Monday, December 23, 2024

කලින් ලිපිය

යාළුලා 'පව්කාර වැඩ කරල කරලා මේ මනුස්ස ජීවිතය වණ කරගන නැති හැමෝටම ගැළවෙන්න පාර හදනව!!' කිව්වට දැන් පාර නම් තව හදන්න දේකුත් නෑ. හදල ගොඩක් කල්!!! 😊 "ඔහෙල කවුරුවත් මීට කළින් ඉපදිලා ඉඳල නෑ!! ඔහෙල සංසාරෙ ඇවිල්ලත් නෑ!! සංසාර පැවැත්මෙන් ආපු දාර / තඩි / massive සංසාර මතකයක් විතරයි ඔහෙලට අපිට උරුමවෙලා තියෙන්නෙ!! ඒ මතකයේ තියෙන්නෙ තමන්ටම වෙච්ච, තමන්ම හිතපු - කියපු - කරපු මොනවත් නෙවෙයි!! ඒ මතකයන්ට බයවෙන්න - කළබල වෙන්න - පසුතැවෙන්න මොකුත් එපා!!" කියන බව කියල දීලා මං ඔහෙල හැමෝම අණතුරෙන් බේරගෙන - ගලවගෙන ඉවරයි ඇත්තටම!!! !!! !!! 🙂🙂 එතකම් අණතුර තියෙන්නෙ නොදන්න කමට වැඩේ අනාගන්න නිසයි!!! දැන් කීයටවත් එහෙම වෙන්නෙ නැහැ!!! !!! !!! මගෙත් එක්ක හිටපු අය බලහත්කාරයෙන් සෝවාන් / සෝතාපන්න කරල තියෙන්නෙ!!! 😁 🙂🙂 එතකොට වෙන කවුරුවත් මේ මං කියන කතාව නොකියන්නෙ ඒ තමයි හැටි!!! !!! !!! මුළු මහපොළවේම පස් වළින් නිය පිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි ධර්මය අවබෝධ කරගන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ගෙන් මං විතරයි ධර්මය 100% perfectly අල්ලං තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගෞතම බුද්ධ සාසනයේ භාග්‍යවතුන් වහන්සේයි, මහා ප්‍රාඥ සාරිපුත්ත මහරහතන් වහන්සේයි ඊළඟට මායි හැරෙන්න එහෙම අවබෝධයක් වෙන කාටවත්ම නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එතකොට යාළුලා සංසාර මතකයන් අපේ නෙවෙයි උනාට... ඒ තියන දේවල් අපිම කියපු - කරපු - හිතපු ඒවා නෙවෙයි උනාට... ඒ සිදුවීම් වළින් බැටකාපු - දුකට පීඩාවට පත්වෙච්ච සත්වයන්ට ඒවා මතක් වෙන්නෙ ඒ සිදුවීම් වෙච්ච දවසෙ - වෙච්ච වෙලාවෙ විදියටමයි!!! !!! !!! එතකොට උන්ට 'අසූහාරදාහටම තදවෙලා' දෙස් දෙවුල් තියන්න - පළිගහන්න තියාගත්තොත් මිසක් කිසීම සමාවක් නම් ලැබෙන්නෙ නෑ!!! !!! !!! අන්න එතනදි උන් සිහිකරන සිදුවීම් වලට අදාළ මතකයන් අපේ ඔළුගෙඩි අස්සෙ තියන ඒවා resonate වෙලා resonate වෙලා boost වෙලා, අපිට අනිවාර්යයෙන්ම විපාක විඳින්න වෙනවාමයි!!! !!! !!! ඔන්න ඕකෙන් බේරෙන්න අනිවාර්යයෙන් මහ විශාල ශක්තියක්.. මහ විශාල පුණ්‍යශක්තියක්.. අවශ්‍යයි!!! !!! !!! ඒ පුණ්‍යශක්තිය උපතින්ම ලැබිය යුතු එකක් වන අතර තනිව ධර්මය පරතෙරටම අවබෝධ කරගැනීමට ඇති හැකියාවේ ප්‍රමාණයෙන්.. 'දිට්ඨිසම්පන්න බවේ ප්‍රමාණයෙන්' එය represent / පිළිබිඹු වෙයි!!! !!! !!! තනිවම ධර්මය අවබෝධ කරගැනීමට ශක්තිය නැති උදවිය දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභියෙක් ගෙන්ම පින් රැස්කරගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්තිමට මාත් හිරවුණේ ඔන්න ඔය පින් කතන්දරේට තමයි. 😌😌 මොකද දැන් වේළාම සුත්‍රයට අනුව මේ මුළු ලෝකෙම අයට පින් රැස්කරගන්න ඉන්නේ මං විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! {අනික් එවුන් ඇත්ත කතාව කියල දීලත් පිළි නොගන්න එවුන්!!! උන්ගෙන් කොහේ පින් රැස්කරගන්නද??? 😂😂} ඒත් ඒක කියන්න ගියපු ගමන් මං හම්බකරගන්න හදනවා වගේ වෙනව!!! වැඩේ අල වෙනව!!! 