Wednesday, November 2, 2022

යාළුලා, මේ ලෝකෙ ඉන්න මිනිස්සු ගත්තම රටවල් අනුව.. ජාති අනුව.. කතාකරන භාශාවල් අනුව.. වෙනස් වෙනස් ගොඩවල් / කණ්ඩායම් වලට වෙන් කරන්න පුළුවන්. අදහන ආගම් අනුවත් වෙනස් වෙනස් ගොඩවල් වලට වෙන්කරන්න පුළුවන්. කරන රස්සාව / වෘත්තීය අනුව.. වයස් මට්ටම අනුව.. ඉගෙනගෙන තියන ප්‍රමාණය අනුව.. ඔය හැම විදියකින්මත් වෙනස් වෙනස් ගොඩවල් වලට වෙන්කරන්න පුළුවන්. ඒත් ඒ 'මනුස්සයො' කියන සත්ව කොට්ඨාශයේ එවුන් ඔක්කොගෙම 'මදේ' (ඇතුලෙ වැඩ කෑල්ල / ඇතුලෙ දුවන කතන්දරේ) එකම බව භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!! 😁 එතකොට තිරිසන් සත්තු ගත්තම උන්වත් නානාප්‍රකාර විදියට වෙනස් වෙනස් ගොඩවල් වලට වෙන්කරන්න පුළුවන් උනාට උන්ගෙ තියෙන්නෙත් අර එකම විදියේ 'මදයක්ම' තමයි!!! !!! !!! අනික් සංසාරගත සත්වයන් වෙච්ච 'බ්‍රහ්ම' 'දෙවි - යක්ෂ' 'භූත - පෙරේත' 'නිරිසත්' ඔක්කොගෙම තියෙන්නෙත් ඒ එකම විදියේ 'මදයක්ම' තමයි!!! ඒ වගේම, ඒ එකම විදියේ 'මද' නැත්නම් 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පවතින - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින යාන්ත්‍රණ' ගැන මීට කල්ප 91 කට කළින් වැඩසිටිය විපස්සී සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ අවබෝධ කරගත් ආකාරයත් දේශණා කරලා, කවදත්.. කොයි කාලෙත්.. 'සත්වයන්' කියන එවුන් හැදෙනවා නම් හැදෙන්නේ ඒ එකම විදියේ මදයක් නිසාම බවත් භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! ඒ වගේම ඒ මද වල කතන්දරය හරියට අල්ලගන්න - තේරුම්ගන්න පුළුවන් එවුන් නම් ලෝකෙ නැති බව.. අන්තීම දුර්ලභ බව.. "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! (1/∞ විතරයි.) මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලා, භාග්‍යවතුන්වහන්සේ ස්ථීරවම කියල තියනවා!!! !!! !!! 😌😌 අන්න ඒ නිසා බොළල්ලා, ඒ එකම ජාතියේ 'මද' වළින්ම හැදිල / ඉපදිලා ඉන්න උඹලා දැන් උඹලගෙ වත් පොහොසත් කම් අනුව.. උඹලගෙ උගත්කම් - උපාධි පට්ටම් අනුව.. උඹලගෙ අවබෝධයන් අනුව.. උඹලගෙ සිල්වත් කම් ගුණවත් කම් අනුව.. උඹලගෙ ආගම් - ඇදහිලි අනුව.. ඒත් නැත්නම් උඹලගෙ මොළේ අමාරුකම් අනුව.. තවත් මාව දෙකේ කොලේට දාලා රඟන්න හදන්න එපා!!! !!! !!! මේ මං කියන දේවල් don't care කරලා.. නිකම්ම නිකම් ඩස්පින් කරලා.. උඹලා විහිං කෙළවගන්නත් එපා!!! !!! !!! තොපි හැම එකෙකුටම - එකියකුටම අවසානයට ඉතුරුවෙන එකම පිළිසරණය මං මෙතන ඉඳලා ඉදිරියට කියල දෙන කරුණු කාරණා හොඳට හිතට අරං මතක තියාගෙන ඒ අනුව වැඩකරන එක විතරමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඉතිං තොපි දැන් ඒ කරන්න ඕනෙ දේ නොකර මේ ලැබිල තියන අවස්ථාව මඟහැරගෙන පස්සෙ පසුතැවෙන්න එපා!!! දැන් මං කියන දේවල් ඔක්කොම කියන්නේ (භාග්‍යවතුන්වහන්සේ වාගේම) උඹල නොදන්න උඹලගෙ අනාගතයන් ගැන හොඳටම දැනගෙන තමයි!!! !!! !!! 