Monday, December 23, 2024

කලින් ලිපිය

යාළුලා 'පව්කාර වැඩ කරල කරලා මේ මනුස්ස ජීවිතය වණ කරගන නැති හැමෝටම ගැළවෙන්න පාර හදනව!!' කිව්වට දැන් පාර නම් තව හදන්න දේකුත් නෑ. හදල ගොඩක් කල්!!! 😊 "ඔහෙල කවුරුවත් මීට කළින් ඉපදිලා ඉඳල නෑ!! ඔහෙල සංසාරෙ ඇවිල්ලත් නෑ!! සංසාර පැවැත්මෙන් ආපු දාර / තඩි / massive සංසාර මතකයක් විතරයි ඔහෙලට අපිට උරුමවෙලා තියෙන්නෙ!! ඒ මතකයේ තියෙන්නෙ තමන්ටම වෙච්ච, තමන්ම හිතපු - කියපු - කරපු මොනවත් නෙවෙයි!! ඒ මතකයන්ට බයවෙන්න - කළබල වෙන්න - පසුතැවෙන්න මොකුත් එපා!!" කියන බව කියල දීලා මං ඔහෙල හැමෝම අණතුරෙන් බේරගෙන - ගලවගෙන ඉවරයි ඇත්තටම!!! !!! !!! 🙂🙂 එතකම් අණතුර තියෙන්නෙ නොදන්න කමට වැඩේ අනාගන්න නිසයි!!! දැන් කීයටවත් එහෙම වෙන්නෙ නැහැ!!! !!! !!! මගෙත් එක්ක හිටපු අය බලහත්කාරයෙන් සෝවාන් / සෝතාපන්න කරල තියෙන්නෙ!!! 😁 🙂🙂 එතකොට වෙන කවුරුවත් මේ මං කියන කතාව නොකියන්නෙ ඒ තමයි හැටි!!! !!! !!! මුළු මහපොළවේම පස් වළින් නිය පිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි ධර්මය අවබෝධ කරගන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ගෙන් මං විතරයි ධර්මය 100% perfectly අල්ලං තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගෞතම බුද්ධ සාසනයේ භාග්‍යවතුන් වහන්සේයි, මහා ප්‍රාඥ සාරිපුත්ත මහරහතන් වහන්සේයි ඊළඟට මායි හැරෙන්න එහෙම අවබෝධයක් වෙන කාටවත්ම නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එතකොට යාළුලා සංසාර මතකයන් අපේ නෙවෙයි උනාට... ඒ තියන දේවල් අපිම කියපු - කරපු - හිතපු ඒවා නෙවෙයි උනාට... ඒ සිදුවීම් වළින් බැටකාපු - දුකට පීඩාවට පත්වෙච්ච සත්වයන්ට ඒවා මතක් වෙන්නෙ ඒ සිදුවීම් වෙච්ච දවසෙ - වෙච්ච වෙලාවෙ විදියටමයි!!! !!! !!! එතකොට උන්ට 'අසූහාරදාහටම තදවෙලා' දෙස් දෙවුල් තියන්න - පළිගහන්න තියාගත්තොත් මිසක් කිසීම සමාවක් නම් ලැබෙන්නෙ නෑ!!! !!! !!! අන්න එතනදි උන් සිහිකරන සිදුවීම් වලට අදාළ මතකයන් අපේ ඔළුගෙඩි අස්සෙ තියන ඒවා resonate වෙලා resonate වෙලා boost වෙලා, අපිට අනිවාර්යයෙන්ම විපාක විඳින්න වෙනවාමයි!!! !!! !!! ඔන්න ඕකෙන් බේරෙන්න අනිවාර්යයෙන් මහ විශාල ශක්තියක්.. මහ විශාල පුණ්‍යශක්තියක්.. අවශ්‍යයි!!! !!! !!! ඒ පුණ්‍යශක්තිය උපතින්ම ලැබිය යුතු එකක් වන අතර තනිව ධර්මය පරතෙරටම අවබෝධ කරගැනීමට ඇති හැකියාවේ ප්‍රමාණයෙන්.. 'දිට්ඨිසම්පන්න බවේ ප්‍රමාණයෙන්' එය represent / පිළිබිඹු වෙයි!!! !!! !!! තනිවම ධර්මය අවබෝධ කරගැනීමට ශක්තිය නැති උදවිය දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභියෙක් ගෙන්ම පින් රැස්කරගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්තිමට මාත් හිරවුණේ ඔන්න ඔය පින් කතන්දරේට තමයි. 😌😌 මොකද දැන් වේළාම සුත්‍රයට අනුව මේ මුළු ලෝකෙම අයට පින් රැස්කරගන්න ඉන්නේ මං විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! {අනික් එවුන් ඇත්ත කතාව කියල දීලත් පිළි නොගන්න එවුන්!!! උන්ගෙන් කොහේ පින් රැස්කරගන්නද??? 😂😂} ඒත් ඒක කියන්න ගියපු ගමන් මං හම්බකරගන්න හදනවා වගේ වෙනව!!! වැඩේ අල වෙනව!!! 😄😄 මං ඕව ඔක්කොමත් කිව්වා!!! ඒ කියලත් මට සළකලා මගෙන් පින් රැස්කර ගැනීම සම්බන්ධයෙන් ඔහෙලගෙ ප්‍රතිචාරය අන්තිමයි!!! !!! !!! 😔😔 ඒ තත්වය යටතේ ඔහෙලට තියන එකම විසඳුම '1කේ 100යෙ ඒවයින්' පුළුවන් තරමකට පින් කරගෙන මදි අඩුපාඩුවට ඉවරයක් වෙනකම් විඳින්න වෙන දුක් වේදනා සේරම විඳගෙන ඉඳීම පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 නිකමට වගේ මතක තියාගන්න. පිළිම වළින් / පින්තූර වළින් / චෛත්‍ය වළින් / බෝ ගස්වළින් පින් කඳුළක් වත් රැස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පණ තියන සතෙකුට කන්න බොන්න දීල සැලකුවම පින් 1ක් ලැබෙනව!!! පණ තියන මනුස්සයෙකුට කන්න බොන්න දීල සැලකුවාම පින් 100ක් ලැබෙනව!!! ඒ මනුස්සය සිවුරු අඳින කෙනෙක්ද? නැද්ද? කියන එකත් අදාළ නෑ!!! !!! !!! මෙතනදි යාළුලා මං එහෙම්පිටින්ම වෙනස් කෙනෙක්!!! භාග්‍යවතුන්වහන්සේ ගැන Hard Coded ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ දේශණා කළ කතන්දරය එහෙම්පිටින්ම අල්ලගෙන, ඒ පිටට මංම හොයල හොයලා ස්වභාවධර්මයේ ඇත්ත technical කතාවත් අල්ලගෙන, මුළු විශ්වයම අවබෝධ කරගෙන ඉන්න මගේ අවබෝධය සහ ඒ අවබෝධය නිසා ඇතිවෙලා තියන මගේ mental stability එක මුළු විශ්වයේම ඉන්න එවුන්ට එකතුවෙලා වත් හොල්ලන්න බෑ!!! !!! !!! කෙළින්ම 'යථින්දකීලෝ පඨවින් සිතෝසියා' තමයි. ☺️ ඉතිං මගේ භවය අවිද්‍යාවෙන් කෙරෙන සංස්ඛාර සම්බන්ධයෙන් 'Dead 0' maintain වෙනවා!!! ශුන්‍ය වෙලා හිටිනවා!!! නිරුද්ධවෙලා නෙවෙයි!!! ඒක Supper Active!!! සංස්ඛාර සම්බන්ධ Electromagnetic waves වලට ඒක black hole එකක් වගේ වැඩකරනවා!!! 