😄😄 මං ඕව ඔක්කොමත් කිව්වා!!! ඒ කියලත් මට සළකලා මගෙන් පින් රැස්කර ගැනීම සම්බන්ධයෙන් ඔහෙලගෙ ප්‍රතිචාරය අන්තිමයි!!! !!! !!! 😔😔 ඒ තත්වය යටතේ ඔහෙලට තියන එකම විසඳුම '1කේ 100යෙ ඒවයින්' පුළුවන් තරමකට පින් කරගෙන මදි අඩුපාඩුවට ඉවරයක් වෙනකම් විඳින්න වෙන දුක් වේදනා සේරම විඳගෙන ඉඳීම පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 නිකමට වගේ මතක තියාගන්න. පිළිම වළින් / පින්තූර වළින් / චෛත්‍ය වළින් / බෝ ගස්වළින් පින් කඳුළක් වත් රැස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පණ තියන සතෙකුට කන්න බොන්න දීල සැලකුවම පින් 1ක් ලැබෙනව!!! පණ තියන මනුස්සයෙකුට කන්න බොන්න දීල සැලකුවාම පින් 100ක් ලැබෙනව!!! ඒ මනුස්සය සිවුරු අඳින කෙනෙක්ද? නැද්ද? කියන එකත් අදාළ නෑ!!! !!! !!! මෙතනදි යාළුලා මං එහෙම්පිටින්ම වෙනස් කෙනෙක්!!! භාග්‍යවතුන්වහන්සේ ගැන Hard Coded ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ දේශණා කළ කතන්දරය එහෙම්පිටින්ම අල්ලගෙන, ඒ පිටට මංම හොයල හොයලා ස්වභාවධර්මයේ ඇත්ත technical කතාවත් අල්ලගෙන, මුළු විශ්වයම අවබෝධ කරගෙන ඉන්න මගේ අවබෝධය සහ ඒ අවබෝධය නිසා ඇතිවෙලා තියන මගේ mental stability එක මුළු විශ්වයේම ඉන්න එවුන්ට එකතුවෙලා වත් හොල්ලන්න බෑ!!! !!! !!! කෙළින්ම 'යථින්දකීලෝ පඨවින් සිතෝසියා' තමයි. ☺️ ඉතිං මගේ භවය අවිද්‍යාවෙන් කෙරෙන සංස්ඛාර සම්බන්ධයෙන් 'Dead 0' maintain වෙනවා!!! ශුන්‍ය වෙලා හිටිනවා!!! නිරුද්ධවෙලා නෙවෙයි!!! ඒක Supper Active!!! සංස්ඛාර සම්බන්ධ Electromagnetic waves වලට ඒක black hole එකක් වගේ වැඩකරනවා!!! 😁 ඒ කිව්වෙ සංසාර පැවැත්මට හේතුවෙන උපාදාන - සංස්ඛාර එන තරමක් waves ඔක්කොම ඒකෙ ශක්තියෙන් damp වෙනවා. ඒවයි levels '0'ට බහිනවා!!! මගේ භවය දසමයක් වත් ලොකුවෙන්නෙ / හැදෙන්නෙ නෑ!!! !!! !!! ඉතිං මං Galaxy-wide Structure එකේ මුදුණේ!!! ඒත් ඉන්නෙ මේ full චොරවෙච්ච මනුස්ස ලෝකෙ නිසා rubber bands හරහ සම්බන්ධවෙලා වගේ ඉන්න තරමක් එවුන්ගෙන් 'දඩාර් load එකක්' එනවා!!! ඔය උදවිය දන්නව නේ rubber band එකක් හරහා බරක් උස්සන්න හැදුවොත් ඉස්සෙල්ල rubber band එකේ tension එක බරට සමාන වෙනකම් rubber band එක ඇදෙනවා. ඊට පස්සෙ තමයි බර ඉස්සෙන්නේ. එච්චර බරක් ඔරොත්තු දෙන්නෙ නැත්නම් rubber එක කඩල යනව. ඒක වෙනම කතාවක්. ඒත් කොච්චර ඇදුනත් නොකැඩෙන rubber එකක් උනොත් බර උඩට ඉස්සෙන්නේ නෑ!!! ඒත් load එක මැන්නොත් '0' ඉඳල බරේ weight එකට එනකම් ක්‍රමාණුකූලව වැඩිවෙන load එකක් එනවා!!! !!! !!! (කඹයක් / කම්බියක් හරහ බර උස්සන්න හැදුවොත් එහෙම නෑ. යොදන බලය බරේ weight එකට වැඩිවෙච්ච ගමන් බර උඩට ඉස්සෙනවා.) ඔන්න ඔය case එක නිසා මෙතනදි මං ධර්මාණුකූලව නිවැරදි - ධර්මාණුකූලව වැරදි දේවල් දැණුවත්ව හෝ නොදැණුවත්ව කරලත් නැති, මළාට කරන්නෙත් නැති කෙනෙක්!!! !!! !!! 😊 ඒක මේ ජීවිතේට කළින් ඉඳලම කෙරිල තියන දෙයක්!!! {මං මේවා කියන්නේ ඇත්ත කතාවට අනුව දේවල් වෙලා තියෙන්න ඕනෙ විදිය කල්පණා කර කර බලලයි!!! නැත්නම් විදර්ශණාවෙන් Nature එක reverse engineering කරලයි!!! 