😌😌 බොළල්ල ඔය හැම 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පවතින - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින යාන්ත්‍රණයකම' තියෙන්නේ හතරමහා ධාතු / 'රූප' නැත්නම් ජීව සෛල වළින් හැදිච්ච වළල්ලක් - මුද්දක් වගේ සංවෘත පරිපථයක් පදනම් කරගෙන විද්‍යුත් ධාරාවක් නොකඩවා ගමන් කරන සිද්ධියක් විතරයි!!! එතන ඒ විද්‍යුත් ධාරාවට හේතුවෙන්නේ අධි සංඛ්‍යාත විද්‍යුත් තරංග නිසා ඒ විද්‍යුත් තරංග හැම එකකටම අනුරූප විද්‍යුත්චුම්බක තරංගයකුත් ඉබේම හැදෙනවා!!! ඊළඟට ඒ විද්‍යුත්චුම්බක තරංග ඔක්කොම එකතුවුණහම එතන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයක් / Electromagnetic Field එකක් හැදෙනවා!!! නැත්නම් 'භවයක්' ගොඩනැගෙනවා!!! සරළවම ගත්තාම මුළු කතන්දරේම එච්චරයි!!! !!! !!! 😊 😌😌 බොළල්ල ඒ හැම මදයකම තියන වැදගත්ම කාරණාව ඒවයි ස්ථිර.. නිත්‍ය.. දිගටම තියන / පවතින.. කිසීම දෙයක් නෑ!!! !!! !!! ඒ 'රූප' නැත්නම් හතරමහා ධාතු වළින් හැදිල තියන පරිපථය කැඩිච්ච ගමන් විද්‍යුත් ක්‍රියාකාරීත්වය ඇණහිටිනවා!!! නතරවෙනවා!!! ඒත් එක්කම හැදිල තිබුණු විද්‍යුත්චුම්බක තරංග ඔක්කොමත් නැතුව යනවා!!! එතකොට ගොඩනැගිල තිබිච්ච විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයත් ඉබේම නැතුව යනවා!!! එච්චරයි. භාග්‍යවතුන්වහන්සේ 'ගෝම පිණ්ඩූපම' සුත්‍ර දේශණාවේදී මේ අපේ ඇඟවල් පෙන්නලා "ලොකුවට පේන්න තිබුණට ඕවයි මොනවත් නෑ!! බැරිවෙලා වත් මොනව හරි තිබුණා නම් අපිට නිවණක් (නිවීමක් / නැතිවීමක්) ගැන කතා කරන්න වෙන්නෙත් නෑ!!" කියලා highlight කළේ අන්න ඒ කාරණාව තමයි!!! !!! !!! {ඒ නිසාම බොළා තවත් කෙළෙස් - තණ්හා ඔක්කොම දුරු කරගෙන.. රාග - ද්වේශ - මෝහ - මමත්ව ඔක්කොම නැත්තටම නැති කරගෙන.. විශ්වයේ කොහෙට හරි වෙලා නිවිල ඉන්නත් හිතන්න එපා!!! 😉 😂😂 😅 මේ ඇත්ත සංසාර කතාවෙදි එහෙම කුණුහරුප වැඩ කොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂 😅😅 බොළාට නිවන් යනව / පිරිණිවන් පානව කියල කරන්න තියෙන්නෙ සංසාර පැවැත්ම දිගට දිගට ඇදෙන්නෙ නැතිවෙන්න / තව දුරටත් continue වෙන්නෙ නැතිවෙන්න හදාගෙන මැරෙන්න තමයි!!! !!! !!! 