Tuesday, March 14, 2023

කලින් ලිපිය

ඉතිං බොළල්ලා දැන් මං මේ බොළාට කෙළවිච්ච බව බොළාටම ප්‍රත්‍යක්ෂ වෙච්ච කාලෙක හරි පලක් ප්‍රයෝජනයක් වෙන්නයි කියලා විශේෂයෙන් කරන්න ගත්ත 'මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...' posts සෙට් එකේදිත්, ආයිමත් පාරකට, • සියලු සංසාරගත සත්වයන්ගේ පදනම වන 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පැවතීම ↔ නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවතීම' කතන්දරය ගැන ආයි මුළ ඉඳලම කියලා... • උඹල හැමෝම මේ සැරේ මේ 'මනුස්සයො' හැටියට හැදිල / ඉපදිලා ඉන්නෙත් අන්න ඒ 'වින් ↔ නාම' කතන්දරයක් සිද්ධවෙවී තියන mechanism එකක්.. 'මදයක්' 😁 හන්දාම බව (1) කියලා... • බොළාට විතරක් නෙවෙයි, බල්ලො-පූසො-හූනො-කැරපොත්තො-හරක්-එළුවො-ඌරො-කුකුල්ලු etc. etc. තිරිසන් සත්වයන්ටයි, උඹල දන්න / නොදන්න බ්‍රහ්ම-දෙවි-යක්ෂ-භූත-පෙරේත-නිරිසත් කියන අනික් සංසාරගත සත්වයන්ටයි, ඔක්කොටම තියෙන්නෙත් ඒ එකම විදියේ 'මද' බවත් කියලා... • ඒ මද වල කතන්දරේදී වැදගත්ම වැදගත්ම වැදගත්ම වැදගත්ම කාරණාව ඒ මද ඔක්කොම magnetically couple (link / network) වෙන එක (2) බවත් කියලා... • ඒ couple වීම 'සමාන මතකයන්' නැත්නම් තමන් සම්බන්ධ - තමන්ට අදාළ මතකයන් තියනවද? නැද්ද? කියන එක අනුව direct & indirect විදියට දෙවිදියකින් couple වෙන බවත් කියලා... • හැබැයි ඒ couple වීම් වළින් එක එක සත්වයන්ට ඇතිවෙන - ඇතිකරන බලපෑම් නම් තීරණය වෙන්නේ උන් උන්ගෙ පුණ්‍යශක්තිය මත බවත් (3) කිව්වා!!! 🙂🙂 {තවම ඔය 'මැරිච්ච සැණින් බොළාට automatically / ඉබේම කෙළවෙන එක ගැන' අදහසක් වත් නැති උන් දැනගනිල්ලකො, ඒ කෙළවෙන්නේ ඔය මං 1-2-3 කියලා mark කරල තියන කාරණා 3 නිසා තමයි. 😲 😔😔} එතකොට බොළල්ලා එක (ග්‍රහ)ලෝකයක් ඇතුළේ ඉන්න තරමක් සංසාරගත සත්වයන් ඔක්කොගෙම භව ඔය කියපු direct & indirect couplings නිසා magnetically link / network වෙලා 'Worldwide Structures' form වෙන හැටි මං බොළාට සෑහෙන කාලෙකට කළින් කරපු post එකකදි කියල දුන්නා. Link: https://www.facebook.com/damith.kariyawasam.9/posts/pfbid0mEThgSfaTKi6keGZhWuG8hdkyMfaYk6TYAXpyQ5fw7eyRFxqKqWLdjz29kuurDZol මේ.. බොළල්ලා, මේ posts set එකෙන් පස්සෙ ආයි තවත් සිංහලෙන් නම් මොකවත් ලියන්න අදහසක් නැති නිසා මං මේ දැන් ලියන ඒවත් එක්කම මට තවම කියන්න බැරිවෙච්ච - කියන්න ඉතුරුවෙලා