😊😊} ඒකෙන් මට කම්බි / කඹ වළින් හැදුණු links (solid links / hard links) මොකුත් නෑ!!! !!! !!! ☺️☺️ තියෙන්නෙම රබර් links තමයි. ඒ rubber bands galaxy-wide structure එකේ මුදුණේ ඉඳලා පහළටම අදින්න තරම් දිගයි. 😁😁 😊 ඒ නිසා කාටවත් ඒ links වල උපකාරයෙන් උඩට එන්නත් බෑ. මාව පහළට ඇදෙන්නෙත් නෑ. ඒ වුණාට මුළු ලෝකෙම එවුන්ගෙ බර මගේ කරට එනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔතනදි මං හරියට pair වෙලා සල්ලි - සැප හැමදේම ඇතිවෙන්න තිබිලා full cool එකේ full චූන් එකේ ඉන්න එකෙක් උනා නම් මාත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා කරන විදියටමයි වැඩේ කරන්නෙ!!! මේ ඇඟ සාමාන්‍ය මනුස්ස ඇඟක් නිසා මුළු විශ්වයේම උන් ගැන බලන්න හයියක් නෑ. ඒත් මේ සක්වළ ඇතුළේ පළවෙනි අපායෙ ඉඳලා උඩට තියන ලෝකවල හැමෝම උඩට උස්සන්න / level shift කරන්න පුළුවන්!!! !!! !!! අපරාදෙ! මට ලෝකෙන් ලැබෙන්න ඕනෙ කරල තිබ්බ දේවල් නොලැබිච්ච එකෙන් ඒ ඔක්කොම නැතිවුණා!!! දැන් ඉතිං මට අවශ්‍ය දේවල් වළින් මට හොඳට දැනෙන්න නිතර නිතර සළක සළකා මට නැතුවම බැරි එවුන් වෙලා මං මැරෙනකම්ම මට - මගේ හිතට ලංවෙලා ඉන්න එවුන්ට direct links හැදෙනවා!!! උන්දලා විතරක් උඩ යනවා!!! !!! !!! ඒකත් මං මැරෙන්න කළින් උන් අයින් උනොත් links break වෙනවා!!! උන් ආයි සංසාර අණතුරට පල්ලම් බහින්න ගන්නවා!!! මං මැරෙනකම්ම ඉන්න එවුන් ගැන දෙවි පිරිසට "මුං දමිත් ඉන්නකම්ම එයාට සළකගෙන ළඟින්ම හිටියා නේ.." කියලා අනුකම්පාවෙන් - ආදරෙන් - ලෙන්ගතුකමින් ඇතිවන බැඳීම මං මැරුණත් active නිසා උන්දලා මං නැතත් උන් උන්ගෙ පැවැත්මවල් වළින් ගැලවෙනකම්ම ආරක්ෂා වෙනවා!!! ඔන්න ඕකයි කතාව. මගේ තාත්ත අම්ම දෙන්න පිරිණිවන්පෑවෙත් ඒකයි. එයාලට අමුතුවෙන් මොකුත් කරන්න ඕනෙ උනෙත් නෑ!!! ඒ තමයි මගේ main direct links දෙක!!! තව දෙයක්. මං මගේ හැම රෙද්දක්ම ප්‍රසිද්ධියේ කිව්ව!!! මටත් 'ඇයි මං එහෙම හැම කෙහෙල්මලක්ම කියන්නෙ?? මොකටද එහෙම කරන්නෙ??' කියල කිසී idea එකක් තිබුනෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට ලියන්න හිතුන නිසා ලිව්ව. මේ ඊයෙ පෙරේද 'ඒ ඇයි?? මොකද්ද එහෙම කෙරෙන්න හේතුව??' කියලත් check උනා!!! 😌😌 බොලා හිතන්න ඇත්තෙ "මූ අමු පිස්සෙක්!! මූට හොඳටම පිස්සු!!" කියල වෙන්න ඇති නෙව?? 🤣🤣 ඒත් ඒක නෙවෙයි හේතුව. 😅 'මං isolate වෙච්ච character එකක්. දැන් top එකේ ඉන්නෙ මං. මගෙන් විතරයි සප් එකක් ගන්න පුළුවන්!!' උනාට ඔන්න ඔය isolate වෙච්ච ගතිය / ස්වභාවය නිසා කාටවත් මට link වෙන්න බෑ!!! කියමු මගේ ඇඟේ එල්ලෙන්න බෑ. එල්ලිලා බේරෙන්න බෑ. කියල. එතනදි 'හොඳ යාළුවො' 'බුදු ෆිට් එවුන්' කියන්නෙ රහස් නැති, හැම රෙද්දක්ම කියන එවුන්ට!!! තමන් උන්ගෙ හැම දෙයක්ම දන්න එවුන්ට!!! එතකොට උන් උන් waves තොගයකින් link වෙනව. අන්න ඒකෙදි මං මගේ පැත්තෙන් connection initiation එක කරල තියනව. නැත්නම් මගේ හැම රෙද්දක්ම ප්‍රසිද්ධියේ කියල තියනව. මට පෞද්ගලිකත්වයක් - රහස්‍යභාවයක් මොකුත් නැතුවට නෙවෙයි!!! අන්න ඒ කරුණු දැනගෙන 'දමිය හරි open කෙනෙක්. අවංක කෙනෙක්. හරි විශ්වාසවන්ත කෙනෙක්. හොඳ යාළුවෙක්' කියල මං ගැන +ve phase එකෙන්.. මෛතී ප්‍රතිපදාවෙන්.. එක්කහු වෙන එවුන්ට ඔන්න සෑහෙන guard එකක් apply වෙනව!!! තේරුණයි?? 😊


