත්තටම තියෙන්නෙ!!! 😊 ☺️☺️ 😌😌 අන්න එහෙම ඇත්තටම තියන ශක්තිය / capacity එක සළකලා සත්වයන් line-up කළාම උපතින් ලොකූ පුණ්‍යශක්තියක් ඇතුව හැදිච්ච මනුස්සයෙක් කියන්නෙ යාලුලා, 18 wheel truck එකක් වගෙයි!!! 😳 😁😁 අඩුවෙන්න අඩුවෙන්න '16 wheel' - '14 wheel' - '12 wheel' trucks වගෙයි!!! 😁😊 ඊළඟට ලොරි / බස් - වෑන් - කාර් ~ එහෙම එහෙම ගිහිල්ලා අන්තිම හරියට යනකොට පුණ්‍යශක්තියෙන් අන්තිම අඩු එවුන් නිකම්ම නිකම් 'ෆුට් සයිකල්' වගෙයි!!! 😁😄 යාළුලා ඒ 'ලොරි' වලට 'ෆුට් සයිකල්' easily තලල දාන්න පුළුවන් උනාට 'ෆුට් සයිකල්' වළින් 'ලොරි' වලට කෙළින්න බෑ!!! !!! !!! 😂 😄😄 ලොරියක් හෙමීන් හෙමීන් ඇවිල්ල ෆුට් සයිකලේකට හේත්තු කළත් ෆුට් සයිකලේ චුරු වෙනවා. ෆුට් සයිකලයක් කෙළගෙන කෙළගෙන ගිහිල්ල ලොරියකට 'ඇරියත්' ඒත් ෆුට් සයිකලේම චුරු වෙනවා!!! 😂 😁😁 ඒ වගේම ලොරියකට 18 wheel truck එකකට පාට් දාන්නත් බෑ!!! 😁 ලොරියක් කෙළගෙන කෙළගෙන ඇවිල්ල ෆුට් සයිකලයක් චුරු කරන්න හදනකොට 18 wheel එකක් මැද්දට පැන්නොත් ලොරිය loss තමයි!!! 😁😁 යාලුලා ඔන්න ඔය 'පුණ්‍යශක්ති කතන්දරේ' මේ භව භව couple වෙන සිද්ධියෙදි තදටම බලපානවා!!! !!! !!! 😌😌 ඉතිං coupling එක direct උනත් indirect උනත් active සත්වයා (මතකයන් නැවත මෙනෙහි කරන / ආවර්ජනය කරන එකා) පුණ්‍යශක්තියෙන් වැඩියි.. වටේ ඉන්න එවුන් ඌට වඩා පුණ්‍යශක්තියෙන් අඩුයි.. උනොත්, හුටා තමයි!!! !!! !!! 😲 එතකොට induction එක උපරිමයි!!! එහෙම 'ලොකු එකෙක්' මන්තරයක් - වස් කවියක් වගේ 'එකම වචන සෙට් එකක්' repeat කරගෙන කරගෙන ගියොත් වටේ ඉන්න 'පොඩි පොඩි එවුන්ගෙ' ඔළුගෙඩි පොරි වගේ පුපුරන්න උනත් පුළුවන්!!! !!! !!! 😯😯 😳😳 😁😁 හැබැයි ඒක අනික් පැත්තට උනයි කියලා, 'පොඩි එකෙක්' එහෙම දමාගෙන repeat කළයි කියලා 'ලොකු ලොකු එවුන්ට' දැනෙන්නෙ වත් නෑ!!! !!! !!! 😌😌 ඒ වගේම ලොරියක් වගේ එකෙක් එහෙම වනසන්න හදන වෙලාවක '18 wheel trucks වගේ එවුන්' හිටියොත් උන් හන්ද ලොරියට යකා නටන්න හම්බවෙන්නෙත් නෑ!!! ඉන්න තරමක් ෆුට් සයිකල් වගේ එවුන් ඔක්කොම ආරක්ෂා වෙනවා!!! Guard වෙනවා!!! 😌😌 තඩී පුණ්‍යශක්තියක් ඇතුව ඉපදිච්ච සත්වයන්ගේ සම්ප්‍රයුක්ත ශක්තියෙන් ලොරිය වගේ එකාගෙ radiations ඔක්කොම suppress / limit / attenuate වෙනවා!!! දුර්වල සත්වයන්ට transfer වෙන්නෙ නෑ!!! ම්ම්.. මේ post එකට වැඩක් නැතත් Real World situation එකේදි ඔහොම විවිධ සංසාරගත සත්ව කොට්ඨාශ overlap වෙන විදියට උන්ගෙ පුණ්‍යශක්ති මට්ටම් වල අනුපිළිවෙල / order එක සකස්වෙන එකෙන් සිද්ධවෙන බොළා හැමෝටම පේන්න තියන.. හැමෝටම දකින්න පුළුවන්.. case එකක් තියනවා. 