තියන ඔක්කොම නම් ලියල දානවා. හැබැයි මේ වෙද්දි ලියල ඉවර කරපු දේවල් ආයි ආයි ලියන්න නම් කීසීම බලාපොරොත්තුවක් නෑ!!! !!! !!! එහෙම උනොත් දැන් මේ බොහොම අමාරුවෙන් කරගෙන යන වැඩේ මට තවත් අමාරු වෙනවා!!! ඉතිං දැන් මං අදාළ තැන් වලදි ඒ කළින් කියපුවා highlight කරනවා.. උඹලව ඒවට point කරනවා.. මේ posts වලට අවශ්‍ය වෙන තැන්වලදි ඒ කළින් ලියපුවයින් කරුණු - graphics ගන්නවා.. විතරයි!!! අන්න ඒ highlight කරන කරුණු - පරණ posts වළින් අරං දාන කරුණු හා graphics උඹලට ග්‍රීක් වගේ නම්, උඹලා තවම ඒ දේවල් ගැන මොකුත්ම නොදන්න.. මං කළින් දාපු posts මොකවත් බලල - කියවලා නැති.. උදවිය නම්, බොළා ඉස්සෙල්ලම කරන්න ඕනේ ඒ posts බලල / කියවලා මං මේ පියවරෙන් පියවර එළිදරව් කරගෙන ආපු ඔය බොළාගෙ ජීවිත වලට අදාළ - ඒ ජීවිත පිටිපස්සෙන් ක්‍රියාත්මක වෙලා තියන / ක්‍රියාත්මක වෙන 'ස්වභාවධර්මයේ ඇත්තම ඇත්ත සංසාර කතාව' නිවැරදිව තම තමන්ගෙ ඔළුගෙඩි වලට දාගෙන ඉන්න එක තමයි!!! !!! !!! 😌😌 ඒ ඇත්ත කතාව හරියටම දන්නේ නැත්නම්, ඒ කතාවට අවශ්‍ය විදියට වැඩකටයුතු කෙරෙන්නේ නැත්නම්, මේ කාලෙ ආරණ්‍ය / රුක්ඛමූළ / ශුන්‍යාගාර ගතෝවා වෙලා.. පිණ්ඩපාතෙන් යැපිලා.. බණ භාවෙන්ම වාසය කරන අහිංසක සංඝලාට වත් කීසීම සමාවක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😞😞 දැන් මේ 'Off Season' නිසා අනිවා ඩෙෆා කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 පන්සල් හද හද - ලස්සණ කර කර - මිනිස්සු ගොනාට අන්ද අන්ද - උන්ගෙන් යැපි යැපී සැපෙන් ඉන්න ගොං සංඝයන්ටයි බුදුවෙලා උන්ගෙ උන්ගෙ සාසන දාගෙන ඉන්න කාලකණ්නි ගොං සංඝයන්ටයි නම් ඇපත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 🤣🤣 👹👹 උන්ට කෙළවෙන කෙළවිල්ලවත් නොදන්න ඒ කාලකන්ණින්ට අනික් මිනිස්සු වෙනුවෙන් මොකක්වත් කරන්නත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂 😅😅 ඉතිං තොපි ගොං පොරවල් / පොරියෝ 😁 ඒ නානාප්‍රකාර කාලකණ්නින්ට අහුවෙලා විහිං නැහෙන්න එපා!!! !!! !!! ඒ කාලකණ්නි ගොං සංඝයන්ව කෙසේ වෙතත් අහිංසක - නිහතමානී - හොඳ හාමුදුරුවරු ඔක්කොමත් ඇදගෙන ඔය බොළාගෙ ජීවිත වල ඇත්තම ඇත්ත කතාව හරියටම දැනගන්න මේ පැත්තට වරෙල්ලා!!! !!! !!! 