😌😌 😄😄} එතකොට බොළල්ල ඔය මදවල තියන සුවිශේෂීත්වයට හේතුවෙන්නෙ ඒවයි තියන ජීව සෛල වල විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයේ වෙනස්වීම් වලට තියන සංවේදීත්වයයි, ඒ සෛල වලට සංකෝචනය වීමෙන් - ඉහිල් වීමෙන් ගලන විද්‍යුත් ධාරාව අඩු වැඩි කරන්න තියන හැකියාවයි, දෙක තමයි!!! ඒ ලක්ෂණ දෙක එකතුවෙච්ච ගමන් එතන 'සජීවී' බවක්.. ස්වයං ක්‍රියාකාරී බවක්.. liveness එකක්.. ඇතිවෙනවා!!! !!! !!! 😳😊 ඒක ඔන්චිලි පදිනකොට ඇඟේ චලනයම භාවිතා කරලා පැදෙන වේගය අඩුවැඩි කරගන්න විදියටම වෙන වැඩක්!!! 😉 එතෙන්දි ඒ 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පවතින - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින යාන්ත්‍රණයෙන් හැදිච්ච එකාට'... 'වින් - නාම mechanism එකට'... නැත්නම් 'සත්වයාට'... 😊 විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයේ වෙනස්වීම් මගින් දැනෙන්න / sense වෙන්න පටන්ගන්නවා!!! ගලන විද්‍යුත් ධාරාව පාලනය කරන්න තියන හැකියාවෙන් 'ඌට' චේතනා පහළ කරලා ක්‍රියාත්මකවීමේ හැකියාවත් ලැබෙනවා!!! ඒ ක්‍රියාකාරීත්වය විදුළි වේගෙන් සිද්ධවෙනකොට ඔන්න 'සත්ව ස්වභාවය'.. බුද්ධිමත් බව / intelligence.. ඔක්කොම ඇතිවෙනවා!!! !!! !!! 😳😳 😊😊 ** ඔය ඇවිල්ල බොළල්ල computers / mobile phones / TV etc. වල විද්‍යුත් ශක්තියෙන් sound & picture හැදෙනවටත් වඩා හෙණ සංකීර්ණ - තදබල කතන්දරයක්!!! 😁 හුඟක් එවුන්ට ඔය මෙලෝ හසරක් හිතාගන්නවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 මේ ධර්ම මාතෘකාව තනිකරම ප්‍රඥාවන්ත උදවියට විතරක් තියන මාතෘකාවක් වෙන්නෙත් ඒකයි!!! !!! !!! 😌😌 ඒ වුණාට සංසාර දුක හැමෝටම පොදු නිසා ප්‍රඥාවන්ත නැහැ කියලා මං(අපි) උඹලව loss වෙන්න අරින්නෙ නෑ!!! උඹල හිතන්න බැරි එවුන් ඔව්ව හිතන්නවත් යන්න එපා!!! !!! !!! අවශ්‍ය ඔක්කොම - අවශ්‍ය ප්‍රමාණයට මං කියල දීල තියනවා!!! කියල දෙනවා!!! 😌😌 ඒ මුළු operation එකම cover වෙන විදියට "විඥාණය කියන්නෙ අවබෝධ කරගතයුතු දෙයක්!! ප්‍රඥාව කියන්නෙ ප්‍රගුණ කළයුතු දෙයක්!! විඥාණයෙන් දැනගන්න දේ ප්‍රඥාවෙන් තමයි අවබෝධ කරගන්නෙ!! ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න දේත් විඥාණයෙන් තමයි දැනගන්නෙ!!" කියලා මහාප්‍රාඥ සාරිපුත්ත මහරහතන්වහන්සේ කරපු සිරා විග්‍රහයකුත් තියනවා!!! 😊😁 මං ඒකත් ඊළඟට වෙනමම post එකකින් explain කරන්නම්. 