😊 😌😌 'මිනිස්සු' කියන එවුන් මැරෙන මැරෙන එකා / එකී කෙළින්ම අපාගතවෙන හෝ තිරිසන් ජීවිත වලට සෙට්වෙන, භූත - පෙරේත ඒවට සෙට් නොවෙන අන්‍යාගමික රටවල් වල, ඉපදිලා ඉන්න / ඉපදෙන / ජීවත්වෙන මිනිස්සුන්ට උන්ගෙ ඔළුගෙඩි කුණුවෙන්න.. ඔළු කචල් වෙන්න.. උන්ව load වෙන්න.. බලපාන දරුණුම - adjacentම බලපෑම, භූත - පෙරේත බලපෑම් නැහැ බොළල්ල!!! !!! !!! 😯😯 වැඩිපුරම ඉන්න තිරිසන් සත්තුන්ගෙ -ve layer එකට කළින් තව +ve layer එකක් බ්‍රහ්ම වරුන්ගෙන් හැදෙන නිසා ඒ තිරිසන් සත්තුන්ගෙන් එන -ve effect එකත් අඩුයි!!! !!! !!! 😯😯 🙄 ඉතිං ඒ රටවල් වල මිනිස්සු අලස නෑ!!! කම්මැළි නෑ!!! ඔතෑනි නෑ!!! Active!!! උන්ට හොඳට ඉගෙනගන්නත් පුළුවන්!!! Machine වගේ වැඩ කරන්නත් පුළුවන්!!! උන්ගෙ හොර - බොරු - වංචා.. අනුන්ගෙ දේවල් කඩා වඩා ගන්න ඒවා.. කුප්ප ගති - කුප්ප වැඩ.. නෑ නෙවෙයි, අඩුයි!!! 😁 ඒ නිසා ඒ රටවල් හරි දියුණුයි. හරී පොෂ්. 😁😁 ඒ රටවල් වල කාල - බීල - හෙළුවෙන් නටල 😉 full සැපෙන් ආතල් එකේ ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි ඉතිං මැරෙන මැරෙන එකා / එකී කෙළින්ම අපාගතවෙන හෝ තිරිසන් වෙන නිසා වැඩක් නෑ!!! !!! !!! 😂😂 😅 මේ රට මෙහෙම තත්වෙක තියෙන්නෙ බර කාලයක් තිස්සෙ පාරම්පරික සිංහළ බෞද්ධ එවුන්ගෙන් හැදිච්ච.. දැනටත් ඉඳල හිටල හැදෙන.. භූත - පෙරේත උන්දලගෙ බලපෑම නිසා තමයි!!! හැබැයි දැන් සෑහෙන කාලෙක ඉඳල ගොං සංඝයෝ නියමෙටම වැඩේ දීගෙන දීගෙන ඇවිල්ල තියන නිසාත්, දැන් වැඩේ නැගලම යන නිසාත්, ඉදිරියෙදි මේ රටත් ඒ අන්‍යාගමික රටවල් වගේම හොඳට දියුණු වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤪 ලොහ්.. ලොහ්.. ලොහ්.. එතකොට බොළල්ල මං ඔය යොදාගත්ත 'same memories' 'same memory components' කියන terms / නාමකරණ දෙකේ පොඩි අවුළකුත් check උනා!!! 😔😔 මොකද, කළින් ඉඳල නොතිබුණත් induce වෙලා හැදෙන waves හැදෙන්නෙම ඒවා හැදෙන්න හේතුවෙච්ච / හේතුවෙන source waves වලට සමානව තමයි!!! එතකොට අවස්ථා දෙකේදිම couple වෙන්නෙ එකම විදිය / සමාන / same waves වළින් නිසා, ඒ පාර උඹලට 'Direct - Indirect කියලා වෙනසක් නැහැ. දෙකම එකයි.' කියලා හිතෙන්න ඉඩ තියනව!!! 😌😌 එහෙම හිතුවොත් වැරදියි!!! බොළල්ල එතන ඇත්ත සිද්ධිය මේකයි. කොහොමත් coupling එකක් සිද්ධවෙන්නෙ එකම විදිය waves හරහාම තමයි!!! !!! !!! ඒත් වෙන සත්වයෙක්ගෙන් හෝ වෙන වෙන සත්වයන් හරහා තම තමන්ගෙ memory contents වලට එකතුවෙන 'ආගන්තුක' memories වලයි, ජීවිත කාලයක් තුල එකතුවෙන 'තමන් involve වෙච්ච - තමන් සම්බන්ධ - තමන්ට සම්බන්ධ' memories වලයි අතරෙ ලොකූ.. ඌ.. ඌ.. වෙනසක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😌😌 ජීවිත කාලයක් තුල එකතුවෙච්ච / එකතුවෙන තරමක් 'තමන් involved - තමන් සම්බන්ධ - තමන්ට සම්බන්ධ' memories හැම එකකටම ඒවා මුළින්ම එකතුවෙච්ච තැනක් / සිදුවීමක් / අවස්ථා සම්බන්ධයක් තියනවා!!! ඒත් එක්කම simultaneously අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු තව තව දේවල් තියනවා!!! ආයි ඒ මතකය අලුත් වෙච්ච / refresh වෙච්ච තැන්වල අවස්ථා සම්බන්ධකම් තියනවා!!! Simultaneously අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු තව තව දේවලුත් තියනවා!!! ඒ ඔක්කොම එකතුවෙලා / combine වෙලා එනකොට 'තමන් involved - තමන් සම්බන්ධ - තමන්ට සම්බන්ධ' හැම memory එකක්ම තියෙන්නේ wave combinations හැටියට තමයි!!! !!! !!! 😉 ☺️ 😌😌 හරියට හතරවටේටම හොඳට මුල් ඇදලා තියන පැළ / ගස් වගෙයි!!! 😁 😌😌 ඒත් 'ආගන්තුක ඒවා' වෙන වෙන එවුන්ගෙ ඔළුගෙඩි අස්සෙ ඒ විදියට තිබුණට උන් ඒවා හප හප ඉන්නකොට (නැවත නැවත හිත හිත - මතක් කර කර ඉන්නකොට) build-up වෙන්නෙ.. උන්ගෙන් radiate වෙන්නෙ.. උන් repeat කරන කොටස් - repeat වෙන වෙන ප්‍රමාණයන්ට අනුව තමයි!!! !!! !!! ඒවා වෙන සත්වයෙකුගේ ඔළුගෙඩියක් අස්සට වැටුණාම හරියට උදුරලා ගත්ත පැළ / ගස් වගෙයි!!! 😁😂 ගොඩක් මුල් කැඩිල නිසා මුල් අඩුයි!!! 😄 සමහරවිට මුදුන් මුලෙනුත් කෑල්ලයි. 😄😄 ඉතිං ඒ දෙක අතරෙ තම තමන්ට හොඳටම දැනෙන / තේරෙන ලොකූ වෙනසක් තියනවා!!! !!! !!! මේ coupling කතාවෙදි මං 'same memories' 'same memory components' කියලා කිව්වේ / කියන්නේ wave combinations පිටින්ම ගත්තාම ලොකු percentage එකකින් match වෙන ඒවාට තමයි!!! බොළල්ල ධර්ම මාතෘකාවට අදාළ නැතත් ඔය memories සම්බන්ධ තව මරු කතන්දරේකුත් තියනව!!! 😁 ඔය 'තමන් involved - තමන් සම්බන්ධ - තමන්ට සම්බන්ධ' memories වල මරු සීන් එකක් තියනවා!!! !!! !!! 😁😁 කොච්චර යටපත්වෙලා තිබුණත්, නැත්නම් තමන් කොච්චර අමාරුවෙන් යටපත් කරල තියාගන්න / අමතක කරල දාන්න try කරන එකක් උනත්, ඒ memory එකට අදාළ මොකක්හරි දෙයක්.. reference එකක් - reference point එකක්.. සෙට් උනොත්, ඇහුණොත් / දැක්කොත් / වින්දොත් හෝ externally trigger උනොත්, එතන ඉඳලා සර බර ගාලා ඒ මතකයට අදාළ මුළු wave combination එකම auto scan වෙන්න ගන්නවා!!! !!! !!! ☺️ ඒක නවත්තගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😁 ඒ 'වින් - නාම mechanisms' වල හැටියක්!!! ස්වභාවයක්!!! 😊😊 Trigger වෙච්ච තැන ඉඳලා resonate වෙන වෙන waves දිගේ 'මනසිකාරය' ඉබේම දුවන්න ගන්නවා!!! !!! !!! 😌😌 ආන්න එතකොට ඔය computers වල ලොකු ලොකු tasks run වෙන්න ගන්නකොටම CPU usage එක 'බුස් ගාල' maximum යන්නෙ?? වැඩිවෙන්නෙ?? 