😌😌😌 මේ ඇවිල්ලා උඹලට තනි තනිවම මුහුණදෙන්න වෙන බරපතළ කතාවක්!!! !!! !!! තමන් ගැන වගකියන්න වෙන්නේ තමන්ටම තමයි!!! තමන්ට වගකියන්න ඕනෙත් තමන්ම තමයි!!! ඒ නිසා උඹලා මේක විහිළුවකට ගන්න - බොළාගෙම ජීවිතත් එක්ක සෙල්ලං කරන්න හදන්න එපා!!! මේ කතාවෙදි "මං දන්නෙ නෑ. මට බෑ. මට ඔව්ව තේරෙන්නෙ නෑ." හුචු හුචු කොහෙත්ම හරියන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිවා දෙතුන් පාර.. හත් අට පාර.. දහ දොළොස් පාර.. ඒත් නැත්නම් සිය දහස්වර.. ආයි ආයි කියවලා හරි, කතාව නිවැරදිව ඔළුගෙඩි වලට දාගනිල්ලා!!! 😌😌 උඹලට සිංහල තේරෙණවා නම් නොතේරී තියෙන්න විදියක් ඇත්තෙම නෑ!!! !!! !!! මං(අපි) අපෙන් කෙරෙන්න ඕනෙ දේ.. බොළාට කියල තෝරලා දෙන එක.. උපරිමයෙන්ම කරල තියනවා!!! 😌😌 එතකොට ඒ මේ බොළාගෙ ජීවිත පිටිපස්සෙන් සිද්ධවෙන ස්වභාවධර්මයේ ඇත්තම technical කතාව 'as it is කියල දෙන එක' පටන්ගැනුනේ FB එකේදී තමයි. ඒ නිසා මං ඒ posts Blogger / WordPress / Elakiri වලටත් copy කරලා තියනව උනාට FB එකෙන්ම බැලුවොත් බොළාට ලේසි වෙයි. මං ඒවා ඔක්කොම එකට එක link කරලා හදලත් තියනවා. ඒ නිසා මෙන්න මේ LINK: https://www.facebook.com/damith.kariyawasam.9/posts/pfbid02WdyGMQFssWtBfqHy1FJqsdPBdQ5K5jZbkxMWhDEpswCHyuEUncrnoKTNMmb3SJicl එකෙන් පටන්ගත්තම FB accounts නැති අයට උනත් ප්‍රශ්ණයක් නැතුව ඔක්කොම බලාගෙන යන්න පුළුවන් වෙයි. එතන ඉඳලා book marks දාගෙන වැඩේ හරියට කරගනිල්ලා. එතකොට බොළල්ලා ඒ Structures form වෙන්න මූළික වෙන්නෙම සත්වයන්ගේ පුණ්‍යශක්තිය තමයි. මොකද, 'සංසාර අණතුර'.. නැත්නම් 'resonance'.. ඒත් නැත්නම් 'වින් - නාම mechanisms වල' සිද්ධවෙන operation එකේ පතුලටම බැහැලා බැලුවොත් විතරක් පේන memory waves ඔක්කොම එකක් නෑර (segment by segment) වෙන වෙන mechanisms වල තියන waves එක්ක direct or indirect විදියට couple වෙලා සිද්ධවෙන boost වීම නිසා, පුණ්‍යශක්තියෙන් අඩුම එවුන්ගේ භව උන්ගෙ ඔලු කුඩුවෙන්නම.. ඔලු පැලෙන්නම.. boost වෙන්න (ලොකුවෙන්න) යනවා / හදනවා / ගන්නවා!!! 😳 😌😌 උන්ට ඒක නවත්තගන්න / control කරගන්න නැත්නම් brake කරගන්න හයියක් නෑ!!! !!! !!! හැබැයි ඒ භව එහෙම wholesale එකේ ලොකුවෙන්න ගිය ගමන් ඊට වඩා පුණ්‍යශක්තියක් තියන එකෙක්ගෙ භවයකින් / එවුන්ගෙ භව වළින් ඒවා ස්වාභාවිකවම brake වෙනවා!!! {ෆුට් සයිකලේකින් මෝටර් සයිකලයක් අදින්න / තල්ලු කරන්න බෑ. අමාරුයි.} නැත්නම් ඒ අඩුම පුණ්‍යශක්තිය තියන එවුන් ඊට වඩා පුණ්‍යශක්තියක් තියන එවුන්ගෙන් guard වෙනවා!!! එතකොට එහෙම වෙනකොට වෙනකොට ඒ දෙවැනි මට්ටමේ උන්ගෙ mechanisms overload වෙලා.. ඒවට ඔරොත්තුදෙන්න බැරුව ගිහිල්ලා.. ඒවත් ඔලු කුඩුවෙන්න - පැලෙන්නම ලොකුවෙන්න යනවා / හදනවා / ගන්නවා!!! 