🙂🙂 ඒ වගේම ඔතනදි සත්වයන්ට දැනෙන්නෙ / sense වෙන්නේ විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයේ වෙනස්වීම් මගින් නිසා ඒ විද්‍යුත්චුම්බක ශක්තිය පැත්ත හඳුන්වන්න භාග්‍යවතුන්වහන්සේ 'විඥාණ' කියන නම යොදාගන තියනවා!!! "විජානාතීති ඛෝ භික්ඛවේ, තස්‌මා විඥාණන්‌ති වුච්‌චති." (විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් / තේරුමෙන් විඥාණය යැයි කියමි!!) කියලා උන්වහන්සේ ඒ නම යොදාගත්ත හේතුවත් කියල තියනවා!!! එතකොට සත්වයන්ගේ චේතනා පහළ කරලා ක්‍රියාත්මකවීමේ හැකියාව, සම්පූර්ණ 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' කියන මානසික ක්‍රියාවලියම.. නැත්නම් මුළු 'නාම' ක්‍රියාකාරීත්වයම.. සිද්ධවෙන්නේ විද්‍යුත් ශක්තිය පදනම් කරගෙන නිසා, ඒ විද්‍යුත් ශක්තිය පැත්ත හඳුන්වන්න 'නාම' කියන නම යොදාගෙන තියනවා!!! අනික ඔතනදි පරිපථයක් / circuit එකක් නැතුව විද්‍යුත් ක්‍රියාකාරීත්වයක් සිද්ධවෙන්නත් බෑ!!! !!! !!! 'පරිපථයක්' නැත්නම් 'මානසික ක්‍රියාවළියක් සිද්ධවෙන්න ඇඟක්' අනිවාර්යයෙන්ම තිබිය යුතුයි!!! !!! !!! 🙄 😉 සත්වයන්ගෙ කතාවෙදි ඒ පරිපථ ඔක්කොම හැදෙන්නෙ හතරමහා ධාතු වළින් තමයි!!! අන්න ඒ හතරමහා ධාතු වළින් හැදෙන ලබ්බවල් ඔක්කොගෙම 😁 තියන නැසී වැනසී යන ස්වභාවය සළකලා භාග්‍යවතුන්වහන්සේ ඒ ඔක්කොම 'රූප' කියලා තනි නමකින් හඳුන්වල තියනවා!!! "රුප්‌පතීති ඛෝ භික්ඛවේ, තස්‌මා රූපන්‌ති වුච්‌චති." (නැසී වැනසී යන ස්වභාවය.. 'රුප්පති' ස්වභාවය නිසා රූප යැයි කියමි!!) කියලා උන්වහන්සේ ඒකත් කියල තියනවා. අන්න ඒ පරිපථයක / circuit එකක අවශ්‍යතාවය නිසා 'විඥාණ' 'නාම' දෙකේ කතාවට ඒ පාර 'රූප'ත් සම්බන්ධ වෙනවා. සංසාරගත සත්වයන්ගේ 'මද' වල කතාව 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පවතින - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින' කතාවක් වෙන්නේ අන්න එහෙමයි!!! 😊 😌😌 එතකොට බොළල්ල මං ඔය 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පවතින - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින යාන්ත්‍රණ වල' කතන්දරේ... 'වින් - නාම mechanism වල' කතන්දරේ... නැත්නම් 'සංසාරගත සත්වයන්ගේ' කතන්දරේ... ආරම්භවෙන තැන ඉඳලාම සිද්ධවෙන දේ - සිද්ධවෙන විදිය ප්‍රසිද්ධියේ පැහැදිළි කළා!!! !!! !!! 😌😌 භාග්‍යවතුන්වහන්සේ හෙළිදරව් කරලා නැති, මට ඉතුරු කරලා තිබිච්ච, 😉 ☺️☺️ ඒ 'පටන්ගන්න කොන'.. 'පටන්ගන්න කෙළවර'.. Basic Life formations හැදෙන එක තරමක අහම්බයක්!!! Wholesale එකේ හැදෙන හැදිල්ලක් නෙවෙයි!!! එතකොට මුහුදු ආශ්‍රිත ලවණ මිශ්‍රිත ජලයේ ඒ basic life formations හැදෙන එක නම් මට අහුවුණේ 'ඉවට' තමයි!!! !!! !!! ☺️ 😌😌 පස්සෙ පස්සෙ නම් scientistsල research කරල හොයාගත්ත විස්තර වගයකුත් දැනගන්න ලැබුණා. තව EK එකේ කෙනෙක් ඒ 'හොයාගත්ත' සත්වයකුගේ පින්තූරෙකුත් කාලෙකට කළින් දාල තිබුණා. 