😁 ඒ කිව්වෙ සංසාර පැවැත්මට හේතුවෙන උපාදාන - සංස්ඛාර එන තරමක් waves ඔක්කොම ඒකෙ ශක්තියෙන් damp වෙනවා. ඒවයි levels '0'ට බහිනවා!!! මගේ භවය දසමයක් වත් ලොකුවෙන්නෙ / හැදෙන්නෙ නෑ!!! !!! !!! ඉතිං මං Galaxy-wide Structure එකේ මුදුණේ!!! ඒත් ඉන්නෙ මේ full චොරවෙච්ච මනුස්ස ලෝකෙ නිසා rubber bands හරහ සම්බන්ධවෙලා වගේ ඉන්න තරමක් එවුන්ගෙන් 'දඩාර් load එකක්' එනවා!!! ඔය උදවිය දන්නව නේ rubber band එකක් හරහා බරක් උස්සන්න හැදුවොත් ඉස්සෙල්ල rubber band එකේ tension එක බරට සමාන වෙනකම් rubber band එක ඇදෙනවා. ඊට පස්සෙ තමයි බර ඉස්සෙන්නේ. එච්චර බරක් ඔරොත්තු දෙන්නෙ නැත්නම් rubber එක කඩල යනව. ඒක වෙනම කතාවක්. ඒත් කොච්චර ඇදුනත් නොකැඩෙන rubber එකක් උනොත් බර උඩට ඉස්සෙන්නේ නෑ!!! ඒත් load එක මැන්නොත් '0' ඉඳල බරේ weight එකට එනකම් ක්‍රමාණුකූලව වැඩිවෙන load එකක් එනවා!!! !!! !!! (කඹයක් / කම්බියක් හරහ බර උස්සන්න හැදුවොත් එහෙම නෑ. යොදන බලය බරේ weight එකට වැඩිවෙච්ච ගමන් බර උඩට ඉස්සෙනවා.) ඔන්න ඔය case එක නිසා මෙතනදි මං ධර්මාණුකූලව නිවැරදි - ධර්මාණුකූලව වැරදි දේවල් දැණුවත්ව හෝ නොදැණුවත්ව කරලත් නැති, මළාට කරන්නෙත් නැති කෙනෙක්!!! !!! !!! 😊 ඒක මේ ජීවිතේට කළින් ඉඳලම කෙරිල තියන දෙයක්!!! {මං මේවා කියන්නේ ඇත්ත කතාවට අනුව දේවල් වෙලා තියෙන්න ඕනෙ විදිය කල්පණා කර කර බලලයි!!! නැත්නම් විදර්ශණාවෙන් Nature එක reverse engineering කරලයි!!! 😊😊} ඒකෙන් මට කම්බි / කඹ වළින් හැදුණු links (solid links / hard links) මොකුත් නෑ!!! !!! !!! ☺️☺️ තියෙන්නෙම රබර් links තමයි. ඒ rubber bands galaxy-wide structure එකේ මුදුණේ ඉඳලා පහළටම අදින්න තරම් දිගයි. 😁😁 😊 ඒ නිසා කාටවත් ඒ links වල උපකාරයෙන් උඩට එන්නත් බෑ. මාව පහළට ඇදෙන්නෙත් නෑ. ඒ වුණාට මුළු ලෝකෙම එවුන්ගෙ බර මගේ කරට එනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔතනදි මං හරියට pair වෙලා සල්ලි - සැප හැමදේම ඇතිවෙන්න තිබිලා full cool එකේ full චූන් එකේ ඉන්න එකෙක් උනා නම් මාත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා කරන විදියටමයි වැඩේ කරන්නෙ!!! මේ ඇඟ සාමාන්‍ය මනුස්ස ඇඟක් නිසා මුළු විශ්වයේම උන් ගැන බලන්න හයියක් නෑ. ඒත් මේ සක්වළ ඇතුළේ පළවෙනි අපායෙ ඉඳලා උඩට තියන ලෝකවල හැමෝම උඩට උස්සන්න / level shift කරන්න පුළුවන්!!! !!! !!! අපරාදෙ! මට ලෝකෙන් ලැබෙන්න ඕනෙ කරල තිබ්බ දේවල් නොලැබිච්ච එකෙන් ඒ ඔක්කොම නැතිවුණා!!! දැන් ඉතිං මට අවශ්‍ය දේවල් වළින් මට හොඳට දැනෙන්න නිතර නිතර සළක සළකා මට නැතුවම බැරි එවුන් වෙලා මං මැරෙනකම්ම මට - මගේ හිතට ලංවෙලා ඉන්න එවුන්ට direct links හැදෙනවා!!! උන්දලා විතරක් උඩ යනවා!!! !!! !!! ඒකත් මං මැරෙන්න කළින් උන් අයින් උනොත් links break වෙනවා!!! උන් ආයි සංසාර අණතුරට පල්ලම් බහින්න ගන්නවා!!! මං මැරෙනකම්ම ඉන්න එවුන් ගැන දෙවි පිරිසට "මුං දමිත් ඉන්නකම්ම එයාට සළකගෙන ළඟින්ම හිටියා නේ.." කියලා අනුකම්පාවෙන් - ආදරෙන් - ලෙන්ගතුකමින් ඇතිවන බැඳීම මං මැරුණත් active නිසා උන්දලා මං නැතත් උන් උන්ගෙ පැවැත්මවල් වළින් ගැලවෙනකම්ම ආරක්ෂා වෙනවා!!! ඔන්න ඕකයි කතාව. මගේ තාත්ත අම්ම දෙන්න පිරිණිවන්පෑවෙත් ඒකයි. එයාලට අමුතුවෙන් මොකුත් කරන්න ඕනෙ උනෙත් නෑ!!! ඒ තමයි මගේ main direct links දෙක!!! තව දෙයක්. මං මගේ හැම රෙද්දක්ම ප්‍රසිද්ධියේ කිව්ව!!! මටත් 'ඇයි මං එහෙම හැම කෙහෙල්මලක්ම කියන්නෙ?? මොකටද එහෙම කරන්නෙ??' කියල කිසී idea එකක් තිබුනෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට ලියන්න හිතුන නිසා ලිව්ව. මේ ඊයෙ පෙරේද 'ඒ ඇයි?? මොකද්ද එහෙම කෙරෙන්න හේතුව??' කියලත් check උනා!!! 😌😌 බොලා හිතන්න ඇත්තෙ "මූ අමු පිස්සෙක්!! මූට හොඳටම පිස්සු!!" කියල වෙන්න ඇති නෙව?? 🤣🤣 ඒත් ඒක නෙවෙයි හේතුව. 😅 'මං isolate වෙච්ච character එකක්. දැන් top එකේ ඉන්නෙ මං. මගෙන් විතරයි සප් එකක් ගන්න පුළුවන්!!' උනාට ඔන්න ඔය isolate වෙච්ච ගතිය / ස්වභාවය නිසා කාටවත් මට link වෙන්න බෑ!!! කියමු මගේ ඇඟේ එල්ලෙන්න බෑ. එල්ලිලා බේරෙන්න බෑ. කියල. එතනදි 'හොඳ යාළුවො' 'බුදු ෆිට් එවුන්' කියන්නෙ රහස් නැති, හැම රෙද්දක්ම කියන එවුන්ට!!! තමන් උන්ගෙ හැම දෙයක්ම දන්න එවුන්ට!!! එතකොට උන් උන් waves තොගයකින් link වෙනව. අන්න ඒකෙදි මං මගේ පැත්තෙන් connection initiation එක කරල තියනව. නැත්නම් මගේ හැම රෙද්දක්ම ප්‍රසිද්ධියේ කියල තියනව. මට පෞද්ගලිකත්වයක් - රහස්‍යභාවයක් මොකුත් නැතුවට නෙවෙයි!!! අන්න ඒ කරුණු දැනගෙන 'දමිය හරි open කෙනෙක්. අවංක කෙනෙක්. හරි විශ්වාසවන්ත කෙනෙක්. හොඳ යාළුවෙක්' කියල මං ගැන +ve phase එකෙන්.. මෛතී ප්‍රතිපදාවෙන්.. එක්කහු වෙන එවුන්ට ඔන්න සෑහෙන guard එකක් apply වෙනව!!! තේරුණයි?? 😊


Tuesday, December 3, 2024

කලින් ලිපිය

ඊළඟට මෙන්න තියනව යාළුලා ඔහෙලත් ඇතුළුව ඉපදිලා ඉන්න සත්වයන් හැමෝගෙම ඔලුගෙඩි අස්සෙ සිද්ධවෙන කතාන්දරය. 🙂 Video: https://drive.google.com/file/d/1tOBY9BQyV4-YYb7RtTzLH3BNUiSFSUZn/view ඔතන ඔය පෙන්නල තියෙන්නෙ පින් මට්ටම් 3ක මිනිස්සු 3 දෙනෙක්ගෙ භව වල ප්‍රමාණයන්ට කාලයත් එක්ක සිද්ධවෙන දේ තමයි!!! එතකොට මං ඔතන model කළේ මේ ලෝකෙ කැරකෙන එකෙන් තියන effect එකයි.. මේ ලෝකය ඉලිප්සාකාරව back-hole එක වටේ යනකොට එන effect එකයි.. එහෙම යන්න යන්න මේ ලෝකය black-hole එකට තව තව ලංවෙන එකෙන් එන effect එකයි.. effects 3 තමයි!!! එතනදි ලෝකෙ කැරකෙන නැත්නම් රෑ - දවල් වෙන එකෙන් එක sine wave එකක් form වෙනවා. ලෝකය black-hole එක වටේ ඉලිප්සාකාරව (oval shape) ගමන් කරන එකෙන් තව sine wave එකක් form වෙනවා. ලෝකය යන්න යන්න black-hole එකට කිට්ටුවෙන එකෙන් ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙන බලපෑමක් එනවා. ඒ effects 3ම එකට එනකොට ඔන්න ඔහොම වෙනවා!!! 