😁 ආන්න ඒ විදියටම මේ ඇඟවල් වලත් බොළල්ලා, සම්පූර්ණ electrical - chemical - physical ක්‍රියාවලියම එක පාරට වැඩිවෙනවා!!! !!! !!! 😁😁 ඔන්න ඔය වැඩිවෙන එක detect කරලා, Scientistsල 'හොරු අල්ලන්න' ක්‍රමයක්.. 'ඇත්තද බොරුද කියන්නෙ කියලා දැනගන්න' ක්‍රමයක්.. Lie Detector එකක්.. හදල තියනවා!!! !!! !!! 😁😁 Definitely මගෙන්ම දැනගන්නකම් ඇතුලෙ සිද්ධවෙන කතන්දරේ නම් උන්ට දැනගන්න විදියක් නෑ!!! !!! !!! ඒත් result එක නම් Supper Accurate හොඳේ... 😁😁 😄😄 එතකොට බොළල්ල සංසාරගත සත්වයන්ට දැනෙන්නෙ / sense වෙන්නෙ විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්කම් මගින්ය කියන්නෙ, උඹලට - අපිට - අනික් සත්වයන්ට හැමෝටම 'දැනෙන්නෙ' ඔය ඇතුලෙ තියන මද වල... 'වින් - නාම mechanisms වල'... ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයන් / electromagnetic fields නැත්නම් භව වල අංශුමාත්‍ර හරි වෙනසක් උනොත් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවයි මේ වෙද්දි infinite memory content එකක් තිබුණත් ඒ හැම එකකටම අදාළ wave pairs වල levels අඩු වැඩි වීමකින් තොරව ඔන්න ඔහේ තිබුණොත් අපිට මෙලෝ මළදානයක් දැනෙන්නෙ නෑ!!! !!! !!! 😂😂 Wave pairs තොගයකම levels එකසැරේ වෙනස් වුණාට ඒ දැනෙන්නෙත් නෑ!!! !!! !!! හැබැයි එහෙම wave pairs තොගයකම levels වෙනස්වෙවී වෙනස්වෙවී තියෙද්දිත් එකම එක wave pair එකක හෝ මොකක් හරි මතකයකට අදාළ wave pairs combination එකක level එක කැපී පෙනෙන විදියට වෙනස් උනොත්, වැඩි උනොත්, අන්න එතකොට අපිට සුටුස් ගාලා ඒක sense වෙනවා!!! !!! !!! Detect වෙනවා / pick-up වෙනවා!!! !!! !!! 😊 {හෙණ කාලෙකට කළින් (2013 Blog එක කරපු කාලෙ) 'හිත' ගැන පෙන්නන්න ඇඳල publish කරපු මේ, https://drive.google.com/file/d/1JgR0o3pmz7LgMEW5mH6mCNDHaPjUbeTj/view graphical explanation එකේ Fig. 8/9/10 ටිකෙන් ඔය 'මතකයන්' තියන හැටි හා recall වෙන හැටි පෙන්නල තියනවා!!! 😌😌} ඉතීන්, 'ඇහෙන්' 'කණෙන්' මොනවහරි mechanism එකට add වෙනකොටම / වැටෙනකොටම ඒ වෙද්දි තියන field එකේ වෙනසක් ඇතිවෙනවා!!! අන්න එතකොට අපිට 'පේනවා' 'ඇහෙනවා'!!! 😉😁 ඒත් එක්කම ඒ add වෙච්ච waves (pairs) වලට match වෙන wave pairs තිබුණොත් resonate වෙලා වෙලා ඒවයි levels වැඩිවෙනවා!!! ඒ කියන්නෙ ඒ 'දැකපු' 'අහන්න ලැබිච්ච' දේට අදාළ මතකයන් තිබුණොත් ඒවා අවදි වෙනවා!!! Memories trigger වෙනවා / recall වෙනවා!!! !!! !!! 