😯😳 {ෆුට් සයිකල් ගොඩකින් නම් මෝටර් සයිකලයක් අදින්න / තල්ලු කරන්න පුළුවන්.} අන්න එතකොට ඒවා ඊළඟට පුණ්‍යශක්තියෙන් වැඩි එවුන්ගෙන් guard වෙනවා!!! {මෝටර් සයිකල් එකකින් කාර් එකක් තල්ලු කරන්න / අදින්න අමාරුයි.} හැබැයි ඊළඟට ඒ තුන්වැනි මට්ටමේ ඒවත් ලොකුවෙන්න යනවා / හදනවා / ගන්නවා!!! ඒවා ඊළඟට වැඩි පුණ්‍යශක්තියක් තියන ඒවයින් guard වෙනවා!!! ඊළඟට ඒවත් ලොකුවෙනව. ඊට වඩා වැඩි ඒවයින් guard වෙනව!!! ඒවත් ලොකුවෙනව. ඊට වැඩි ඒවයින් guard වෙනව!!! ~~ 'Worldwide Structure එකක්' හැදෙන්නෙ / form වෙන්නේ අන්න ඒ විදියට ඒ මුළු ලෝකෙම ඉන්න සංසාරගත සත්වයන් 'brake අඩු වාහන ඊට වඩා brake තියන එකකට හේත්තුවෙලා නවතින්න බලනවා'.. නැත්නම් 'වේගෙන්ම ගහගෙන යන එවුන් ඊට හෙමින් ගහගෙන යන එකෙක්ගෙ / එවුන්ගෙ ඇඟේ එල්ලිලා බේරෙන්න බලනවා'.. වගේ 'එකාට එකා පූට්ටු උනාම' තමයි!!! හැබැයි එහෙම එකාට එකා හේත්තු උනයි / පූට්ටු උනයි කියලා ඒ කීසීම සත්වයෙක් 'සුරක්ෂිත' වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද උඩටම සෙට්වෙන එකාගෙ (Pyramid Head) භවයත් ටික ටික ලොකුවෙන්න ගන්නවා!!! එතකොට මුළු structure එකම ටික ටික පල්ලම් බහිනවා!!! !!! !!! එතකොට වෙන සිද්ධිය හරියටම කියනවා නම් මේක මේ විෂ්කම්භය / diameter ක්‍රමාණුකූලව වැඩිවෙන රබර් බට සෙට් එකක් 'එකක් ඇතුලෙ එකක් විදියට' දාලා ඇතුළෙම එකෙන් high pressure හුළං / වතුර යවන කතන්දරයක් වගෙයි!!! 😁😁 ඇතුළෙම එකට pressure එක ඔරොත්තු නොදෙනකොට ඒක ලොකුවෙලා පුපුරන්න යනවා. ඒක ඊට පිටින් තියන එකෙන් guard වෙනවා. Pressure එක තව වැඩිවෙනකොට දෙවැනි එකත් ලොකුවෙලා පුපුරන්න යනවා. ඒක ඊට පිටින් තියන 3වැනි එකෙන් guard වෙනවා. තවත් වැඩිවෙනකොට 4වැනි, 5වැනි, 6වැනි ~~ විදියට වැනි වැනී ගිහිං 😄 pressure infinite වැඩි වෙච්චහම ඔක්කොම පුපුරලා යනවා!!! !!! !!! 😳😲 😄😄 පැවැත්මෙන් ගැළවෙන්න බැරිවුණොත් රහත්තු.. මහා රහත්තු.. සියලු පල මග ලාභීහු.. 😁 මොකා / මොකී උනත් අනිවා අපාගත වෙන්නෙත් ඔන්න ඔය හන්දම තමයි!!! !!! !!! 😊 😄😄 😅 😌😌 ඊළඟට බොළල්ලා අන්න ඒ structures වල උඹල තවම නොදන්න.. මං තාම කියල දුන්නෙත් නැති.. 😀 තව 'ලොකු ලොකු කතන්දර' තොගයක්ම තියනවා. 