😁 එතකොට යාළුලා ඔහොම දෙයක් වෙන්න හේතුව තමයි black-hole එකට ලංවෙන්න ලංවෙන්න සත්වයන්ගෙ මුළු operation එකම 'ඤාව් වෙන' එක!!! 😂 'ඥාව් වෙන' කිව්වෙ අමාරු වෙන - අපහසු වෙන - unbalance වෙන - කචල් වෙන - අවුල් වෙන - jam වෙන ඔක්කොම එතනදි සිද්ධවෙන නිසයි. 😌 එතකොට එක පැත්තකින් ඇඟේ 'braking force එක' අඩුවෙලා භව / fields ලොකුවෙනව!!! අනික් පැත්තෙන් මානසික ක්‍රියාකාරීත්වය අවුල් වෙලා, ඒත් භව / fields ලොකුවෙනව!!! සත්වයන්ට ජීවිතය දුෂ්කර වෙනව!!! Black-hole එකෙන් දුරස්වෙන්න දුරස්වෙන්න ඔන්න ආයි පොඩ්ඩක් සමනය වෙනව!!! ඔය ඔහෙල අහල / කියවලා තියන 'හොඳ කාල' එනව.. 'නරක කාල' එනව.. 'මාරක' එනව.. කතාවල පදනමත් ඔන්න ඕක තමයි!!! !!! !!! 😊 😌😌 එතකොට යාළුලා මනුස්සයෙක්ගෙ mentality එක හොඳට තියෙන්නෙ.. ඔලුව හොඳට වැඩකරන්නෙ.. නැත්නම් 'යෝනිසෝමනසිකාරය' තියෙන්නෙ 10ට අඩුවෙන් තියෙද්දියි කියල සැළකුවොත්, වම්පැත්තෙ එකාට සෑහෙන කාලයක් යනකම් යෝනිසෝමනසිකාරය අඩු-වැඩි වෙවී තියනව. මැද එකා 'යෝනිසෝ' 'අයෝනිසෝ' අතරෙ දෝලනය වෙවී / වැනි වැනී ඉන්නව. දකුණු පැත්තෙ එකා අයෝනිසෝමනසිකාරයෙන් මයි!!! ඒකත් අඩු-වැඩි වෙනව. ඕකෙ යෝනිසෝ කාලෙ තමයි ධර්මයත් පුළුවන්. අයෝනිසෝ නම් ධර්මය හරියන්නෙත් නෑ!!! එතකොට සමහරුන්ට දෙයක් කිව්වට වැඩක් නෑ. ඒත් සති ගණන් මාස ගණන් time gaps තිය තියා repeat කෙරුවොත් සමහර විට වැඩක් වෙන්න පුළුවන්!!! තව සමහරෙකුට දෙයක් කරගන්න බෑ. ඒත් සති මාස ගණන් repeatedly try කළොත් ඒ දේවල් කරගන්න පුළුවන් වෙනව!!! එහෙම වෙන්නෙ සෛල වලට relief එකක් හම්බවෙන කාල වල sensitivity හොඳයි. සියුම් variations දැනෙනව!!! ඔළු හොඳට වැඩකරන්නෙ එතකොට තමයි!!! ඒත් සෛල stress වෙන්න stress වෙන්න සියුම් variations දැනෙන්නෙ නැතුව යනවා!!! එතකොට නිවිච්ච - තැන්පත් නෙවෙයි, පත්තුවෙන - කුලප්පු වෙච්ච චරිත බවට පත්වෙනවා!!! ඒ අයගෙ හිත් වල විසිරීම වැඩියි!!! ඒ කියන්නෙ භව සාමාන්‍ය ඒවාට වඩා ලොකුයි!!! උන්ගෙ හිත් යන්නෙම නසරානි වැඩවලට. අනුන්ට හිංසා පීඩා කරන, ගහන බණින ඒවට තමයි. අන්තිමට යාළුලා මීටර් කටු උපරිම දකුණට ගියයි කියන්නෙ තව දුරටත් ඒ භව මනුස්ස මට්ටමට ගැළපෙන්නෙ නැතුව යනවා!!! !!! !!! ඉතිං මොකද වෙන්නෙ, ලොකු කතන්දරයක් වෙනවා!!! 😁 කතන්දරය පැහැදිලි කරන්න උදාහරණයකුත් ඕනෙ වෙනව. අපි ගමු double line rail road එකක, ඒ කියන්නෙ සමාන්තර රේල් පාරවල් 2ක් තියන හරියක එකම අතට යන කෝච්චි 2ක්. 🙂 එක කෝච්චියක් අවුරුදු 60-70ක් තිස්සෙ දුවපු දැන් හොඳටම අබලන් එකක්. එන්ජිම දැන් දුවන්නෙ කැහැ කැහැ. 😄 ඒ කිව්වෙ හිට හිට දුවන්නෙ. Lights dim වෙනව. ආයි පත්තුවෙනව. ඔන්න නිවුන මෙන්න නිවුන ගානට තියෙන්නෙ. කෝච්චියත් දැන් නැවතුනා දැන් නැවතුනා ගානට තමයි යන්නෙ. ඒක slowdown වේගන යන ගමන්!!! අනික මේ හදපු ගමන් කෝච්චියක්!!! ඒකෙ lights බබලනවා. ඒක ටික ටික speedup වෙවී බබා වගේ යන ගමන්. දෙකම එක speed!!! කෝච්චි දෙකේම දොරවලුත් එකට සෙට්වෙලා තියෙන්නෙ!!! ඉතිං මොකද වෙන්නෙ, මේ 'කෝච්චිය' නැත්නම් මේ ඇඟ හිටින්න යනකොට කෝච්චියෙ ඉන්න එවුන්, උඹගෙ පංච උපාදානස්කන්ධය, යන කෝච්චියට නැත්නම් අළුත් ඇඟට මාරුවෙනවා!!! හැබැයි ඇත්තටම නම් මොකුත් 'මාරුවෙන්නේ'.. මේකෙන් ඒකට යන්නේ.. නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙනිං වැඩක් තමයි වෙන්නෙ!!! !!! !!! 🙂🙂 'පරණ ඇඟ' නැත්නම් මේ ඇඟ දුර්වල වෙලා භවය / field එක තව දුරටත් මේ ඇඟට ගැළපෙනවා මදිවෙන්න මදිවෙන්න electromagnetic waves බාහිර පරිසරයේ පැතිරෙන්න ගන්නවා!!! Transmit කරනවා වගේම වෙනවා!!! 😁 එහෙම transmit වෙනකොට ඒ field එකට ගැළපෙන ගැළපෙන 'ඒ වෙද්දි අළුතෙන්ම හැදීගෙන යමින් පවතින' ඇඟවල් වල ඒ field එකෙන් electricity induce වෙන්න වගේම ඒ මගින්ම පංච උපදනස්කන්ධයත් copy / පිටපත් වෙන්න පටන්ගන්නවා!!! බොළල්ල මං මේ කියන්නේ තත්පර දසම ගණනක් ඇතුළේ සිද්ධවෙලා ඉවරවෙන්න පුළුවන් වැඩක්!!! 😊 ☺️☺️ අන්න එතනදි ඇඟවල් තොගයක operation එක පටන්ගැනුනට maximum resonance ඇතිවෙන්නේ හොඳටම ගැළපිච්ච / match වෙච්ච ඇඟෙන් තමයි!!! !!! !!! ඊළඟට කාලයත් එක්ක පරණ / කළින් ඇඟේ resonance අඩුවේගන අඩුවේගන යනවා!!! අළුතෙන් හොඳටම සෙට්වෙච්ච / ගැලපිච්ච ඇඟේ resonance වැඩිවේගන වැඩිවේගන යනවා!!! !!! !!! මං ආයිත් මතක් කරනවා, මේ explain කරන්නේ තත්පර දසම ගාණක් ඇතුළත සිද්ධවෙලා ඉවරවෙන්න පුළුවන් කතාවක්!!! 😌😌 ඔන්න එතකොට 'cross-fade එක' පටන්ගන්නවා!!! !!! !!! බාහිර සත්වයන්ගෙන් resonate වෙන memory combinations ඔක්කොම "කොල්ල එනකොට කෙල්ලත් එනවා.. අප්පච්චි එනකොට ළමයිත් අතේ එල්ලිලා එනවා.. අයිය කෙනෙක් එනකොට උගේ වටේ ඉන්න හෙන්චයියෝ රැලම එනවා.. වගේ පරණ ඇඟෙන් අයින් වෙවී අළුත් ඇඟත් එක්ක resonate වෙන්න ගන්නවා!!! ඊළඟට බාහිර සත්වයන් ඔක්කොටම focus වෙන්නේ ඒ maximum resonance තියන / හොඳටම ගැලපිච්ච ඇඟ තමයි!!! !!! !!! ඉතිං ඒ ඇඟේ භවය / field එක stable වෙලා එහෙම්මම අල්ලල හිටිනවා!!! Resonate වීමක් නැති නිසා පරණ / කළින් ඇඟෙයි අළුතෙන් operation එක පටන්ගත්ත අනික් ඇඟවල් වලයි fields අඩුවෙලා අඩුවෙලා යනවා!!! පරණ ඇඟේ vital functions වලටවත් energy නැති නිසා ඒක එහෙම්මම චකබ්ලාස් වෙනවා!!! මැරෙනවා!!! එතකොට වින් - නාම operation එක පටන්ගත්තට continue වෙන්නෙ නැති නිසා අළුතෙන් හැදෙන්න ගත්ත අනික් ඒවත් එහෙම්මම නැවතිලා පස්සෙ විනාශ වෙලා යනවා!!! Abort වෙනවා!!! සමහරක් එවුන්ගෙන්, කලාතුරකින්, ඔන්න මැරෙන්නම යනවා ආයි recover වෙනවා.. ආයි මැරෙන්නම යනවා ආයි recover වෙනවා.. ආයිත් මැරෙන්නම යනවා recover වෙනවා.. විදියට මැරෙන එක දවස් ගණන් / සති ගණන් / මාස ගණන් ඇදෙන - ඇදි ඇදී යන situation එකත් සෙට්වෙනවා!!! අන්න එහෙම උනාම ඒ අහල පහළ සති ගණන් - මාස ගණන් හැදිච්ච ළමයි / බලු පැටව් / පූස් පැටව් 'මළ දරු උපත්' (still births) 1-2, 10-15 උනත් වෙන්න ඉඩ තියනවා!!! 