Tuesday, December 3, 2024

කලින් ලිපිය

ඊළඟට මෙන්න තියනව යාළුලා ඔහෙලත් ඇතුළුව ඉපදිලා ඉන්න සත්වයන් හැමෝගෙම ඔලුගෙඩි අස්සෙ සිද්ධවෙන කතාන්දරය. 🙂 Video: https://drive.google.com/file/d/1tOBY9BQyV4-YYb7RtTzLH3BNUiSFSUZn/view ඔතන ඔය පෙන්නල තියෙන්නෙ පින් මට්ටම් 3ක මිනිස්සු 3 දෙනෙක්ගෙ භව වල ප්‍රමාණයන්ට කාලයත් එක්ක සිද්ධවෙන දේ තමයි!!! එතකොට මං ඔතන model කළේ මේ ලෝකෙ කැරකෙන එකෙන් තියන effect එකයි.. මේ ලෝකය ඉලිප්සාකාරව back-hole එක වටේ යනකොට එන effect එකයි.. එහෙම යන්න යන්න මේ ලෝකය black-hole එකට තව තව ලංවෙන එකෙන් එන effect එකයි.. effects 3 තමයි!!! එතනදි ලෝකෙ කැරකෙන නැත්නම් රෑ - දවල් වෙන එකෙන් එක sine wave එකක් form වෙනවා. ලෝකය black-hole එක වටේ ඉලිප්සාකාරව (oval shape) ගමන් කරන එකෙන් තව sine wave එකක් form වෙනවා. ලෝකය යන්න යන්න black-hole එකට කිට්ටුවෙන එකෙන් ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙන බලපෑමක් එනවා. ඒ effects 3ම එකට එනකොට ඔන්න ඔහොම වෙනවා!!! 😁 එතකොට යාළුලා ඔහොම දෙයක් වෙන්න හේතුව තමයි black-hole එකට ලංවෙන්න ලංවෙන්න සත්වයන්ගෙ මුළු operation එකම 'ඤාව් වෙන' එක!!! 😂 'ඥාව් වෙන' කිව්වෙ අමාරු වෙන - අපහසු වෙන - unbalance වෙන - කචල් වෙන - අවුල් වෙන - jam වෙන ඔක්කොම එතනදි සිද්ධවෙන නිසයි. 😌 එතකොට එක පැත්තකින් ඇඟේ 'braking force එක' අඩුවෙලා භව / fields ලොකුවෙනව!!! අනික් පැත්තෙන් මානසික ක්‍රියාකාරීත්වය අවුල් වෙලා, ඒත් භව / fields ලොකුවෙනව!!! සත්වයන්ට ජීවිතය දුෂ්කර වෙනව!!! Black-hole එකෙන් දුරස්වෙන්න දුරස්වෙන්න ඔන්න ආයි පොඩ්ඩක් සමනය වෙනව!!! ඔය ඔහෙල අහල / කියවලා තියන 'හොඳ කාල' එනව.. 'නරක කාල' එනව.. 'මාරක' එනව.. කතාවල පදනමත් ඔන්න ඕක තමයි!!! !!! !!! 😊 😌😌 එතකොට යාළුලා මනුස්සයෙක්ගෙ mentality එක හොඳට තියෙන්නෙ.. ඔලුව හොඳට වැඩකරන්නෙ.. නැත්නම් 'යෝනිසෝමනසිකාරය' තියෙන්නෙ 10ට අඩුවෙන් තියෙද්දියි කියල සැළකුවොත්, වම්පැත්තෙ එකාට සෑහෙන කාලයක් යනකම් යෝනිසෝමනසිකාරය අඩු-වැඩි වෙවී තියනව. මැද එකා 'යෝනිසෝ' 'අයෝනිසෝ' අතරෙ දෝලනය වෙවී / වැනි වැනී ඉන්නව. දකුණු පැත්තෙ එකා අයෝනිසෝමනසිකාරයෙන් මයි!!! ඒකත් අඩු-වැඩි වෙනව. ඕකෙ යෝනිසෝ කාලෙ තමයි ධර්මයත් පුළුවන්. අයෝනිසෝ නම් ධර්මය හරියන්නෙත් නෑ!!! එතකොට සමහරුන්ට දෙයක් කිව්වට වැඩක් නෑ. ඒත් සති ගණන් මාස ගණන් time gaps තිය තියා repeat කෙරුවොත් සමහර විට වැඩක් වෙන්න පුළුවන්!!! තව සමහරෙකුට දෙයක් කරගන්න බෑ. ඒත් සති මාස ගණන් repeatedly try කළොත් ඒ දේවල් කරගන්න පුළුවන් වෙනව!!! එහෙම වෙන්නෙ සෛල වලට relief එකක් හම්බවෙන කාල වල sensitivity හොඳයි. සියුම් variations දැනෙනව!!! ඔළු හොඳට වැඩකරන්නෙ එතකොට තමයි!!! ඒත් සෛල stress වෙන්න stress වෙන්න සියුම් variations දැනෙන්නෙ නැතුව