😊😊 අන්න එහෙම මතකයන් අවදිවෙච්ච වෙලාවට බුදුහාමුදුරුවෝ කියපු විදියට උඹගෙ 'හිත ඒවයි බැහැගත්තොත්' (උඹ ඒවා හප හප ඉන්න පටන්ගත්තොත් / හිතෙන් repeat කරන්න තියාගත්තොත් / ඒවා follow කරන්න - ඒවා දිගේ යන්න ගත්තොත්) ඔන්න එතකොට ඒ memories වලට අදාළ wave pairs වල levels වැඩිවෙලා radiate වෙන්න ගන්නවා!!! !!! !!! ඒ ගමන ඒ මතකයට සමාන / කිට්ටුවෙන් යන හෝ අදාළ මතකයන් තියන අනික් සත්වයන්ටත් ඒ මතකයන් අවදිවෙන්න.. උන්ගෙ memories trigger වෙන්න.. ගන්නවා!!! !!! !!! 😉 😯😯 😁 බොළල්ල ඒකම අනික් පැත්තටත් සිද්ධවෙනවා!!! 😯😯 වෙන වෙන සත්වයන්ගෙන් එන radiations නිසා උඹ ඇස් වහගෙන හිටියත් උඹට පේන්න ගන්නවා!!! !!! !!! 😳😳 කන්වල ඇබ ගහගෙන හිටියත් ඇහෙන්න ගන්නවා!!! !!! !!! 😳😳 😁 එහෙම වෙන වෙන සත්වයන්ගෙන් - වෙන වෙන සත්වයන් හරහා තම තමන්ගෙ ඔළුගෙඩි වලට වැටෙන කෙහෙල්මල් වළින් හුඟක් වෙලාවට වෙන්නෙ ඒවයි තියන සමාන waves / wave portions හරහා තමන්ගෙ ඔළුගෙඩිය අස්සෙ තියන 'තමන් involved - තමන් සම්බන්ධ - තමන්ට සම්බන්ධ memories' refresh / recall වෙන එක.. මතකයන් අවදිවෙන එක.. තමයි!!! !!! !!! 😌😌 බොළාට ඔය හිටපු ගමන් 'තුන් හිතකවත් නොතිබිච්ච' දේවල්... මෙලෝ හසරක් මතක නැතුව තිබුණු පරණ cases... 'දඩෝරියං ගාලා' එක පාරටම මතක්වෙන්නේ ආන්න ඒ විදියට තමයි!!! !!! !!! 😯😳 😊😊 😁 එතකොට 'පුරාණ කර්ම' (සංසාර පැවැත්මෙදි මීට කළින් හැදිල තියන සත්වයන්ගෙන් කෙරිල තියන දේවල්) trigger වෙන්නෙත් ඒ විදියටම තමයි!!! !!! !!! එහෙම වෙච්ච ගමන් පව් කර කර ඉඳපු එවුන් දිව්‍යලෝකෙ යනවා!!! පින් කර කර හිටපු එවුන් අපාගත වෙනවා!!! එක වැඩයි. 😁 මහා කම්ම විභංගය. 😉 ☺️☺️ ඒ වගේම ඒ 'ආගන්තුක' memories වළින් refresh වෙන / recall වෙන / trigger වෙන 'තමන් involved - තමන් සම්බන්ධ - තමන්ට සම්බන්ධ memories' මොකවත් උඹලගෙ ඔළුගෙඩි අස්සෙ නොතිබුණොත්... තිබුණත් ඒවා දැනෙන / pick-up වෙන ගාණට refresh නොවුනොත්... නැත්නම් එහෙම තිබුණත් නැතත් ඊට වඩා හොඳට දැනෙන / pick-up වෙන ගාණට 'ආගන්තුක එක' ලොකු strength එකකකින් තදට - සැරට induce උනොත්... අන්න එතකොට උඹලට references මොකුත් නැති - අමුතු - අද්භූත - මඤ්ඤං සීන්කෝන් ඇහෙන්න / පේන්න / දැනෙන්න ගන්නවා!!! 😯😯 🙄🙄 Hallucinations කතන්දරේ වෙනවා!!! 😉 😁😁😁 එතකොට බොළල්ල 'පරචිත්ත විජාණන ඥාණයේ' හා Telepathy වල පදනමත් ඔය සත්වයන් සත්වයන් magnetically couple වෙන එක නැත්නම් link / network වෙන එක තමයි!!! !!! !!! 😉 😌😌 හැබැයි ඉතිං Real Life situation එකේදි තම තමන්ගෙ පුණ්‍යශක්තිය හා මාර්ගඵල මට්ටම, තම තමන්ට තියන direct couplings ප්‍රමාණයන් හා ඒ direct - indirect couplings ඔක්කොටම තමන්ගෙ capacity එක වැයවෙලා.. නැත්නම් තමන්ව load වෙලා.. තියන ප්‍රමාණයන් කියන ඔක්කොම ඔය වෙන වෙන සත්වයන්ගෙන් induce වෙන waves තමන්ට pick-up වෙන ගාණට induce වෙන / නොවෙන එකට