😁 බොළල්ල මං මෙන්න මේ, https://drive.google.com/file/d/17gtug9RzwptiZUGoPYRdMgWvewp73aNP/view animation එකෙන් පෙන්නුවේ එහෙම අළුතෙන්ම හැදිච්ච 'blank පරිපථයක' 🙄 😁 හා හා පුරා කියලා විද්‍යුත් ප්‍රේරණයක් සිද්ධවෙලා.. ඊළඟට ඒ විද්‍යුත් තරංගයට අනුරූපව විද්‍යුත්චුම්බක තරංගයකුත් හැදිලා.. ඊළඟට භාග්‍යවතුන්වහන්සේ 'නළ කළාපී' සුත්‍ර දේශණාවෙන් දක්වපු විදියට 'ඒකෙ උපකාරයෙන් මේක - මේකෙ උපකාරයෙන් ඒක' විදියට ඒ දෙක දිගටම අල්ලලා හිටින හැටියි, repeat වෙන්න ගත්තොත් repeat වෙන්න වෙන්න ඒ waves දෙකේම strengths (amplitudes / magnitudes) වැඩිවෙලා හිටින හැටියි තමයි!!! 😊 හැබැයි බොළල්ල මං උඹල හැමෝටම ඔතනදි සිද්ධවෙන දේ හොඳට තේරෙන්න හෙමීන් හෙමීන් trace වෙන්න animation එක හැදුවට, ඇත්ත electrical කතන්දර ඔහොම 'බරකරත්ත යනව වගේ' සිද්ධවෙන්නේ නෑ!!! 😄 ඇත්තට වෙනකොට වැඩේ සිද්ධවෙන්නෙ මෙන්න මේ, https://drive.google.com/file/d/1K-Xvb7gkS_9zPCnyOU-A8ISipALGXipN/view graphic එකේ වගේ ඇහිපිය ගහනකොට හැදිලා (1).. ආයි ඇහිපිය ගහනකොට strengths වැඩිවෙලා (2).. ආයි ඇහිපිය ගහනකොට තවත් වැඩිවෙලා (3).. .. .. වගේ තමයි!!! එතකොට මෙන්න මං මේ, https://drive.google.com/file/d/1TXlgl0ykHJvD3nNrImSJTV3eHM5HsPrf/view graphic එකේදි ඒ animation එකට ගත්ත plain half circles / plain lines වෙණුවට වෙනස් වෙනස් wave shapes ටිකක්ම දාලා කතන්දරේ පෙන්නලා තියනවා. 😁 උඹලගෙ - අපේ - අනික් සත්වයන්ගෙ ඔක්කොගෙම ඇහෙන් දැනගන්න ඒවා (ඇසේ ඉස්පර්ෂ).. කණෙන් දැනගන්න ඒවා (කණේ ඉස්පර්ෂ).. නහයෙන් දැනගන්න ඒවා (නාසයේ ඉස්පර්ෂ).. දිවෙන් දැනගන්න ඒවා (දිවේ ඉස්පර්ෂ).. කයෙන් / හමෙන් දැනගන්න ඒවා (කයේ ඉස්පර්ෂ).. හා මනසින්ම දැනගන්න ඒවා (මනසේ ඉස්පර්ෂ).. 6 ආකාරයේම ඉස්පර්ෂ (මතකයන්) 'ඔළුගෙඩි' අස්සෙ තියෙන්නේ ඔය විදියට 'විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග යුගල' හැටියට තමයි!!! !!! !!! 😊😊 ඕකෙ මං ඔය electrical wave එකයි electromagnetic wave එකයි දෙක භාග්‍යවතුන්වහන්සේ 'නළ කළාපී' සුත්‍රයෙදි කිව්ව විදියට 'බට මිටි දෙක වගේ' එකට එක හේත්තු කරල ඇන්දෙ එතකොට වැටෙන්නෙ නැහැ නෙව!!! 😜 😄😄 ඉතිං දිගටම එහෙම්මම තියනවා!!! 😁😁 😄 හැබැයි repeat වෙන්න වෙන්න සිද්ධවෙන දේ නම් animate කරන්න ගියේ නැහැ!!! ඒ repeat වෙනකොට සිද්ධවෙන දේ, plain lines නිසා මං thickness වැඩිකර කර පෙන්නුව එක මෙතන තියෙන්නෙ waves නිසා ඒවයි amplitudes / magnitudes වැඩිවෙන හැටි, levels 3කින් ඇඳල තියනවා. Animation එක උඹලම පොඩ්ඩක් imagine කරල බලපල්ල. 