යනවා!!! එතකොට නිවිච්ච - තැන්පත් නෙවෙයි, පත්තුවෙන - කුලප්පු වෙච්ච චරිත බවට පත්වෙනවා!!! ඒ අයගෙ හිත් වල විසිරීම වැඩියි!!! ඒ කියන්නෙ භව සාමාන්‍ය ඒවාට වඩා ලොකුයි!!! උන්ගෙ හිත් යන්නෙම නසරානි වැඩවලට. අනුන්ට හිංසා පීඩා කරන, ගහන බණින ඒවට තමයි. අන්තිමට යාළුලා මීටර් කටු උපරිම දකුණට ගියයි කියන්නෙ තව දුරටත් ඒ භව මනුස්ස මට්ටමට ගැළපෙන්නෙ නැතුව යනවා!!! !!! !!! ඉතිං මොකද වෙන්නෙ, ලොකු කතන්දරයක් වෙනවා!!! 😁 කතන්දරය පැහැදිලි කරන්න උදාහරණයකුත් ඕනෙ වෙනව. අපි ගමු double line rail road එකක, ඒ කියන්නෙ සමාන්තර රේල් පාරවල් 2ක් තියන හරියක එකම අතට යන කෝච්චි 2ක්. 🙂 එක කෝච්චියක් අවුරුදු 60-70ක් තිස්සෙ දුවපු දැන් හොඳටම අබලන් එකක්. එන්ජිම දැන් දුවන්නෙ කැහැ කැහැ. 😄 ඒ කිව්වෙ හිට හිට දුවන්නෙ. Lights dim වෙනව. ආයි පත්තුවෙනව. ඔන්න නිවුන මෙන්න නිවුන ගානට තියෙන්නෙ. කෝච්චියත් දැන් නැවතුනා දැන් නැවතුනා ගානට තමයි යන්නෙ. ඒක slowdown වේගන යන ගමන්!!! අනික මේ හදපු ගමන් කෝච්චියක්!!! ඒකෙ lights බබලනවා. ඒක ටික ටික speedup වෙවී බබා වගේ යන ගමන්. දෙකම එක speed!!! කෝච්චි දෙකේම දොරවලුත් එකට සෙට්වෙලා තියෙන්නෙ!!! ඉතිං මොකද වෙන්නෙ, මේ 'කෝච්චිය' නැත්නම් මේ ඇඟ හිටින්න යනකොට කෝච්චියෙ ඉන්න එවුන්, උඹගෙ පංච උපාදානස්කන්ධය, යන කෝච්චියට නැත්නම් අළුත් ඇඟට මාරුවෙනවා!!! හැබැයි ඇත්තටම නම් මොකුත් 'මාරුවෙන්නේ'.. මේකෙන් ඒකට යන්නේ.. නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙනිං වැඩක් තමයි වෙන්නෙ!!! !!! !!! 🙂🙂 'පරණ ඇඟ' නැත්නම් මේ ඇඟ දුර්වල වෙලා භවය / field එක තව දුරටත් මේ ඇඟට ගැළපෙනවා මදිවෙන්න මදිවෙන්න electromagnetic waves බාහිර පරිසරයේ පැතිරෙන්න ගන්නවා!!! Transmit කරනවා වගේම වෙනවා!!! 😁 එහෙම transmit වෙනකොට ඒ field එකට ගැළපෙන ගැළපෙන 'ඒ වෙද්දි අළුතෙන්ම හැදීගෙන යමින් පවතින' ඇඟවල් වල ඒ field එකෙන් electricity induce වෙන්න වගේම ඒ මගින්ම පංච උපදනස්කන්ධයත් copy / පිටපත් වෙන්න පටන්ගන්නවා!!! බොළල්ල මං මේ කියන්නේ තත්පර දසම ගණනක් ඇතුළේ සිද්ධවෙලා ඉවරවෙන්න පුළුවන් වැඩක්!!! 😊 ☺️☺️ අන්න එතනදි ඇඟවල් තොගයක operation එක පටන්ගැනුනට maximum resonance ඇතිවෙන්නේ හොඳටම ගැළපිච්ච / match වෙච්ච ඇඟෙන් තමයි!!! !!! !!! ඊළඟට කාලයත් එක්ක පරණ / කළින් ඇඟේ resonance අඩුවේගන අඩුවේගන යනවා!!! අළුතෙන් හොඳටම සෙට්වෙච්ච / ගැලපිච්ච ඇඟේ resonance වැඩිවේගන වැඩිවේගන යනවා!!! !!! !!! මං ආයිත් මතක් කරනවා, මේ explain කරන්නේ තත්පර දසම ගාණක් ඇතුළත සිද්ධවෙලා ඉවරවෙන්න පුළුවන් කතාවක්!!! 😌😌 ඔන්න එතකොට 'cross-fade එක' පටන්ගන්නවා!!! !!! !!! බාහිර සත්වයන්ගෙන් resonate වෙන memory combinations ඔක්කොම "කොල්ල එනකොට කෙල්ලත් එනවා.. අප්පච්චි එනකොට ළමයිත් අතේ එල්ලිලා එනවා.. අයිය කෙනෙක් එනකොට උගේ වටේ ඉන්න හෙන්චයියෝ රැලම එනවා.. වගේ පරණ ඇඟෙන් අයින් වෙවී අළුත් ඇඟත් එක්ක resonate වෙන්න ගන්නවා!!! ඊළඟට බාහිර සත්වයන් ඔක්කොටම focus වෙන්නේ ඒ maximum resonance තියන / හොඳටම ගැලපිච්ච ඇඟ තමයි!!! !!! !!! ඉතිං ඒ ඇඟේ භවය / field එක stable වෙලා එහෙම්මම අල්ලල හිටිනවා!!! Resonate වීමක් නැති නිසා පරණ / කළින් ඇඟෙයි අළුතෙන් operation එක පටන්ගත්ත අනික් ඇඟවල් වලයි fields අඩුවෙලා අඩුවෙලා යනවා!!! පරණ ඇඟේ vital functions වලටවත් energy නැති නිසා ඒක එහෙම්මම චකබ්ලාස් වෙනවා!!! මැරෙනවා!!! එතකොට වින් - නාම operation එක පටන්ගත්තට continue වෙන්නෙ නැති නිසා අළුතෙන් හැදෙන්න ගත්ත අනික් ඒවත් එහෙම්මම නැවතිලා පස්සෙ විනාශ වෙලා යනවා!!! Abort වෙනවා!!! සමහරක් එවුන්ගෙන්, කලාතුරකින්, ඔන්න මැරෙන්නම යනවා ආයි recover වෙනවා.. ආයි මැරෙන්නම යනවා ආයි recover වෙනවා.. ආයිත් මැරෙන්නම යනවා recover වෙනවා.. විදියට මැරෙන එක දවස් ගණන් / සති ගණන් / මාස ගණන් ඇදෙන - ඇදි ඇදී යන situation එකත් සෙට්වෙනවා!!! අන්න එහෙම උනාම ඒ අහල පහළ සති ගණන් - මාස ගණන් හැදිච්ච ළමයි / බලු පැටව් / පූස් පැටව් 'මළ දරු උපත්' (still births) 1-2, 10-15 උනත් වෙන්න ඉඩ තියනවා!!! 😊 😔😔 ☺️☺️ කොහොමහරි මේ කොච්ච්චියේ එවුන් ඒ කෝච්චියට මාරුවෙන එකට බොට කොරන්න දෙයක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් එහෙම මාරුවෙන කොට ඒ වින් - නාම operation එකේ ඵලය වෙච්ච 'බොටත්' ඒ ඇඟට මාරුවෙන්නම වෙනවා!!! !!! !!! උඹව ඇදගෙන ගියා... ගහගෙන ගියා... වගේ වෙනවා!!! !!! !!! නිවන හරි වෙන මොකක් හරි එකක් දැකපු එවුන් උනත් කීසීම ප්ලස්නයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 භව නිරුද්ධ වෙලා වැඩේ ඉවර නොවුනොත් බබා හම්බෙනවා!!! !!! !!! 🤣🤣🤣 බොළල්ලා මට ඕකට සෙට්වෙච්ච හොඳම උදාහරණය 'අතීතයේ හිටපු එවුන් උඹලගෙ පුකවල් විකුණලා' වගෙයි කියන එක තමයි!!! 😳😳 😁 😄😄 මොකද, ඔය උඹ උනාට උඹගෙ පුක උඹේ නෙවෙයි!!! !!! !!! 😳😳 😲😲 😄😄 ඒ පුක ගත්ත එවුන් / දැන් පුක අයිති එවුන් ඒකට මොනව කොරයිද දන්නේ නෑ!!! 🤪 😄😄 🤣🤣 උන් උඹගෙ පුක ගෙනියන ගෙනියන තැනට බොට යන්නම වෙනවා!!! !!! !!! 😁 😅😅 😑😑😑 එතකොට යාළුලා මෙන්න මේ කරුණු ටිකත් හරි නම් ඔය cross fade කතාවත් එක්කම ලියවෙන්න ඕනෙ. ඒත් ඔක්කොම එකට ලියන්න ගලපගන්නත් අමාරුයි. එක ගොඩේ උනාම තේරුම් ගන්නත් අමාරුයි. ඒ නිසා මං වෙනම ලියනව. 😌 මෙතනදි මං meter 3ම එහෙම්පිටින් දකුණට ගිහිං නැතිවෙලා යන එකෙන් අදහස් කළේ ඒ සත්වයන් 3න් දෙනාම වයසට ගිහිං ආයුෂ ඉවරවෙලා මැරෙන එක තමයි. භව තවදුරටත් මනුස්ස මට්ටමට ගැළපෙන්නේ නැතුව ගියාම ඉබේම "~ඛන්ධානං භේදෝ. කලේබරස්ස නික්ඛේපෝ. ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ." වෙනවා!!! පංච උපාදානස්කන්ධය බිඳිල යනව. මළසිරුර බැහැර කරන්න වෙනව. ජීවිතය නමැති ඉන්ද්‍රිය සිඳිල යනව. මොකද ඇඟ ඇතුලෙ අවයව - ඉන්ද්‍රිය - මාංශ පේශි ක්‍රියාත්මක කරවන්න වෙනම energy source එකක් / generator එකක් සත්ව ඇඟවල් වල නෑ!!! !!! !!! ඒ හැම දේටම අවශ්‍ය energy ලබාගැනෙන්නෙත් භවයේ තියන energy එකෙන්ම තමයි!!! ඒ ultra ultra ultra high frequency range එකක තියන electrical & electromagnetic waves වළින් ඒ 'waves වලට අදාළ කතන්දර' ටික.. සංඥා - වේදනා දෙක.. පුළුවන් 'මොළ' නැත්නම් 'මනස' කියන ආයතන වලදි