😯😳 😊😊 මුළින්ම ඒ structures form වෙන්නෙ / හැදෙන්නේ ඒ ඒ සත්වයන්ගේ පුණ්‍යශක්තිය අනුවය කියන්නේ, එතනදි වැඩියෙන්ම බලපාන්නේ සත්වයන්ගෙ සත්වයන්ගෙ අතරෙ තියන 'පරතරය' / 'දුර' නැත්නම් proximity එක තමයි!!! !!! !!! එතනදි එක් එක් සත්වයා අදාළ ලෝකයේ 'land වෙච්ච තැන' අනුව.. උප්පත්ති ස්ථානය අනුව.. 😉 උන් උන්ව structure එකට සෙට්වෙනවා!!! ඒ ඇරෙන්න උන්ගෙ වටේට සෙට්වෙන්නේම උනුත් එක්කම 'සසර සැරිසරපු' 😂 උන් අනික් එවුන්ට කෙළලා / උදව් උපකාර කරලා තියන.. අනික් එවුන් උන්ට කෙළලා / උදව් උපකාර කරලා තියන.. ඒ කියන්නේ 'direct couplings' නිසා හැදෙන 'Direct Links' තියන.. එවුන්මය කියලා එකක් කොහෙත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් ඔක්කොම link වෙලා තියෙන්නේ / වෙන්නේ ඒක සංසාර කතා වල ස්වභාවය නිසයි!!! !!! !!! නැත්නම් mechanisms mechanisms අතරෙ සිදුවන 'indirect couplings' නිසා 'Indirect links' ඇතිවීම ලෝක ස්වභාවයක් නිසයි!!! ඒකට සත්වයන්ට කරන්න දෙයක් නෑ!!! මොකුත් කරන්නත් බෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මේ සංසාර පැවැත්ම හරිම අසාධාරණයි!!" කිව්වෙත් ඒකයි!!! !!! !!! 😌😌 ඒ වගේම ඔතනදි මොකක්හරි (ග්‍රහ)ලෝකයක් ගත්තම, ඒකෙ ඉන්න තරමක් සත්වයන් ඔක්කොම එක්කහු කරලා ගොඩක් ගහලා... 😯 නැත්නම් උන් ඔක්කොම 'පිට්ටු බම්බුවක්' වගේ මොහොකට හරි බස්සලා කෙළින් හිටවලා වගේ... 😯😳 එහෙමත් නෑ!!! 😄😄 උන් ඉන්නේ අඩු වැඩි වශයෙන් ඒ මුළු ලෝකය පුරාම විහිදිලා - පැතිරිලා තමයි!!! අන්න ඒ නිසා ඔය මං Pyramid එකක් හැටියට model කරලා පෙන්නපු structure එක ඇත්තටම හැදෙන්නේ ඒ මුළු ලෝකයම cover වෙන විදියට ඒ ලෝකය පුරාම පැතිරිච්ච '3D Structure එකක් හැටියට' තමයි!!! !!! !!! 😊😊 අපි අන්න ඒ විදියට මේ ලෝකයෙත් හැදිල තියන worldwide structure එක analyze කොරලා.. විග්‍රහ කොරලා.. 😁 බලන්න ගියාම බොළල්ලා, ඔන්න මුළින්ම අපට 'උඹගෙ ගේ තියන ඉඩම' කියන Geographical Location එක ගත්තම, ඒ ඉඩමෙ 'ආකාසට්ටාච බුම්මට්ටල' ඉන්නව නම්.. 😯 😁😁 අහස් වාසී - පොළෝවාසී දෙවිවරු ඉන්නව නම්.. උඩින්ම ඒ ගොල්ලො. 😳☺️ ඊළඟට ගෙදර ඉන්න මිනිස්සු. ඊළඟට ඒ ගේ තියන ඉඩමෙ ඉන්න පෙරේතයො - භූතයො. 😳😳 😄 පහළින්ම ඒ ගෙදර ඉඩමෙ ඉන්න තිරිසන් සත්තු ගැන සළකන්න වෙනවා!!! මොකද ඒ 'ඉඩම' කියන ප්‍රදේශයට අදාළ සම්ප්‍රයුක්ත (පුණ්‍ය)ශක්තිය ලැබෙන්නේ / එන්නේ එතකොට තමයි!!! !!! !!! 