😉😁 {මං YouTube දාපු video එකේදි ඒ wave එකක level එක (amplitude / magnitude) වැඩිවෙන හැටි ලස්සණට පෙන්නුවා}. එතකොට බොළල්ල ඔහොම නානාප්‍රකාර waves (මතකයන් / data) ඔළුගෙඩි වලට එකතුවෙන්න එකතුවෙන්න භව වලට සිද්ධවෙන දේත් මං ඒ video එකේදි පෙන්නුවා!!! {බැලුවෙ නැත්නම් බලපල්ල. https://www.youtube.com/watch?v=2Rc6AfRXBNk} මේ සංසාර කතාවල තියන වඩාත්ම වැදගත් කාරණාව, තමන්ගෙ වසඟයේ පවත්වන්න බැරි බව... තමන්ට control නැති බව... නැත්නම් 'අනාත්ම බව'... 'සත්වයන්ගේ කිසීම මැදිහත්වීමකින් තොරව එකගොඩේ තියනකොට / ඉන්නකොට භව වල තියන දේවල් එකතුවෙවී භව ලොකුවෙලා සත්වයන් පහළට පහළට හැදෙන හැටි' නැත්නම් 'භව භව couple වීමෙන් ඒවයි තියන ඒවා එකතුවෙලා භව ලොකුවෙන හැටිත්' මං ඒකෙදි පෙන්නුවා!!! ඒත් ඒ couple වෙන හැටි නම් මට උඹලට පැහැදිළි කරන්න බැරිවුණා. 😔😔 {ඇත්තම කියනවා නම් මට ඒක මඟහැරුණා!!! 😟😟 Couple වෙනබව කිව්වට වෙනහැටි පෙන්නල දෙන්න ඕනෙ කියලා ඔලුවට ආවෙ නෑ!!! !!! !!! 😔😔 ඒත් මේ ඊයෙ පෙරේද 'අපේ කට්ටිය' මට redirection දාල දාලා (කරකවල කරකවලා) ඒ coupling කතන්දරෙත් නියමෙටම පැහැදිළි වෙන්න හැදුවා!!! 😌😌} ඉතිං දැන් ටිකක් පහුවෙලා උනත් කමක් නෑ, උඹල ඒ භව භව couple වෙන හැටිත් හරියටම දැනගන හිටහල්ලකො. 🙂🙂 බොළල්ල උඹලගෙ - අපේ - අනික් සංසාරගත සත්වයන්ගෙ ඔක්කොගෙම සංසාර කතා හැම එකකම තියන 'වැදගත්ම වැදගත්ම වැදගත්ම වැදගත්ම වැදගත්ම සිදුවීම' ඔය භව භව couple වෙන සිද්ධිය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක ඒ couple වෙන භව වල ('පංච උපාදානස්කන්ධ' නැත්නම් 'memory contents' වල) සමාන මතකයන් (same memories / same memory components) තියනවද? නැද්ද? කියන එක අනුව Direct coupling & Indirect coupling කියලා දෙවිදියකට සිද්ධවෙනවා!!! !!! !!! සමාන මතකයන් එක්ක direct coupling එකක් සිද්ධවෙනකොට මෙන්න මේ වගෙයි. https://drive.google.com/file/d/1zqTKEDHMBdbT08O2m3puHaWaCO01Rt7b/view මෙතනදි සත්වයන් දෙන්නෙකුට.. දෙන්නෙකුගෙ ඔළුගෙඩි වලට මොකක් හරි දෙයක් - සිදුවීමක් නිසා මතකයක් එක්කහු වෙනවා. ඔය පළවෙනි cycle එකේදි වෙන්නෙ ඒකයි!!! ඊළඟට වම්පැත්තෙ එකා ඒ මතකය නැවත මෙනෙහි කළොත් උගේ ඔලුගෙඩිය ඇතුළෙ තියන wave pair එකේ amplitude / magnitude වැඩිවෙනවත් එක්කම විද්‍යුත්චුම්බක ශක්තිය හරහා දකුණු පැත්තෙ එකාගෙ wave pair එකටත් බලපානවා!!! ඒ wave pair එක resonate කරවන්න.. 