විතරයි!!! !!! !!! ඉන් පිටතදී ඒ ඔක්කොම just 'power' just 'energy' පමණයි!!! !!! !!! මොළෙන් ඒ current flow එකෙන් ටිකක් muscle එකකට direct කළාම ඒක ඇකිලෙනවා!!! අඩු කළොත් ඇකිලීම අඩුයි වැඩි කළාම වැඩියි. වෙන්නෙ ඔන්න ඔච්චරයි. ඒ වගේම මුළු ඇඟේම stability maintain කරන්න.. ආශ්වාස ප්‍රශ්වාස operation එකට.. heart එකේ operation එකට.. නිරන්තරයෙන් මොලයේ ඉඳලා මුළු ඇඟ පුරාම ඔය energy / power drive කෙරෙනවා. {සියලු සත්වයෝ නාගෙන අනාගෙන ඉන්න aura - චක්‍ර කතන්දර වල යටින් ක්‍රියාත්මක වෙන්නෙත් ඔන්න ඔය ultra ultra ultra high frequency electrical & electromagnetic waves තමයි!!! !!! !!! උඹ ස්වභාවිකවම ඇඟ stabilize වෙන බද්ධ පර්යංකයෙන් ඉඳගෙන සමාධිගත වුනොත් ඒ drive වෙන energy අන්තිම අඩුවෙනවා!!! නිරෝධ සමාපත්තියටම සමවැදුනොත් ඇඟේ activities නැත්තටම නැතුව යනවා!!! !!! !!! ඔලුගෙඩියේ විතරක් පොඩි radiation එකක් තියෙයි}. බාහිරින් ඉන්න සත්වයන්ගේ focus එක පරණ ඇඟෙන් ගිලිහිලා අලුත් ඇඟට යොමුවෙච්ච ගමන් පරණ ඇඟේ energy / power බැහැගෙන බැහැගෙන යනවා!!! අඩුවෙනවා!!! Heart එකයි ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාකාරීත්වයයි පවත්වන් යන්න energy / power නැතිවෙච්ච ගමන් බඩු බනිස්!!! 😁 ඉබේම මැරෙනවා!!! එතකොට බොලල්ලා මනුස්ස එකකින් ආයුෂ ඉවරවෙලා මළාම ඊළඟට තියෙන්නෙ පෙරේත මට්ටම තමයි!!! ඉතිං පෙරේතයෙක් / පෙරේතියෙක් නැත්නම් භූතයෙක් / භූතියෙක් ඉපදෙනවා!!! !!! !!! {භූත = පෙරේත එවුන්ගෙ චාටර් පොරවල්!!! නිකං පෙරේත ඇවිල්ල අහිංසක එවුන්!!!} පරණ එකේ කලේබරස්ස නික්ඛේපෝ වෙනව (මරණය). අලුත් එකේ කන්දානං පාතුභාවෝ වෙනව (උපත). දෙකම සිද්ධවෙන අවස්ථාව පුනර්භවයක් කියල කියනවා!!! !!! !!! අන්න එතනදි බොලල්ලා, තොපිව දෙකට කඩනව.. නැත්නම් දෙකට පලනව.. වගේ වෙනවා!!! !!! !!! 😯😳😲 😌😌 ඒ කියන්නෙ තත්පර ගාණක ඉඳල විනාඩි ගණනක් වෙනකම් කාලයක් උඹලට ඇඟවල් දෙකෙන්ම ඇහෙන්න - පේන්න - දැනෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා බොලල්ලා, බොලාට මොනව කරලවත් මේ ධර්ම මාතෘකාව නම් මඟහරින්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 😅😅 අන්තිමට අනිවා ගූ ගහගෙන දඟලන්න වෙනවා!!! !!! !!! 😌😌 😑😑😑 මං තුමා සරණ නොගොහින් ගැළවෙන්නත් බැරි සෙයක් තමයි තියෙන්නෙ!!! !!! !!! 😌😌 ඒකට මටත් කරන්න දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 අන්තිමට යාළුලා ආයුෂ ඉවරවෙලා මැරෙන එකට ස්වභාවධර්මය කෙළින්ම සම්බන්ධ බව ඔය video එකෙන් පැහැදිළිවෙන්න ඇති නේ... ඒ නිසා සමහර අවස්ථා වල එකම පාරෙ / පුරේ / ගමේ කිහිප දෙනෙකුට එකට 'වෙලාව එනවා'!!! අන්න එතකොට එකම පාරෙ / පුරේ / ගමේ මළ ගෙවල් 3-4 එකට සෙට්වෙනවා!!! ඒක මං note කරපු case එකක්!!! 😁 'ඉපදිච්ච ප්‍රදේශයේම ජීවිතේ ගතකරපු' වයසක අය - ලෙඩින් හිටපු අය සම්බන්ධයෙන් විශේෂයි. 😌😌 තව වැදගත් දෙයක්. උඹල එක එක්කෙනාගෙ ජීවිත වලට අදාළ ඔය meters බුහ් ගාල දකූණු පැත්තට ගියොත් බොළා කොච්චර ලොකු ලොකු උන්දලා උනත්.. වැදගත් උන්දලා උනත්.. උගත්තු උනත්.. සල්ලි කාරයෝ උනත්.. ඔය ඉන්න ඉන්න තැන්වලම මැරිල වැටෙනවා!!! 