😊 😔😔 ☺️☺️ කොහොමහරි මේ කොච්ච්චියේ එවුන් ඒ කෝච්චියට මාරුවෙන එකට බොට කොරන්න දෙයක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් එහෙම මාරුවෙන කොට ඒ වින් - නාම operation එකේ ඵලය වෙච්ච 'බොටත්' ඒ ඇඟට මාරුවෙන්නම වෙනවා!!! !!! !!! උඹව ඇදගෙන ගියා... ගහගෙන ගියා... වගේ වෙනවා!!! !!! !!! නිවන හරි වෙන මොකක් හරි එකක් දැකපු එවුන් උනත් කීසීම ප්ලස්නයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 භව නිරුද්ධ වෙලා වැඩේ ඉවර නොවුනොත් බබා හම්බෙනවා!!! !!! !!! 🤣🤣🤣 බොළල්ලා මට ඕකට සෙට්වෙච්ච හොඳම උදාහරණය 'අතීතයේ හිටපු එවුන් උඹලගෙ පුකවල් විකුණලා' වගෙයි කියන එක තමයි!!! 😳😳 😁 😄😄 මොකද, ඔය උඹ උනාට උඹගෙ පුක උඹේ නෙවෙයි!!! !!! !!! 😳😳 😲😲 😄😄 ඒ පුක ගත්ත එවුන් / දැන් පුක අයිති එවුන් ඒකට මොනව කොරයිද දන්නේ නෑ!!! 🤪 😄😄 🤣🤣 උන් උඹගෙ පුක ගෙනියන ගෙනියන තැනට බොට යන්නම වෙනවා!!! !!! !!! 😁 😅😅 😑😑😑 එතකොට යාළුලා මෙන්න මේ කරුණු ටිකත් හරි නම් ඔය cross fade කතාවත් එක්කම ලියවෙන්න ඕනෙ. ඒත් ඔක්කොම එකට ලියන්න ගලපගන්නත් අමාරුයි. එක ගොඩේ උනාම තේරුම් ගන්නත් අමාරුයි. ඒ නිසා මං වෙනම ලියනව. 😌 මෙතනදි මං meter 3ම එහෙම්පිටින් දකුණට ගිහිං නැතිවෙලා යන එකෙන් අදහස් කළේ ඒ සත්වයන් 3න් දෙනාම වයසට ගිහිං ආයුෂ ඉවරවෙලා මැරෙන එක තමයි. භව තවදුරටත් මනුස්ස මට්ටමට ගැළපෙන්නේ නැතුව ගියාම ඉබේම "~ඛන්ධානං භේදෝ. කලේබරස්ස නික්ඛේපෝ. ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ." වෙනවා!!! පංච උපාදානස්කන්ධය බිඳිල යනව. මළසිරුර බැහැර කරන්න වෙනව. ජීවිතය නමැති ඉන්ද්‍රිය සිඳිල යනව. මොකද ඇඟ ඇතුලෙ අවයව - ඉන්ද්‍රිය - මාංශ පේශි ක්‍රියාත්මක කරවන්න වෙනම energy source එකක් / generator එකක් සත්ව ඇඟවල් වල නෑ!!! !!! !!! ඒ හැම දේටම අවශ්‍ය energy ලබාගැනෙන්නෙත් භවයේ තියන energy එකෙන්ම තමයි!!! ඒ ultra ultra ultra high frequency range එකක තියන electrical & electromagnetic waves වළින් ඒ 'waves වලට අදාළ කතන්දර' ටික.. සංඥා - වේදනා දෙක.. පුළුවන් 'මොළ' නැත්නම් 'මනස' කියන ආයතන වලදි විතරයි!!! !!! !!! ඉන් පිටතදී ඒ ඔක්කොම just 'power' just 'energy' පමණයි!!! !!! !!! මොළෙන් ඒ current flow එකෙන් ටිකක් muscle එකකට direct කළාම ඒක ඇකිලෙනවා!!! අඩු කළොත් ඇකිලීම අඩුයි වැඩි කළාම වැඩියි. වෙන්නෙ ඔන්න ඔච්චරයි. ඒ වගේම මුළු ඇඟේම stability maintain කරන්න.. ආශ්වාස ප්‍රශ්වාස operation එකට.. heart එකේ operation එකට.. නිරන්තරයෙන් මොලයේ ඉඳලා මුළු ඇඟ පුරාම ඔය energy / power drive කෙරෙනවා. {සියලු සත්වයෝ නාගෙන අනාගෙන ඉන්න aura - චක්‍ර කතන්දර වල යටින් ක්‍රියාත්මක වෙන්නෙත් ඔන්න ඔය ultra ultra ultra high frequency electrical & electromagnetic waves තමයි!!! !!! !!! උඹ ස්වභාවිකවම ඇඟ stabilize වෙන බද්ධ පර්යංකයෙන් ඉඳගෙන සමාධිගත වුනොත් ඒ drive වෙන energy අන්තිම අඩුවෙනවා!!! නිරෝධ සමාපත්තියටම සමවැදුනොත් ඇඟේ activities නැත්තටම නැතුව යනවා!!! !!! !!! ඔලුගෙඩියේ විතරක් පොඩි radiation එකක් තියෙයි}. බාහිරින් ඉන්න සත්වයන්ගේ focus එක පරණ ඇඟෙන් ගිලිහිලා අලුත් ඇඟට යොමුවෙච්ච ගමන් පරණ ඇඟේ energy / power බැහැගෙන බැහැගෙන යනවා!!! අඩුවෙනවා!!! Heart එකයි ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාකාරීත්වයයි පවත්වන් යන්න energy / power නැතිවෙච්ච ගමන් බඩු බනිස්!!! 😁 ඉබේම මැරෙනවා!!! එතකොට බොලල්ලා මනුස්ස එකකින් ආයුෂ ඉවරවෙලා මළාම ඊළඟට තියෙන්නෙ පෙරේත මට්ටම තමයි!!! ඉතිං පෙරේතයෙක් / පෙරේතියෙක් නැත්නම් භූතයෙක් / භූතියෙක් ඉපදෙනවා!!! !!! !!! {භූත = පෙරේත එවුන්ගෙ චාටර් පොරවල්!!! නිකං පෙරේත ඇවිල්ල අහිංසක එවුන්!!!} පරණ එකේ කලේබරස්ස නික්ඛේපෝ වෙනව (මරණය). අලුත් එකේ කන්දානං පාතුභාවෝ වෙනව (උපත). දෙකම සිද්ධවෙන අවස්ථාව පුනර්භවයක් කියල කියනවා!!! !!! !!! අන්න එතනදි බොලල්ලා, තොපිව දෙකට කඩනව.. නැත්නම් දෙකට පලනව.. වගේ වෙනවා!!! !!! !!! 😯😳😲 😌😌 ඒ කියන්නෙ තත්පර ගාණක ඉඳල විනාඩි ගණනක් වෙනකම් කාලයක් උඹලට ඇඟවල් දෙකෙන්ම ඇහෙන්න - පේන්න - දැනෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා බොලල්ලා, බොලාට මොනව කරලවත් මේ ධර්ම මාතෘකාව නම් මඟහරින්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 😅😅 අන්තිමට අනිවා ගූ ගහගෙන දඟලන්න වෙනවා!!! !!! !!! 😌😌 😑😑😑 මං තුමා සරණ නොගොහින් ගැළවෙන්නත් බැරි සෙයක් තමයි තියෙන්නෙ!!! !!! !!! 