කෙළින්ම බලපානවා!!! !!! !!! ඒ හන්ද හැමෝටම නම් ඔය 'මහප්පරාන කතන්දර' මීටර් වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 තමන්ගෙ පුණ්‍යශක්තියත් ගොඩක් අඩුයි. මාර්ගඵලත් මොකුත් නෑ. Loading උපරිමයි. වගේ උනොත් නම් තමන්ගෙ ඔළුගෙඩිය අස්සෙම තියන ඒවා වත් refresh උනාට pick-up වෙන්නෙ නෑ!!! !!! !!! එතකොට ඉතිං මෙලෝ දෙයක් 'මතක හිටින්නෙ' නෑ!!! !!! !!! 😔😔 ඒවට ඉතිං repeat කරල කරල කරල කරල කොහොමහරි pick-up වෙන level එකෙන් තියාගන්න එකයි, පුලුවාන් තරම් පින් කරන එකයි හැර, වෙන කරන්න දේකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!! 😌😌 ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් වැඩසිටින කාල වලදි නම් ඔව්ව හොඳටම වැඩ කරනවා!!! එතකොට පින් මට්ටම් - මාර්ගඵල මට්ටම් සමාන හුදකළාව ඉන්න ඩබලක් ගත්තොත් එහෙම නම් එයාට පහළවෙනකොටම මෙයා දැනගන්නවා!!! මෙයාට පහළවෙනකොටම එයා දැනගන්නවා!!! Full ආතල්. 😊😄 Geographical distance අදාළ නෑ!!! !!! !!! 😌😌 කිට්ටුවෙන් යන / සමාන - load වෙලත් නැති භව තියන අය අතරෙ, ළමයි අම්ම තාත්ත දෙන්නම හෝ දෙන්නගෙන් කෙනෙක් එක්ක.. බුදුෆිට් යාලුවෝ අතරෙ.. pair වෙච්ච couples අතරෙ.. එහෙම නම් මේ කාලෙත් Telepathy වැඩ කරන්න ඉඩ තියනවා!!! 😌😌 එතකොට බොළල්ල ඔය දැනෙන / sense වෙන එක තනිකරම රඳා පවතින්නෙ variation එකේ level එක මත තමයි!!! !!! !!! ඒ නිසා ඕනෙම වෙලාවක අපිට pick-up වෙන්නෙ.. 'මනසිකාර වෙන්නෙ'.. 😉😊 වැඩිම level එකකින් වෙනස්වෙන දේ විතරයි!!! !!! !!! ලොකු තුවාල - තදබල හිත් වේදනා තියනකොට වෙන දේවල් නොදැනෙන්නෙ.. පාඩම් වැඩ වලදි / භාවනා වලදි එහෙම හිටපු ගමන් අවධානය කැලේ යන්නෙ.. අන්න ඒ හන්ද තමයි!!! !!! !!! මොන මගුළක් කරලවත් ඒ 'වැඩිම strength එකෙන් සිද්ධවෙන variation එකට' අවධානය යොමුවෙන එක.. මනසිකාරය යන එක.. ඒක focus වෙන එක.. නවත්තන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ගණන් නොගෙන ඉන්න / pick-up වෙන කිසිම දෙයක් follow නොකර ඉන්න විතරක් පුළුවන්!!!} ඒ 'වින් - නාම mechanisms' වල ස්වභාවය නිසා කරන්න දේකුත් නෑ!!! !!! !!! 😌😌 එතකොට සමහරුන්ට, විශේෂයෙන් අතීත ජීවිත වල රජවරු / සිටුවරු / මැති මැතිවරු / හොර නායකයො / මහා දාමරිකයෝ etc. වගේ ඉඳලා wholesale එකේ අනික් මිනිස්සුන්ට - සත්තුන්ට කෙළපු histories තියන උන්දලට, උන් හන්ද දුක් පීඩා වින්ද - විඳවපු සත්වයන්ට ඒ මතකයන් අවදිවෙලා උන් හරහා resonate වෙලා resonate වෙලා එනකොට, හිටපු ගමන් ලොකූ strength එකකින් ඔළුගෙඩි අස්සෙ තියන wave pairs තොග පිටින් level වැඩිවෙන අවස්ථා එනවා!!! එතකොට තොගේට level වැඩිවෙන නිසා එව්ව detect වෙන්නෙත් නෑ!!! එව්වයි extreme levels නිසා වෙන මොකක්වත් detect වෙන්නෙත් නෑ!!! !!! !!! ඔළුගෙඩි වැඩකරන්නෙ නැතුව යනවා!!! !!! !!! 