😯😯 😲😲 😄😄 කොරෝනා වලදිත් උනේ ඒක!!! මිනිස්සු හිටිවනම මැරිල වැටෙනවා.. හුස්ම ගන්න බැරුව දඟලලා දඟලලා මැරෙනවා.. දැකලා අනික් මිනිස්සු ඔක්කොම කළබල වුණා. 'ෆුල් අන්දෝස්' උනා. මහා පිරිසක් එහෙම කළබල වෙච්චි ගමන් අනිවා environment එක කචල් වෙනවා!!! ඉතිං ඔක්කොගෙම meters නිකම්ම දකුණට ගියා. ඒ ගියපු උන්ගෙන් limit exceed වෙච්ච එවුන් ඔරොත්තු දෙන්න බැරුව මැරුණා. කාලයක් යනකොට ඔක්කොම බයවෙලා බයවෙලා බයවෙලා තවත් බයවෙන එක නතරවුණා. පැත්තකින් මිනිස්සු වෙන කරන්න දෙයක් නැති කමටම මැරෙන්න හිත හදාගත්ත නිසා environment එක settle උනා. අනික් පැත්තෙන් fields වල අළුතෙන් ගැස්සෙන / ලොකුවෙන ඒවා නැති නිසාත් environment එක settle උනා. {සත්වයන්ගේ permanent magnet නෙවෙයි. Electromagnet. ඒවයින් අනික් භව වලට බලපෑමක් තියෙන්නෙ vary වෙනවනම් (ලොකු - පොඩි වෙනවනම්) විතරයි. Vary වෙන එක නැවතුනාම නිකං resonance විතරයි!!! නිකම් 'හ්ම්ම්ම්ම්...' ගාලා වගේ එකම ගානට හිටිනවා. ඒක කාලයත් එක්ක overdrive වෙච්ච ඒවා සත්වයන්ගේ capacities අනුව limit වෙලා environment එක ඉබේමත් settle වෙනව. එතකොට meters ටික ටික වමට එනව. හැබැයි කළින් තිබ්බ ගාණටම නම් එවෙන්නේ නෑ!!! !!! !!!} අන්න ඊටපස්සෙ meter වමට එන්න එන්න මිනිස්සු cooldown වෙලා.. ඔරොත්තු දීමේ හැකියාවක් ඇතිවෙලා.. ලෙඩේ control උනා!!! ඔය case එක වෙන්න ගද්දි මං full capacity හිටියනම් environment එක ඔච්චර කචල් වෙන්නෙ නෑ. Fields මගෙන් damp වෙලා regulate වෙනවා. ඔච්වචර build-up වෙන්න හම්බවෙන්නේ නෑ!!! එහෙම උනා නං meters wholesale එකේ දකුණට යන්නෙත් නෑ. මිනිස්සුන්ගෙ ඔරොත්තුදීමේ හැකියාව ඔච්චරට පිරිහෙන්නෙත් නෑ. දාස් ගාණක් මැරිල අනික් එවුන් ඔක්කොම බේරෙන්න තිබුණා. කොරෝනා කාලෙ වෙච්ච සීන් එකක් මං කියලත් ඇති!!! 😌😌 හරි. ඉතිං බොලල්ල කරන්ට් - කාන්දම් කතන්දරයක් නිසා හැදිල ඉන්න ඔහෙලට අපිට පිරිණිවන් පානකම් ගැලවිල්ලක් නැහැ. සීලය ඉන්ද්‍රිය සංවරය මොකටද? කියල තේරුණාම සංසාර කතන්දරේ මට එපාම උනා. මොකද මේකෙ හොඳ මිනිස්සු.. ගුණ යහපත් මිනිස්සු.. අහිංසක මිනිස්සු.. කියල කාටවත් විශේෂයක් නැහැ. ඒක "සංසාර පැවැත්මවල් හරි අසාධාරණයි!!" කියලා බුදු හාමුදුරුවොම කියල තියනව. "කෙළෙස් අඩු සත්වයෝ ඉන්නවා. ධර්මය දැනගන්න ලැබුනොත් ගැලවෙයි. නැත්නම් අනාථ වෙයි" කියලා කියල තියෙන්නෙත් ඒකම තමයි. දැනට මේ මුළු ලෝකෙම එවුන් යන්නෙ කැලේ. කිසි එකෙක් ගැලවෙන්නේ තියා ආයි මනුස්ස එකකට වත් සෙට්වෙන්නේ නැහැ. ඔක්කොම නිරිසත් තිරිසන් පෙරේත 3න් එකකට තමයි. ඒකත් බුදුහාමුදුරුවොම කියල තියනව නේ?? මං කොහොමහරි ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය full detail කරල කියල දීලා පව්කාර වැඩ කරල කරලා මේ මනුස්ස ජීවිතය වණ කරගන නැති හැමෝටම ගැළවෙන්න පාර හදනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


◄ කලින් ලිපිය යාළුලා ධර්ම මාතෘකාවේ එකම අරමුණ මේ ගතවෙන මනුස්ස ජීවිතය අවසානයේම පිරිණිවන් පෑමට හදා ගැනීමයි!!! !!! !!! ඒ වෙනුවෙන් කළයුතු ...