'අනු නාද' නැත්නම් repeat කරවන්න හේතු වෙනවා!!! ඉතිං ඒ wave pair එකෙත් levels වැඩිවෙනවා!!! ඊළඟට දකුණු පැත්තෙ එකා ඒ මතකය නැවත ආවර්ජණය කළොත් කළින් කතාවම අනික් පැත්තට සිද්ධවෙනවා!!! උගෙයි වම්පැත්තෙ එකාගෙයි දෙන්නගෙම ඔළුගෙඩි වල තියන wave pairs amplify / magnify වෙනවා!!! ඔතන ඔය වෙන සිද්ධියම බොළල්ලා, සත්වයො 2නෙක් නෙවෙයි, එකම මතකයන් තියන සත්වයො හැටහුටහමාරක් හිටියොත් උන් ඔක්කොගෙම අතරෙත් සිද්ධවෙනවා!!! !!! !!! 😳😳 😁 එතකොට ඉතිං මළ මගුළයි තමයි!!! 😂😂 😄 උන් ඔක්කොමල පිරිණිවන්පාලා ඉවරවුණොත් හරි.. නැත්නම් උන් ඔක්කොටම ඒ මතකය එහෙම්පිටින්ම අමතකවෙලා ගියෝතින් හරි.. ඇරෙන්න මිසක්කා, නැත්නම් ආයි ඒ එකෙක්ගෙවත් ඔළුගෙඩි වල තියන අදාළ wave pairs වල levels මළාට අඩුවෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😲 කල්ප විනාශයකදි reset වෙනකම්ම උපරිමයටම වැඩිවෙලා හිටිනවා!!! !!! !!! 😌😌 බොළල්ල මට EK එකේදියි - මේ FB එකේදියි - අනික් තැන් වලදියි ප්‍රසිද්ධියේ දමාගෙන ඇරපු කාලකණ්නින් මේ සැරේ ලෝකාන්ත නිරයට විසිවෙලා ගියායින් පස්සෙ උන් එකෙක්වත් ආයි කවදාවත් ඒකෙන් ගැළවෙන්නෙ නැත්තෙත් ඒකම තමයි!!! !!! !!! 😁 😑😑 උන් කෑවෙ 'හොඳම හෝටලෙන්' නිසා 😉 කෙළින්ම කල්ප සිය ගාණක විපාක බලපවත්වන කාලසීමාවක් / envelope එකක් සෙට්වෙනවා!!! !!! !!! 😁😁 😊 ඒ කාලය ඉවරවෙනකම් කල්ප විනාශ වලදී උන්ගෙන් ලෝකාන්ත නිරයේ එවුන්ගෙ මට්ටමට ගැළපෙන ආභස්සර ඒවා හැදිලා සක්වළ ආයි form උනාට පස්සෙ ආයි ලෝකාන්ත නිරයටම සෙට්වෙනවා!!! !!! !!! 😄😄 😅 අම්බානක්ම ඉන්න නිසා ලෝකාන්ත නිරයේ පිච්චි පිච්චි ඉන්නකොට ඒ රොත්ත බුරුත්ත අතරේ resonate වෙලා.. resonate වෙලා.. resonate වෙලා.. මට දමාගෙන ඇර ඇර ආතල් ගත්තු ඒවයෙ memories කොහොමහරි refresh වෙනවා!!! !!! !!! ඒකෙන් විපාක බලපවත්වන කාලසීමාව / envelope එක continuously extend වෙනවා!!! ගෙවිල ඉවරයක් වෙන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! 😁😄 😑😑 ඒ නිසා දැන් ඉතිං උන් වලකජ්ජ ගහන්න කළින් මොන මගුළක් හරි කරලා settle කරගන්න try එකක් වත් නොදුන්නොත්, කාලකණ්නි රැළම සදා පත්තු තමයි!!! !!! !!! 😅😅 😑😑😑 ආ.. ඇයි ඔය 'අභිධර්ම කාරයන්ට - කාරියන්ට' නැත්නම් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප පිටකය හදාරපු / හදාරන එවුන්ට මේ ගෞතම බුද්ධ සාසනය ඇතුළෙදි නිවන් යන්න නොලැබෙන්නෙ / බැරිවෙන්නෙත්.. උන්ට අනිවා ඩෙෆා ගෞතම බුද්ධ සාසනය මඟහැරෙන්නෙත්.. ඔන්න ඔය සිද්ධිය නිසාම තමයි!!! !!! !!! 😁😁 මොකද කර්මජ රූප ගිලිලා.. 😳 චිත්තජ රූප පුපේ හිරවෙලා.. 😳😳 full ඤංපචං වෙලා දැන් ලවක් දෙවක් නැතුව චිත්ත වීථි බඩයන හෙණ නඩයක් මේ වෙද්දි ලෝකාන්ත නිරයේ ඉන්නවා!!! !!! !!! 