😯😯 Full අන්දෝස් වෙනවා!!! !!! !!! ඔලුව උඩ අලියෙක් වාඩිවෙලා වගේ වෙනවා!!! 😳😲 😄 Heavily loaded!!! !!! !!! සෛල boil කරන්න ගන්නව!!! ඒවා cool කරන්න - energy supply කරන්න - wastes අයින් කරන්න ඔක්කොටම තියෙන්නෙ blood supply එක වැඩිකරන එක විතරයි!!! ඉතිං pressure නගිනව!!! Excessive wastes හන්ද ඇඟේ acidity / gastritis ඔක්කොම නගිනව!!! ඇඟවල් කසන්න ගන්නව!!! නින්ද යන්නෙ නෑ!!! කල්පණා කරල කිසි දෙයක් කරගන්න බෑ!!! කිසිදෙයක් මතක්වෙන්නෙ නෑ!!! ඇහුන්කම් දුන්නට ඇහෙන්නෙ නෑ!!! (තේරෙන්න ඇහෙන්නෙ නෑ!!!) බැලුවට තේරෙන්න / දැනෙන්න පේන්නෙ නෑ!!! ඒ හන්ද සිංදුවක් අහන්න - film එකක් බලන්නවත් හිතෙන්නෙ නෑ!!! අනික් එවුන් සින්දු අහ අහ - film බල බල ජොලියෙ ඉන්නව දකිනකොටත් මළ පනිනව!!! ගඳ - සුවඳ - රස - පහස මොකක්වත් හරියට දැනෙන්නෙ නෑ!!! ඒ හන්ද කන්න බොන්න හිතෙන්නෙත් නෑ!!! අප්පිරියයි!!! තමන්ට තමන් එක්කම ජුවල් යනව!!! කවුරුහරි මොනවහරි ඇහුවත් click වෙන්නෙ නෑ, නින්දෙන් නැගිට්ට ගමන් වගෙයි!!! එතකොට උන්ව මරන් කන්න හිතෙනව!!! ටික දවසකින්ම ඇඟේ භෞතික - රසායනික ක්‍රියාවලියත් අවුල් වෙනව!!! !!! !!! ඔක්කොම එපා වෙනව!!! තමන්ට තමන්වත් එපා වෙනව!!! මැරෙන්න හිතෙනව!!! ඔන්න ඉතිං depression කියනවා!!! 😁😁 😌😌 කොරන්න දෙයක් නැහැ බොළල්ල. 😔😔 ඒ තමයි මේ 'වින් - නාම mechanisms' වල හැටි!!! 😌😌 හැබැයි ඔළුගෙඩියෙ සෛල වල ක්‍රියාකාරීත්වය අඩුවෙන්න - අඩපණ වෙන්න chemicals ජාති දාලා (බෙහෙත් දීලා) පොඩ්ඩක් current flow එක control කරන්න පුළුවන්!!! එතකොට පොඩි / තරමක සහනයක් ලැබෙනව. පින් තියන ෆිට් එවුන් ගාවට දැම්මොත්.. geographical location වෙනස් කළොත්.. අනිවා සහනයක් ලැබෙනව!!! ඒ මොකුත් නැතත් මේ ලෝකෙ black-hole එකට ඈතින්ම පිහිටන මාස වෙනකොට අනිවා settle වෙනව!!! එහෙම කාලෙක නම් අවුළ පටන් ගත්තෙ කරන්න දෙයක් නෑ!!! ලෝකෙ black-hole එකට ලංවෙනකොට අනිවා තව තව වැඩිවෙනව!!! හැබැයි සත්වයන්ට ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන ඔක්කොම මතක හිටින එකෙන් කාලයත් එක්ක උන් ඒ situation එකට adjust වෙනවා!!! Adapt වෙනවා!!! එතකොට 'කොරෝනා වලට ඔරොත්තුදෙන්න හැඩගැහුණා වගේම' ඒ heavily loaded situation වලදි කාගෙන ඉන්න මානසිකවත් හැඩගැහෙනවා!!! Load එකට ඔරොත්තුදෙන්න පුළුවන් උපරිමයටම ඇඟත් හැඩගැහෙනවා!!! හැබැයි ඒ ඔක්කොම තමන්ගෙ පුණ්‍යශක්තියට අනුව තමයි!!! !!! !!! 😌😌 ගොඩක් අඩු එවුන්ට නම් කෙළවෙනවා!!! 😑😑 ඒත් එහෙම එවුනුත් මගේ ලඟට සෙට්වුණොත් අනිවා ගොඩ උනාට, උන් negative phase එකෙන් මට සෙට්උනොත්.. 