😌😌 ඒකට මටත් කරන්න දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 අන්තිමට යාළුලා ආයුෂ ඉවරවෙලා මැරෙන එකට ස්වභාවධර්මය කෙළින්ම සම්බන්ධ බව ඔය video එකෙන් පැහැදිළිවෙන්න ඇති නේ... ඒ නිසා සමහර අවස්ථා වල එකම පාරෙ / පුරේ / ගමේ කිහිප දෙනෙකුට එකට 'වෙලාව එනවා'!!! අන්න එතකොට එකම පාරෙ / පුරේ / ගමේ මළ ගෙවල් 3-4 එකට සෙට්වෙනවා!!! ඒක මං note කරපු case එකක්!!! 😁 'ඉපදිච්ච ප්‍රදේශයේම ජීවිතේ ගතකරපු' වයසක අය - ලෙඩින් හිටපු අය සම්බන්ධයෙන් විශේෂයි. 😌😌 තව වැදගත් දෙයක්. උඹල එක එක්කෙනාගෙ ජීවිත වලට අදාළ ඔය meters බුහ් ගාල දකූණු පැත්තට ගියොත් බොළා කොච්චර ලොකු ලොකු උන්දලා උනත්.. වැදගත් උන්දලා උනත්.. උගත්තු උනත්.. සල්ලි කාරයෝ උනත්.. ඔය ඉන්න ඉන්න තැන්වලම මැරිල වැටෙනවා!!! 😯😯 😲😲 😄😄 කොරෝනා වලදිත් උනේ ඒක!!! මිනිස්සු හිටිවනම මැරිල වැටෙනවා.. හුස්ම ගන්න බැරුව දඟලලා දඟලලා මැරෙනවා.. දැකලා අනික් මිනිස්සු ඔක්කොම කළබල වුණා. 'ෆුල් අන්දෝස්' උනා. මහා පිරිසක් එහෙම කළබල වෙච්චි ගමන් අනිවා environment එක කචල් වෙනවා!!! ඉතිං ඔක්කොගෙම meters නිකම්ම දකුණට ගියා. ඒ ගියපු උන්ගෙන් limit exceed වෙච්ච එවුන් ඔරොත්තු දෙන්න බැරුව මැරුණා. කාලයක් යනකොට ඔක්කොම බයවෙලා බයවෙලා බයවෙලා තවත් බයවෙන එක නතරවුණා. පැත්තකින් මිනිස්සු වෙන කරන්න දෙයක් නැති කමටම මැරෙන්න හිත හදාගත්ත නිසා environment එක settle උනා. අනික් පැත්තෙන් fields වල අළුතෙන් ගැස්සෙන / ලොකුවෙන ඒවා නැති නිසාත් environment එක settle උනා. {සත්වයන්ගේ permanent magnet නෙවෙයි. Electromagnet. ඒවයින් අනික් භව වලට බලපෑමක් තියෙන්නෙ vary වෙනවනම් (ලොකු - පොඩි වෙනවනම්) විතරයි. Vary වෙන එක නැවතුනාම නිකං resonance විතරයි!!! නිකම් 'හ්ම්ම්ම්ම්...' ගාලා වගේ එකම ගානට හිටිනවා. ඒක කාලයත් එක්ක overdrive වෙච්ච ඒවා සත්වයන්ගේ capacities අනුව limit වෙලා environment එක ඉබේමත් settle වෙනව. එතකොට meters ටික ටික වමට එනව. හැබැයි කළින් තිබ්බ ගාණටම නම් එවෙන්නේ නෑ!!! !!! !!!} අන්න ඊටපස්සෙ meter වමට එන්න එන්න මිනිස්සු cooldown වෙලා.. ඔරොත්තු දීමේ හැකියාවක් ඇතිවෙලා.. ලෙඩේ control උනා!!! ඔය case එක වෙන්න ගද්දි මං full capacity හිටියනම් environment එක ඔච්චර කචල් වෙන්නෙ නෑ. Fields මගෙන් damp වෙලා regulate වෙනවා. ඔච්වචර build-up වෙන්න හම්බවෙන්නේ නෑ!!! එහෙම උනා නං meters wholesale එකේ දකුණට යන්නෙත් නෑ. මිනිස්සුන්ගෙ ඔරොත්තුදීමේ හැකියාව ඔච්චරට පිරිහෙන්නෙත් නෑ. දාස් ගාණක් මැරිල අනික් එවුන් ඔක්කොම බේරෙන්න තිබුණා. කොරෝනා කාලෙ වෙච්ච සීන් එකක් මං කියලත් ඇති!!! 😌😌 හරි. ඉතිං බොලල්ල කරන්ට් - කාන්දම් කතන්දරයක් නිසා හැදිල ඉන්න ඔහෙලට අපිට පිරිණිවන් පානකම් ගැලවිල්ලක් නැහැ. සීලය ඉන්ද්‍රිය සංවරය මොකටද? කියල තේරුණාම සංසාර කතන්දරේ මට එපාම උනා. මොකද මේකෙ හොඳ මිනිස්සු.. ගුණ යහපත් මිනිස්සු.. අහිංසක මිනිස්සු.. කියල කාටවත් විශේෂයක් නැහැ. ඒක "සංසාර පැවැත්මවල් හරි අසාධාරණයි!!" කියලා බුදු හාමුදුරුවොම කියල තියනව. "කෙළෙස් අඩු සත්වයෝ ඉන්නවා. ධර්මය දැනගන්න ලැබුනොත් ගැලවෙයි. නැත්නම් අනාථ වෙයි" කියලා කියල තියෙන්නෙත් ඒකම තමයි. දැනට මේ මුළු ලෝකෙම එවුන් යන්නෙ කැලේ. කිසි එකෙක් ගැලවෙන්නේ තියා ආයි මනුස්ස එකකට වත් සෙට්වෙන්නේ නැහැ. ඔක්කොම නිරිසත් තිරිසන් පෙරේත 3න් එකකට තමයි. ඒකත් බුදුහාමුදුරුවොම කියල තියනව නේ?? මං කොහොමහරි ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය full detail කරල කියල දීලා පව්කාර වැඩ කරල කරලා මේ මනුස්ස ජීවිතය වණ කරගන නැති හැමෝටම ගැළවෙන්න පාර හදනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


Friday, November 22, 2024

කලින් ලිපිය

එතකොට යාළුලා "දැන් කාලෙ සංසාර අණතුර ගොඩක් ලොකුයි!!".. "දැන් කාලෙ සංසාර අණතුර හරි දරුණුයි!! බරපතළයි!!".. කිය කියා මං සැහෙන වාර ගණනක් කියල ඇති!!! ඒ කියලත් තාම සංසාර අණතුර ගැන තේරිලා නැති, "සංසාර අණතුර වැඩි උනාට අපිට මොකෝ?" කියල හිතන උදවියත් සෑහෙන ඇති. ඔන්න මං එහෙම අයටත් සංසාර අණතුර කියන්නෙ මොකද්ද?? ඒක හන්ද වෙන්නෙ මොකද්ද - මොනවද?? කියල පෙන්නලා තෝරලා දෙන්නත් model එකක් හදාගත්ත!!! 🙂🙂 ඔය උදවිය දන්නවා ඇති නේ දැන් කාලෙ මිනිස්සුන්ට මානසික රෝග බහුල බව?? පොඩි එවුන්ගෙ ඉඳල වයසක එවුන් වෙනකම්ම මානසික ආතති - depression කතන්දර ඕසෙට බව?? ඔය දේවල් මීට අවුරුදු 40-45කට කළින් අහන්න වත් ලැබුණු එවා නෙවෙයි. අන්න ඒකට හේතුව දැන් කාලෙ සංසාර අණතුර උපරිමයටම වැඩිවෙලා මේ මනුස්ස ලෝකය තව දුරටත් මනුස්සයන්ට නොගැලපෙන ගානටම චොරවෙලා සවුත්තුවෙලා තියන එකයි!!! !!! !!! අද කාලෙ කාටවත් දිවැස් දිව්‍ය කන් ලබන්න බැරි, පුබ්බේ නිවාසානුස්සති ඥාණය උපද්දව ගන්න බැරිත් ඒකම තමයි!!! මෙන්න මේ විදියට අපට ඒ කතන්දරේ පෙන්වන්න පුළුවන්. Figure: https://drive.google.com/file/d/1P3PoprFNYa3bRm_qhHd0MhdBuRXS5XW5/view {මට මේ technical කතන්දර පෙන්නන්න සුදුසුම ක්‍රමය.. 'මීටර් පාවිච්චි කිරීම' ඔළුවට ආව වෙලාවෙ පුදුම ජොලියක් ඇතිවුණා. 