😌😌 අන්න ඒ ශක්ති මට්ටම අනුව උඹගෙ ගේ තියන ඉඩම කියන geographical location එක structure එකේ යම් තැනකට සෙට් වෙනවා!!! Structure එකේ යම් තැනක place වෙනවා!!! ඊළඟට අන්න ඒ place එකේ ඒ ඉඩමෙ ඉන්න තරමක් සත්වයන් උන් උන්ගෙ පුණ්‍යශක්ති මට්ටම් අනුව stack වෙලා / පූට්ටු වෙලා, ඔන්න worldwide structure එකෙන් 'චූටි කෑල්ලක්' form වෙනවා!!! 😁 හැදෙනවා!!! ඒ හැදෙන අතරෙම ළඟට ළඟට සෙට්වෙන සත්වයන්ගේ පුණ්‍යශක්තීන් අනුව level shift වෙවී (උස් පහත් වෙවී කියමු), ඒ කොටසේ සත්වයන්ගෙ අතරේ 'level variations' smooth වෙනවා!!! 😌😌😌 Fig. Smoothing. https://drive.google.com/file/d/1lpVdC2r1kiaaU1laNVdwPbbna0KXLaHi/view ඊ ඊළඟට උඹගෙ ගේ වටේ තියන ගෙවල් - ඉඩම් වලත් ඒ විදියටම, උඩින්ම ඒ ඒ ගෙවල් තියන ඉඩම් වල දෙවිවරු ඉන්නව නම් ඒ ගොල්ලො. ඊළඟට ඒ ඒ ගෙවල්වල ඉන්න මිනිස්සු. ඊළඟට ඒ ඒ ගෙවල් තියන ඉඩම් වල ඉන්න පෙරේතයො - භූතයො. පහළින්ම ඒ ඒ ගෙවල් තියන ඉඩම් වල ඉන්න තිරිසන් සත්තු ගැන සළකන්න වෙනවා!!! ඒ සත්වයන්ගේ සම්ප්‍රයුක්ත ශක්තීන් අනුව ඒ ඒ geographical locations ටිකත් worldwide structure එකේ place වෙනවා!!! ඊළඟට ඒ ඒ ඉඩම් වල ඉන්න සත්වයන් උන් උන්ගෙ පුණ්‍යශක්තීන් අනුව ඒ ඒ places වල stack වෙලා, worldwide structure එකෙන් තව 'චූටි චූටි කෑලි' ගොඩක් හැදෙනවා!!! 😊 ඒ වගේම එතනදිත් ළඟට ළඟට සෙට්වෙන සත්වයන්ගේ පුණ්‍යශක්තීන් අනුව අර කළින් stack වෙච්ච සත්වයනුත් තව ඉහළ පහළ වෙනවා!!! Level shift වෙනවා / adjust වෙනවා නැත්නම් ඒ හැදුණු structure කොටසෙත් level variations ආයෙමත් පාරකට smooth වෙනවා!!! 😊😊 😌😌 ඊළඟට ඒ වටේ තියන ගෙවල් වලට පිටින් යන රවුමෙ තියන ඉඩම් - ගෙවල් වලත් ඒ විදියටම, උඩින්ම ඒ ඒ ගෙවල් තියන ඉඩම් වල දෙවිවරු ඉන්නව නම් ඒ ගොල්ලො. ඊළඟට ඒ ඒ ගෙවල්වල ඉන්න මිනිස්සු. ඊළඟට ඒ ඒ ගෙවල් තියන ඉඩම් වල ඉන්න පෙරේතයො - භූතයො. පහළින්ම ඒ ඒ ගෙවල් තියන ඉඩම් වල ඉන්න තිරිසන් සත්තු අර විදියටම average වෙලා, ඒ ශක්තිය අනුව structure එකේ place වෙලා, ඊළඟට උන් උන්ගෙ පුණ්‍යශක්තීන් අනුව ඒ ඒ places වල stack වෙලා, තව තවත් 'චූටි චූටි structure කෑලි' 😁 හැදෙනවා!!! 😊😊 ඒ අතරෙම ළඟට ළඟට සෙට්වෙන සත්වයන්ගේ පුණ්‍යශක්තීන් අනුව level shift වෙවී / adjust වෙවී අර කළින් විදියටම ඒ extend / expand වෙච්ච මුළු structure කොටසේම level variations smooth වෙනවා!!! 