'මං වැරදියි!! මට පිස්සු!! මාත් එක්ක ඔරොප්පුයි!!' style එකෙන් සෙට්වුණොත්.. 'ජලා හුටා' තමයි!!! 😂 😲😲 ඒ නිසා එහෙම මට ලංවෙන එකත් හෙණ භයානකයි!!! !!! !!! 😄😄 {ඔව්ව වැඩිහරියක් මං by experienceම දන්න කතන්දර!!! 😉 😁😁 😌😌} කොහොමහරි බොළල්ලා, ඔය 'වින් - නාම mechanisms' Direct or Indirect මොන විදියෙන් couple උනත් ඒවයි අවසාන ප්‍රතිඵලය බොළාගෙ භව තිබුණට වඩා තව දසමයක් හරි ලොකුවෙන එක.. භව ඇනෙන එක.. විතරයි!!! !!! !!! 😔😔😔


2 comments:

  1. නිවන් දකින්න ආසයි. ඒත් මම නැති වෙලා යනවා කියද්දී පට්ට දුකයි. ඒක මෝඩ අදහසක් තමයි. එත් අනිත් උන් ඔක්කොම කට්ට කනවනේ. අනේ ඒ අයවත් නිවන් දක්කන්න තිබ්බා නම්! අනික මේ දැනුත් ජීවින් අලුතෙන්ම බිහි වෙනවා නේද? අර ක්‍රිස්ටල් කතාවේ වගේ. කල්ප ගණන් ආපු අය වගේ මේ දැනුත් අලුතෙන් ජීවින් හට ගන්නවා නේද? එහෙමනම් ලෝකේ ඔක්කොම මිනිස්සු නිවන් දැක්කා කියලා ජිවය නවතින්නේ නැහැ නේද? ආයෙත් මනුස්සයෙක් බිහි වෙනවා නේද? ඇත්තට මේ ලෝකේ මොන මගුලක්ද? හරියට කවුරු හරි රිවොර්ඩ් සිස්ටම් එකක් දාලා වගේ අපිට. සොෆ්ට්වෙයාර් එකක් දිගටම රන් වෙන්න ලෙවල්ස් තියෙනවා වගේ. ඉස්සර මගේ තිබුණු මතය තමා Aliens ලා එහෙමත් නැත්නම් තෙවැනි පාර්ශවයක් අපේ ලෝකේ මවුවා කියන එක. හරියට උන්ගේ වැඩ කර ගන්න. අපි මැරී මැරී අපිටම ආහාර වේවි උන්ගේ වහල් කම් කරා වගේ. අන්තිමට අපිව අත හැරලා දාලා ගියා වගේ. ඔය ඉස්සර මගේ තිබ්බ අදහස්. ඔයාගේ මේ පිලිපද අදහස මොකක්ද? බුදු හාමුදුරුවොන්ටවත් අපි පටන් ගත්ත දුර දකින්න බැහැ කිවුවා නේද? ඇත්තටම මේ සක්වලේ සුල මුල මොකක්ද? ජිවය හට ගත්ත විදිහ නෙවේ පෘතුවියේ. අනිත් ඔක්කොගේම මුල මොකක්ද? මොකෙක්ද ඉස්සෙලම පටන් ගත්තේ? උත්තරයක් පතමි!

    ReplyDelete
    Replies
    1. "මේ ලෝකේ මොන මගුලක්ද?" - 😄 මේක නම් ඇත්තටම මළ මගුළක් තමයි හලෝ. මහ රෙද්දෙ කතාවක්. මටත් එපාවෙලා ඉන්නෙ. සදහටම අළුතෙන් එවුන් හැදි හැදී සංසාර පැවැත්මට අහුවෙනව. කවදාවත් ඉවරයක් වෙන්නෙ නෑ. ඒත් එහෙමෙයි කියලා මං දැන් කොහොමහරි try කරලා මේ ලැබිච්ච අවස්ථාවෙ පුලුවාන් තරම් පිරිසකට උන්ගෙ පැවැත්මවල් අවසන් කරගන්න පාර හදල නොදුන්නොත් හෙණ අපරාදයක් වෙනව!!! ඒ නිසාම මං මේ වැඩේ ඉවරයක් වෙන්නම කරනව!!! ඒ කරං යද්දි ලෝක (සක්වළවල්) හැදෙන - විනාශවෙන එකත් කියවෙයි!! ;) 'විශ්වය' කියන්නෙ pure ස්වභාවධර්මයට!!! !!! !!! ඒ ස්වභාවධර්මයට පටන්ගැන්මක් අවසානයක් නෑ!!!

      Delete

◄ කලින් ලිපිය යාළුලා අවුරුද්දකුත් මාස 2කින් විතර පස්සෙ තමයි මේ ඇත්ත සංසාර කතාව ඒ විදියටම කියල තෝරලා දෙන්න පටන්ගත්තු ළිපි පෙලට හරියන්න ලිය...