😂😂😂 😅😅 උන්ගෙන් එන දඩාර් radiation එකට සියලු අභිධර්ම කාරයන්ගෙ - කාරියන්ගේ භව කණ පැලෙන්නම ලොකුවෙලා හිටිනවා!!! !!! !!! ඉතිං මැරෙන මැරෙන එකා / එකී ලෝකාන්ත නිරයට විසිවෙලා යනවා!!! !!! !!! 😊😊 හැබැයි කරුමෙට උන්ව permanently lock වෙලා හිටින්නෙ නෑ. 😡😡 නිකම්ම නිකම් 'හදාරලා' කෙළවගත්ත එවුන් ඉස්සෙල්ල... ඒ හදාරපු එවුන්ට 'හදාරවපු' එවුන් ඊළඟට... ඒ හදාරවපු එවුන්ට 'හදාරවපු' එවුන් ඊළඟට... ... ... ඒ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප හදපු එවුන් හා අනාගතයේ ඉපදෙන එවුන්ටත් කෙළවන්න ඒ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප පොත් / CD පරිස්සම් කරලා.. Net එකේ / cloud storages වල දාලා.. ආරක්ෂා කරල තියපු - තියන එවුන් අන්තිමට... විදියට, කල්ප විනාශ 5-10-15 යනකොට ටික ටික auto release වෙනවා!!! 😥😥 {ඒ තම තමන්ගෙ උවමණාවෙන් ඉල්ලං කාපු සීන් එකක් මිසක් කාටවත් හිංසා පීඩා කරලා - දුකක් දීලා කෙළවගත්තු එකක් නෙවෙයි නිසා envelope කතා මොකුත් නෑ!!! උඩින් උඩින් ඉන්න එවුන්ට කෙළවගන්න support කරපු නිසා උන්ගෙන් එන radiations වලට අහුවෙන එකෙන් පහළ එවුන් temporarily lock වෙලා හිටිනව විතරයි!!! ඉතිං උඩින් උඩින් ඉන්න එවුන් release වෙන්න වෙන්න යට එවුණුත් නිකම්ම release වෙනවා!!!} එතකොට බොළල්ල සමාන මතකයන් නැතුව indirect coupling එකක් සිද්ධවෙනකොට මෙන්න මෙහෙමයි. https://drive.google.com/file/d/1PFps8vklUOodVIGtExXg9zZTG5BfhSax/view ඕකෙ වම්පැත්තෙ සත්වයාගෙ ඔළුගෙඩිය අස්සෙ විතරයි ඔය නැවත නැවත මෙනෙහි කරන / ආවර්ජනය කරන මොකක්හරි කෙහෙල්මලට අදාළ wave pair එක තියෙන්නෙ!!! 😁 ඉතිං ඌ තමයි active එකා. නැත්නම් වැඩේ කරන එකා. දකුණු පැත්තෙ එකා තමයි නිකං ඉඳල පරිප්පුවක් කන එකා!!! 😄 ඒක පැහැදිළියි නේ?? සත්වයො සත්වයො magnetically coupled නිසා වම්පැත්තෙ එකාගෙ field එක වෙනස්වෙනවත් එක්කම දකුණු පැත්තෙ එකාට ඒක transfer වෙනවා!!! ඒ හැදෙන - boost වෙන wave pair එක නිසා 'වෙන මොකුත්ම සිදු නොවුණත්' {🤔 🙄🙄 ඔහොම බලාගෙන යං කො... 😉😁} අවසාන වශයෙන් උගේ භවය තිබුණට වඩා තව දසමයක් හරි හැදෙනවා / ලොකුවෙනවා!!! !!! !!! අනික ඔතන පෙන්නල තියෙන්නෙ සත්වයො දෙන්නයි (mechanisms 2යි) උනාට දහස් ගාණක්.. ලක්ෂ ගාණක්.. සම්බන්ධයෙන් උනත් ඔය විදියම තමයි!!! !!! !!!


No comments:

Post a Comment

◄ කලින් ලිපිය යාළුලා අවුරුද්දකුත් මාස 2කින් විතර පස්සෙ තමයි මේ ඇත්ත සංසාර කතාව ඒ විදියටම කියල තෝරලා දෙන්න පටන්ගත්තු ළිපි පෙලට හරියන්න ලිය...