😌😌 ඊ ඊ ඊළඟට බොළල්ලා, ඕක 'ඊටත් පිටින් තියන රවුමෙ... ඊටත් පිටින් තියන රවුමෙ... ඊටත් පිටින් ~~' විදියට 'circle එක' ටික ටික ලොකුවෙවී, මුළින්ම 'පුරේ' / 'පුරය' / 'මාවත' නැත්නම් මොකක් හරි 'පාර'.. ඊළඟට 'ගම'.. ඊළඟට 'නගරය'.. ඊළඟට 'පළාත' - 'රට' - 'මහාද්වීපය' විදියට.. අන්තිමට මුළු ලෝකයම cover වෙනකම් ඕක දිගටම extend / expand වෙනවා!!! විහිදෙනවා!!! ඒ extend / expand වෙන අතරෙත් අර කළින් විදියටම ලංවෙන ලංවෙන එවුන්ගෙ පුණ්‍යශක්තීන් අනුව level shift වෙවී / adjust වෙවී level variations smooth වීමත් සිද්ධවෙනවා!!! 😌😌 එතකොට දැන් උඹලටත් පැහැදිළි ඇති, ඒ complete structure එක.. නැත්නම් 'Worldwide Structure එකක්' හැදෙන්නෙ / develop වෙන්නේ 3 dimensional (3D) විදියට තමයි!!! 🙂🙂 ඒ වගේම බොළල්ලා, ඔතනදි මුළින්ම හැදෙන උඹගෙ ගේ තියන geographical location එකට අදාළ structure කොටස 'පුරේ' / 'පාරෙ' structure එකේ තැනකට සෙට්වෙනවා!!! ඊළඟට ඒ පාරෙ structure කොටස ගමේ එකේ තැනකට සෙට්වෙනවා!!! ඊළඟට ඒ ගමේ එක නගරෙ එකේ තැනකට.. නගරෙ එක පළාතෙ එකේ තැනකට.. පළාතෙ එක රටේ එකේ තැනකට.. රටේ එක මහාද්වීපයක එකේ තැනකට.. අන්තිමට ඒ මහාද්වීපයක එකත් ලෝකෙ එකේ තැනකට.. විදියට, අනුපිළිවෙලින් සෙට්වෙනවා!!! වැඩේ යන්නේ අන්න එහෙමයි. 😊😊 එතකොට ඒ අන්තිමට හැදෙන complete structure එක ගත්තම බොළල්ලා, ඒකෙ එක එක මට්ටම් වලට උස් වෙච්ච - උසින් පහිටි කළාප තොගයක් තියනවා!!! පල්ලම් බැහැපු - ගිලිච්ච කළාප ඊටත් වඩා තොගයක් තියනවා!!! 😊 හැබයි උසින්ම පිහිටි.. නැත්නම් උච්ඡතම ස්ථාන / කලාප පිහිටන්නේ (හුඟක් වෙලාවට) එකම එකයි!!! !!! !!! 😌😌 යටටම බැහැපු / ගිලිච්ච කළාප නම් ඕනෙ හැටිය තියෙන්න පුළුවන්!!! 😁😊 😌😌 මේ.. බොළල්ලා, ඕක කොච්චර දැඟලුවත් කියල / ලියලා නම් පැහැදිළි කොරන්න පුළුවන් කතන්දරයක් නෙවෙයි!!! 😄 😔😔 මං කොහොම කොහොමහරි ලියල දැම්මත් බොළාට හරියට click වෙයිද / තේරෙයිද?? නැත්නම් බොළා වෙන වෙන කෙහෙල්මල් හිතාගනීද?? කියලා කියන්නත් බෑ. 😄😄 ඉතිං මං මේ structure කතන්දරේ බොළාට කියන්නෙ කොහොමද? කියලා බර කාලෙක ඉඳලා ලොකු අවුළක හිටියා. 😌😌 Graphically පෙන්නුවා නම්.. pictures එක්කම දාන්න තිබුණ නම්.. ඔක්කොම හරි උනාට, මීට අවුරුදු ගාණකට කළින් මං මේ කතන්දරේට හරියන 3D graphics හොයන්න කියලා Net එක පීරුවට මට හම්බවුනෙත් නෑ!!! Mat Lab වළින් කරපු තරමක් දුරට ගැළපෙන කිහිපයක් හම්බවෙලා මං ඒවත් මීට කළින් වටේකදි මේ කතන්දරය මෙච්චර serious නැතුව කියාපු තැන් 2කදි publish කළා. මං 3D graphics හදන්න දන්නෙත් නැති නිසා පස්සෙ මං හිතං හිටියේ ඒ කළින් දාපු graphicsම පාවිච්චි කරලා පුළුවන් විදියට වැඩේ කරන්න තමයි. හැබැයි ඒ ගැන හිතේ නම් කිසිම ෆිට් එකක් තිබුණේ නෑ!!! !!! !!! 😔😔 වැඩේ කියන්නෙ බොළල්ල, මේ post එක ලියන්න අරං ඒ pictures සීන් එක මතක්වෙලා පොඩ්ඩක් upset වෙනකොටම "'3D land graphics' කියලා search කොරපිය" කියලා 'සිතක් පහළවුනා'. 😉😁 Ideaවක් ආවා. ☺️☺️ 😌😌 ඒ search එකට දෙවෙනියට list වෙච්ච 'Vecteezy' කියලා website එකක මට ඕනෙ කරල තිබුණු විදියම 3D vector graphics තොගයක් තිබුණා!!! 😊😊 😌😌 හැබැයි ඉතිං උන් මට නඩු දායිද?? දඩ ගහයිද?? මාව එල්ලයිද?? 😳😲 එව්ව නම් මොකුත් දන්නේ නෑ!!! 😞😞 😔😔 මං ඔන්න ඔහේ screen shots ගහලා ගහලා ගහලා ඔය Worldwide Structure කතන්දරේ උඹලට හොඳටම තේරෙන්න පෙන්නන්න පුළුවන් graphics ටිකක් නම් හදාගත්තා!!! ☺️☺️ 😌😌 ඕං බලහල්ලකො වැඩේ... 🙂🙂 1) පාර - https://drive.google.com/file/d/1rXvWVF40jT_m4nYtu2irgmSWuCdk71bi/view 2) ගම - https://drive.google.com/file/d/1FAmglODoK6Z1pWH42big9_REiR07z79X/view 3) නගරය - https://drive.google.com/file/d/1cN26s_LlUDaEBmMUTr4aDPO_4GyYmCoy/view 4) පළාත - https://drive.google.com/file/d/1MPx0dbyYHrkIWR2uwAMT9KctC0WNQico/view 5) රට - https://drive.google.com/file/d/1lC1tZzD5sRAksBhE4wYQfRMKpeArXTS1/view 6) මහාද්වීපය - https://drive.google.com/file/d/1fbdt22AAHiOpmbPF1rNRO9jx8g0mCRrP/view 7) ලෝකය - https://drive.google.com/file/d/1PFE1plNs_0iiZzpB29z7OgcSY9CvWd1b/view එතකොට බොළල්ලා මං කාලෙකට කළින් මේ 'විවිධ පින් මට්ටම් වල ඉපදුණු මිනිස්සු' ටිකක් Link: https://drive.google.com/file/d/1c-0fGHXjHkb_ugURzlCHsK5PZIvY45mp/view හැටියට පෙන්නුවේ, ඔන්න ඔය worldwide structure එකේ එක එක ප්‍රමාණ වලට උසින් - පහතින් පිහිටි geographical locations කිහිපයක ඉපදිච්ච මිනිස්සු පිරිසක් ගැන තමයි!!! ☺️☺️ 😌😌 ඒ උන් සම්බන්ධයෙන් භාග්‍යවතුන්වහන්සේ කියාපු 'මංගල කරුණු' 😉 කිහිපයක්ම තියනවා!!! ☺️ 😊😊 ඊළඟ post එකෙන් බලමු. මොකද ඊට කළින් බොළාට භාග්‍යවතුන්වහන්සේ කියාපු 'කෙළෙස් කතාව' කියල දීලා ඉන්ට වෙනවා!!! 😌😌😌


No comments:

Post a Comment

◄ කලින් ලිපිය යාළුලා අවුරුද්දකුත් මාස 2කින් විතර පස්සෙ තමයි මේ ඇත්ත සංසාර කතාව ඒ විදියටම කියල තෝරලා දෙන්න පටන්ගත්තු ළිපි පෙලට හරියන්න ලිය...