😊 මොකද නැත්නම් මේවා පෙන්නන්න explain කරන්න ක්‍රමයක් තිබුණෙ නැහැ. ඉතිං අදහස ආව ගමන් graphic එක හැදුව. දැන් ගොඩක් කල්!!! ඔන්න අදයි එළියට දාන්නෙ} යාළුලා ඔය වම් පැත්තෙ උඩ ඉඳල පහළට තියන මීටර් 4න් පෙන්නන්නෙ මේ ලෝකෙ සංසාර අණතුර ගොඩක් අඩු, මේ ලෝකෙ මනුස්ස වාසයට සුදුසු කාලෙ කියල ගන්න. අපි ගමු උඩම මීටරෙන් පෙන්නන්නෙ ඒ කාලෙට බාහිර සත්වයන්ගෙ බලපෑමෙන් මනුස්සයෙකුගෙ ඔළුගෙඩිය ඇතුලෙ induce නැත්නම් ප්‍රේරණය වෙන ධාරාවේ උපරිම ප්‍රමාණය කියල. එතකොට දෙවැනියට තියන එකෙන් පෙන්නන්නෙ ඒ ප්‍රේරණය වෙන ධාරාව නිසා ඒ මනුස්සයගෙ මානසික ක්‍රියාකාරීත්වයට තියන බලපෑම කියල හිතන්න. ඇත්තටම බලපෑමක් නැති ගානයි. දිවැස් - දිව්‍ය කන් හදාගන්න.. පුබ්බේ නිවාසානුස්සති ඥාණය උපද්දවගන්න.. ඕනෙ දෙයක් පුළුවන්!!! එතකොට 3න් වැනි එක තමයි ඒ බාහිර බලපෑම් වළින් induce වෙන ධාරාව උපරිම වෙලාවල සෛල වලට එන stress එක. මොකද current flow එක වැඩිවෙන්න වැඩිවෙන්න conduct කරන්න ඒ සෛල නොසෑහෙන්න දඟලන්න ඕනෙ. එතකොට අන්තිම එක තමයි ඒ stress එක තියන වෙලාවල සෛල ටික නඩත්තු කරන්න ඇඟට දඟලන්න වෙන දැඟලිල්ල. ලේසි නැහැ!!! Oxygen glucose supply වැඩිකරන්න ඕනෙ. වේගෙන් carbon dioxide අයින් කරන්න ඕනෙ. Temperature එක dissipate කරන්න ඕනෙ. එකම ක්‍රමය blood pressure නග්ගන එක තමයි. මං කතාවෙදි 'load වෙනව' කියල කිව්වේ ඔන්න ඔය සිද්ධියට තමයි. 🙂 ඒත් මේ කියපු සංසාර අණතුර හොඳටම අඩු කාලෙට එහෙම load වෙන කතා මොකුත් නැහැ. ඒ කාලෙට මිනිස්සු මැරුණම ආයි මිනිස්සු නැත්නම් දෙවි වෙන්නත් පුළුවන්. කෙළින්ම පෙරේත - තිරිසන් - නිරිසත් ඒවාට වැටෙන්නෙ නෑ!!! ඒ ගැන ඉදිරියෙදි හොඳටම තේරෙයි. එතකොට යාළුලා ඔය දකුණු පැත්තෙ meter set එක ඇවිල්ල දැන් තත්වය. කටුවලට තව යන්න බැරිනිසා නැවතිල තියනව. ඔලුගෙඩි fully overloaded!!! සමහර මිනිස්සු දැනටම තිරිසන්නු වගේ. ඔළු විකාර වෙච්ච එවුන් ගොඩයි. ඉතිං මැරිච්ච ගමන් අපායක!!! !!! !!! නොවැටුනොත් විතරක් තිරිසන් එකක. තිරිසන් වලිනුත් බේරුනොත් විතරක් පෙරේත එකක. එච්චර තමයි!!! එතකොට යාළුලා සංසාර පැවැත්මවල් / පුනර්භව සිද්ධ වෙන්නෙ වගේම දෙවි - මනුස්ස - තිරිසන් - පෙරේත - නිරිසත් සත්ව ජීවිත පවතින්නෙත් සංසාර අණතුර නිසා තමයි!!! හරියටම කිව්වොත් වෙන වෙන සත්වයන්ගේ භව එක්ක link / network වෙලා තියන එක නිසාම තමයි!!! !!! !!! එහෙම නොවුනා නම් සත්වයෝ මැරෙන්න වැටුණාම භව කුඩාවෙලා කුඩාවෙලා ඉබේම නිරුද්ධ වෙලා සත්වයෝ ඔක්කොම auto නිවන් යන්න ඕනෙ!!! Auto පිරිණිවන් පාන්න ඕනෙ!!! 😁 මොකද මැරෙනකොට මොළේ සෛලත් විනාශ වෙනවා. ඒ මොළේ ඇතුලෙ තව දුරටත් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' වීම ඉබේම නවතිනවා. එතකොට හරිනම් නිවිල යනව!!! ඒත් ප්‍රායෝගිකව එහෙම වෙන්න හම්බවෙන්නෙ නෑ!!! !!! !!! තමන්ගෙ මොළේ ඇතුලෙ වැඩේ නතරවෙන්න ගියාට link වෙලා තියන අනික් සත්වයන්ගේ මොළ වළින් වැඩේ ඇදගෙන යනවා!!! එතකොට වෙන ගැළපෙන ඇඟක් තේරිලා / select වෙලා ඒකෙ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' වෙන්න පටන්ගන්නවා. නතරවීමක් නෑ!!! !!! !!! ඔන්න ඔතන තමයි ධර්ම කාරයො - කාරියො ඔක්කොටම වැරදුණු, ඔක්කොමල වරද්දගත්ත තැන!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැක්කොත් දැක්ක වගේ ඉඳල.. මොකුත් නොහිත ඉඳල.. 'වර්තමානයේ' ඉඳල.. හිත නවත්තගෙන ඉඳල.. මොන කුණුහරුප වැඩක් කරලවත් ගැළවෙන්න බැරිත් ඒකයි!!! මං රහත් අනාගාමී ඕනෙම එකෙක් බල්ලෙක් පූසෙක් නැට්ටෙන් අල්ලලා ඇදගෙන ඇදගෙන යනවා වගේ වෙලා අපාගත වෙන බව කෙළින්ම කිව්වෙ ඒකයි!!! වැඩේ කියන්නෙ ඕකත් මට කළින් බුදුහාමුදුරුවොම කියල තියනව!!! නැට්ටෙන් අල්ලං ඇදන් යන කතාව නෙවෙයි!!! 😄 ඒ කාලෙත් 'පොඩි කාලෙ හිත් ප්‍රභාශ්වරයි!! ලොකුවෙන්න ලොකුවෙන්න කෙළෙස් එකතුවෙලා තමයි හිත් කිළුටු වෙන්නෙ!!' කියන සිද්ධිය වැරදියට අල්ලගත්තු කුණුහරුප කාරයො - කාරියො ඉඳල තියනව!!! අන්න ඒ උන්දලා දැන් උන්දලා වගේම හිත් නවත්තගෙන ඉඳල.. මොකුත් හිතන්නෙ නැතුව ඉඳල.. හිත් හිස්කරගෙන ඉඳල.. නිවන් යන්න කතාකරපු එකකට "හා හා ඔහොම කියන්න එපා!! පොඩි ළමයගෙ උදාහරණය අරං විහිළු කරාවි!!" මොකද්ද එකක් තමයි බුදුහාමුදුරුවො කියන්නෙ!!! මොකද පොඩි කාලෙ හිත් ප්‍රභාශ්වර උනාට, ඒවයි ලොකු එවුන්ගෙ තියන රාග - ද්වේශ - මෝහ කතා මොකුත්ම නැතිවුනාට, පොඩි එවුන් මැරුණ කියල නිවන් යන්නෙ / පිරිණිවන් පාන්නෙ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒකට හේතුව ආශ්‍රව සහ සංයෝජන හැටියට භාග්‍යවතුන්වහන්සේම පැහැදිළිව සඳහන් කරල තියනව!!! එයින් 'දස සංයෝජන'... සක්ඛාය දිට්ඨි - විචිකිච්චා - සීලබ්බත පරාමාස - කාමඡන්ද - ව්‍යාපාද - රූප රාග - අරූප රාග - මාන - උද්ධච්ච - අවිද්‍යා කියන්නෙ එකක් 0 ඉඳල 9 වෙනකම් වෙනස්වෙන variables 10ක් කියමු. එතකොට දස සංයෝජන වළින් 0,000,000,000 ඉඳල 9,999,999,999 වෙනකම් සත්ව ජීවිත හැදෙන මට්ටම් තොගයක් පෙන්නන්න පුළුවන්!!! කාමාශ්‍රව - භවාශ්‍රව - අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව 3ත් 0 ඉඳල 99 වෙනකම් වෙනස්වෙන variables 3ක් කියල ගත්තොත් එතකොට 000,000 ඉඳල 999,999 වෙනකම් මට්ටම් ගැන කියන්න පුළුවන්!!! ඉතිං ධර්මාණුකූලව ගත්තොත් සංයෝජන හා ආශ්‍රව එහෙම්පිටින්ම නැතිවෙන්න / ප්‍රහාණය වෙන්න ඕනෙ නිවන් යන්න නැත්නම් පිරිණිවන් පාන්න!!! !!! !!! යටින් ක්‍රියාත්මකවෙන technical කතාව අනුව ගත්තොත් සංසාර අණතුරෙන් එන බලපෑම එහෙම්පිටින්ම defeat වෙන්න තරමට පින් තියෙන්න ඕනෙ නිවන් යන්න නැත්නම් පිරිණිවන් පාන්න!!! !!! !!! ඉතිං නිවන් යන / පිරිණිවන් පාන එක හිතන තරම් ලේසි නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??


Friday, November 8, 2024

කලින් ලිපිය

ඉතිං යාළුලා මං ඔහෙලට කලින් කියල දුන්නා අපි ඇතුළු සංසාරගත සත්වයන්ට තම තමන්ට අදාළ තම තමන් සම්බන්ධ සිදුවීම් මතක්වෙනකොට / memory refresh වෙනකොට ඒ සිදුවීම හා සම්බන්ධ මතකයන් ඔක්කොම refresh වෙන්න ගන්නවා. එතකොට waves ගොඩක් එකසැරේ resonate වෙන්න ගන්නවා. එහෙම waves ගොඩක් resonate වෙනකොට ඊළඟට ඒ ඔක්කොගෙම level වැඩි වෙනවා. Level boost වෙනවා. එතකොට fields / භව වල ලොකු වෙනසක් ඇතිවෙනවා. ඒක නිසා ඒ තම තමන්ට අදාළ තම තමන් සම්බන්ධ මතකයන් හරහා ඇතිවන බැඳීම් 'direct links' වල ශක්තිය වැඩියි. Linkage strength වැඩියි. කලින් වතාවෙ මං ඒවා හොඳට මුල් ඇදපු පැල - ගස් වගෙයි කිව්වා. අපි දැන් ඉඳල ඒ direct links 'solid links' නැත්නම් කඹ / කම්බි වළින් බැඳල වගෙයි කියල ගමු. 🙂 ඊළඟට යාළුලා තමන් සම්බන්ධ නැති තමන්ට අදාළත් නැති වෙන වෙන සත්වයන්ගෙන් copy වෙච්ච මතකයන් ගත්තම ඒවා resonate වෙන්නෙ copy වෙච්ච කොටස් විතරයි. ඒ කොටස් වලට ලඟින් යන තමන්ගෙ මතකයන් තිබුණොත් ඔන්න ඒවා මතක්වෙන්න ගන්නවා. නැත්නම් නිකං hallucination වෙනවා විතරයි. එක එක විකාර ඇහෙනව පේනව දැනෙනව විතරයි. ඒ වෙලාවල resonate වෙලා level වැඩිවෙන්නෙ waves පොඩි ප්‍රමාණයක විතරයි. ඒ නිසා භව / fields වෙනස් වෙන්නෙත් චුට්ටයි. ඒ නිසාම ඒවයි හයිය / බැඳීමත් අඩුයි. නැත්නම් linkage strength අඩුයි. ඒ තමන් සම්බන්ධ නැති තමන්ට අදාළත් නැති මතකයන් හරියට මුල් ගොඩක් කැඩිච්ච වෙන තැනකින් උදුරගෙන ඇවිත් පැළකරපු පැල - ගස් වගෙයි කියලා මං කලින් කිව්වා. දැන් ඉඳල අපි ඒ 'indirect links' rubber links නැත්නම් රබර් පටි වළින් බැඳල වගෙයි කියල ගමු. 🙂 හරි! එතකොට යාළුලා ඔය 'කෙළෙස්' නැත්නම් solid links කතන්දරයි rubber links කතන්දරයි දෙකම සම්බන්ධ උනාම වැඩේ යන්නෙ මෙහෙමයි. ඔහෙල දන්නවා රබර් පටි වළින් හැම පැත්තටම ඇදල ඇදලා මොකක්හරි දෙයක් රැඳෙව්වොත් ඒක ඒ බලපෑම් ඔක්කොගෙම සම්ප්‍රයුක්තය '0' වෙන තැන රැඳීල හිටිනවා. නැත්නම් රබර් පටි ඔක්කොගෙම සම්ප්‍රයුක්ත ශක්තියට අනුව රැඳිල හිටිනවා!!! ඒ තියන අතරෙ කම්බියකින් ඇද්දොත් ඒ අදින ශක්තියට අනුව ඇද්ද දිහාවට ඇදිල හිටිනවා. කම්බි ගොඩකින් එක එක පැත්තට ඇද්දොත් ඒ ඔක්කොගෙම සම්ප්‍රයුක්ත ශක්තියට අනුව තැනකට ඇදිල හිටිනවා. අතහැරියොත් ආයෙ මුළින් තිබුණු තැනටම ගිහිං හිටිනවා. ඒ වගේම තමයි කම්බි වළින් අදින්නේ නැති උනත් එක එක අතට තියන රබර් පටි වළින් ඇදෙන ප්‍රමාණ සැරින් සැරේට අඩු වැඩි උනොත් ඒත් මුළින් තිබුණු තැනින් අළුත් සම්ප්‍රයුක්ත ශක්තිය අනුව තැන් තැන් වලට ගිහිං හිටිනවා!!! ඒ වගේම දුර්වල links / rubber links කියල නෑ. දහස් දස දහස් ගාණකින් බැඳුනම හොල්ලන්න ලේසි නෑ!!! කට කපල පුරෝපු බස් - කෝච්චි වල වගේ pack වෙලා හිටිනවා. නේද? 🙂 සංසාරගත සත්වයන්ගෙ කතාවේ solid links 'කර්ම - කර්ම විපාක' & rubber links 'සංසාර අණතුර' ක්‍රියාකාරීත්වයත් ඔන්න ඔය විදියම තමයි!!! !!! !!! මේකෙදි ලෝකයක් ඇතුලෙ ඉන්න සත්වයන් ඔක්කොම එකෙකුට එකෙක් rubber links වළින් බැඳිලා / network වෙලා හරියට 'සාඩින් pack කරපු' බස් - කෝච්චි වල වගේමයි!!! එක එක්කෙනාට වෙන වෙනම කෙළෙස් බන්ධන / solid links කොච්චර තිබුණත් සත්වයෝ වෙන වෙනම ඉහළට පහළට ඇදෙන්නෙ නෑ!!! අදින්නත් බෑ!!! වටේ ඉන්න එවුනුත් ඇදගෙන තමයි එහා මෙහා වෙන්නේ!!! ඒ ඇදීම හරිම සංකීර්ණයි!!! !!! !!! හැමදේම වෙන්නේ එක් එක් සත්වයාගේ පුණ්‍යශක්තිය හා මාර්ග ඵල මට්ටම අනුව තමයි!!! !!! !!! විපාක එන විදිය හිතල ඉවරකරන්න බෑ. භාග්‍යවතුන්වහන්සේ "කම්ම විපාකෝ අචින්තියෝ!!" කියල නිකම් හිටියෙත් ඒකයි!!! ඒත් උපදිනකොට හොඳ පුණ්‍යශක්තියක් ඇතුව ඉපදුණොත් හරිම lucky!!! "පුබ්බේච කත පුඤ්ඤතා" නැත්නම් පෙර කල පින් ඇති බව මංගල කාරණාවක්ය කිව්වෙ ඒකයි!!! එතකොට worldwide structure එකේ ඉහළට සෙට්වෙනවා. "පතිරූප දේස වාසෝච" මංගල කාරණාවක් වෙන්නෙ එහෙමයි. ඊටපස්සෙ පින් වල විපාක හොඳින් ලැබෙනවා. පව් වල විපාක damp වෙනවා!!! Attenuate වෙනවා / හීන වෙනවා නැත්නම් හායනය වෙනවා. එතකොට පව් විපාක වළින් තරමක ආරක්ෂාවක් ලැබෙනවා. හැබැයි වටේම ඉන්න එවුන්ට ඒ කර්ම ශක්තිය බෙදිල බෙදිලා යනවා!!! !!! !!! ඒ කියන්නෙ වටේම එවුන් ඇදගෙන පහළට ඇදිල හිටිනවා. ලෝණ ඵල සුත්‍රයේ කියවෙන වතුර වීදුරුවකට ලුණු කැටයක් වැටුණොත් ඒක ලුණු රහ වෙනවා. ඒත් ගඟකට ලුණු කැටයක් දැම්මට දැනෙන්නෙ වත් නෑ!!! කතාවත් ඔය structures සම්බන්ධවම තමයි. එකම පව පින්වත් (structure එකේ උඩින් ඉන්න) කෙනෙකුටයි පින් මදි (structure එකේ පහළට වෙන්න ඉන්න) කෙනෙකුටයි බලපාන්නෙ දෙවිදියකටයි!!! !!! !!! එතකොට ඔය සත්වයන් ඔක්කොම network වෙලා තියන එකේ chance එක හැබැයි සංසාර අණතුර නැති කාලෙට නෑ!!! ඒ කාලෙට සත්වයෝ unlink වෙනවා!!! එතකොට උඩ ඉන්න අනික් සත්වයන්ගේ බරට පහළට ඇදීල හිටපු සත්වයන් උඩට උඩට යැවෙනවා!!! පහළින්ම ඉන්න අනික් සත්වයන්ගේ පිහිටෙන් උඩ හිටපු සත්වයන් පහළට පහළට යැවෙනවා!!! මැද හිටපු සත්වයෝ විතරක් මැදම රැඳෙනවා!!! මගේ ලියන වැඩේට බාධා කර කර මාත් එක්ක හැමිනිච්ච කාලකණ්නි හරි නම් ඔලු කුඩුවෙලා සෙත්තපෝච්චි වෙන්න ඕනෙ එක එහෙම නොවුනෙත් ඔය structure වල පිහිටෙන් තමයි. බුද්ධ කාලෙක උනා නම් උන් අනිවා ඔළුගෙඩි පුපුරලා මැරිල අපාගත වෙනවා!!! !!! !!! එතකොට යාළුලා කාලයත් එක්ක සංසාර අණතුර වැඩිවෙනවයි කියන්නෙ හැම සත්වයෙක්ම ඉපදෙද්දි තිබුනට වඩා 'චාටර්' කර්ම ශක්තියක්.. මුළින් තිබුණට වඩා වැඩිවෙච්ච / දරුණු වෙච්ච කර්ම ශක්තියක් තමයි අවුරුදු ගානකින් බලනකොට තියෙන්නෙ!!! ඉපදෙනකොට තිබුනට වඩා links -ve වෙලා. හැබැයි ඉපදිච්ච තැන අනුව සෙට්වෙච්ච නියාම ධර්ම වල බලපෑම නිසා කෙලින්ම පහළට ඇදිල යන්නෙ නෑ. Guard වෙලා හිටිනවා. ගොඩාක් ලොකු -ve බලපෑමක් හැදුණොත් ඒ පළාතෙම සත්වයන්ගේ භව ලොකු වෙලා / ඒ ප්‍රදේශයම -ve වෙලා හිටිනවා!!! ඔරොත්තු නොදෙන සත්වයෝ හිටියොත් හේතුවක් නැතුව heart එක නතරවෙලා - මොළේ නහර පුපුරලා මැරෙන්න පුළුවන්!!! මේක කියල ලියල පැහැදිලි කරන්න බැරි හෙන සංකීර්ණ කතාවක්!!! "කම්ම විපාකෝ අචින්තියෝ!!" (කර්ම විපාක ගැන හිතල ඉවරකරන්න බෑ!!) ම තමයි!!! ඒත් යාළුලා මෙන්න මේ model එකෙන්, https://drive.google.com/file/d/1e3G5CUfaQCdRb_m5pT4MX8BlpPCf_JWS/view ඒ කර්ම වල ක්‍රියාත්මක වීම පෙන්නුම් කරන්න පුළුවන්!!! 🙂🙂 මෙතනදි ගතවෙන ජීවිතය හැදෙද්දි සෙට්වෙච්ච රබර් links එක ගාණටම තියනවයි කියල උපකල්පණය කරමු. ඇත්තටම නම් ඒ හැම එකක්ම ඒවාට අදාළ solid links අනුව උඩ පහළ යමින් ඒ අතරේ ළඟට ළඟට සෙට්වෙන භව smooth වෙමින් / level adjust වෙමින් හෙණ සංකීර්ණ operation එකක් තමයි යන්නෙ!!! ඒ ඔක්කොම එක්ක ගන්න ගියොත් වැඩේ 'අචින්තියෝ' වෙන නිසා 😁 ඒ රබර් links එකම ගානට තියනවයි කියල අරගෙන තමයි මං ඔහෙලට explain කරන්නෙ. ඉතිං මොකද වෙන්නේ, උපතක් සිදුවෙච්ච තැන අනුව වටේ තියන භව වලට මැදිවෙලා guard වෙලා තියන නිසා උඩට පහළට කොහෙටවත් යැවෙන්නේ නෑ!!! ඒත් මැරෙන්න වැටිච්ච ගමන්.. නැත්නම් 'cross fade එක' පටන්ගත්ත ගමන්.. ඒ වෙනකොට තියන -ve & +ve links අනුව උඩට හෝ පහළට ඇදිල / විසිවෙලා යනවා!!! කෙළෙස් වලට නැත්නම් කර්ම වලට හොඳටම ක්‍රියාත්මක වෙන්න ලැබෙන්නේ බුද්ධ කෘත්‍යයක් අතරවාරෙදීයි එකෙක් මැරිලා තව එකෙක්ගේ උපතක් සිද්ධවෙනකොට නැත්නම් cross-fade එකකදීයි තමයි!!! රූප සටහනට ගත්තේ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ හිඳිමින් බුද්ධ කෘත්‍ය කරන කාලයක්. එතකොට කර්ම - කර්ම විපාක වලට ලොකු drift එකක් වෙනවා!!! සංසාර අණතුර ක්‍රියාත්මක කාලයක් උනා නම් එම කර්ම - කර්ම විපාක වලටම ඔයිට වඩා අඩුවෙන් තමයි drift වෙන්නේ!!! ඒත් වෙන ලෝක වලට.. විශේෂයෙන් අපාය ලෝක වලට ඇදිල / විසිවෙලා යන්න පුළුවන්!!! !!! !!! එතකොට ඒ ඇදිල / විසිවෙලා යන එක ගැන මහා කම්ම විභංග සුත්‍රයේ සඳහන්වෙනවා. පින් කර කර ඉඳල අපාගතවෙන්න පුළුවන්!!! පව් කර කර ඉඳල දිව්‍යලෝක වල ඉපදෙන්න පුළුවන්!!! කුසල් වළක්වන කුසළ කර්ම තියනවා. කුසල් වළක්වන අකුසළ කර්ම තියනවා. අකුසල් වළක්වන කුසළ කර්ම තියනවා. අකුසල් වළක්වන අකුසළ කර්ම තියනවා. මොකද, විපාක තීරණය වෙන්නේ ඒ අදාළ වෙලාවෙ active වෙලා තියන memory waves වල සම්ප්‍රයුක්ත ශක්තිය අනුවයි!!! ලොකු පිණක් කරපු එකක මතකයන් යටපත්වෙලා තියන වෙලාවක පොඩි පිණක් කරපු එකක් මතක් වුණොත් ඒ පොඩි පිණට විපාක ලැබෙනවා. ලොකු පිණක් කරපු එකක මතකයන් යටපත් වෙලා තියන වෙලාවක පොඩි හෝ ලොකු පවක් කරපු එකක මතකයන් අවදි උනොත් ඒ පවට විපාක ලැබෙනවා. පව් කරපු මතකයන් යටපත් වෙලා තියන වෙලාවක පොඩි හරි පිණක් කරපු එකක් මතක්වුනොත් ඒ පිණට විපාක ලැබෙනවා. ලොකු හෝ පොඩි පවක මතකයන් යටපත්වෙලා තියන වෙලාවක වෙන ලොකු හෝ පොඩි පවක් මතක්වුනොත් ඒ මතක් වෙච්ච පවට අදාළව විපාක ලැබෙනවා!!! හරිම අවිනිශ්චිත කතන්දරයක්!!! ඒ වගේම මතකයට වැටෙන කිසි එකක් ආයි මතකයෙන් අයින් නොවෙන නිසා ඒ ජීවිත කාලය තුල හෝ ඊළඟ ජීවිතය හැදෙද්දි ඉඳල ඒ ජීවිත කාලය තුල හෝ කවද හරි පිරිණිවන් පාල පැවැත්ම නතරවෙනකම්ම නැවත නැවතත් නැවත නැවතත් විපාක දෙනවා!!! එහෙම අපරාපරිය වේදනීය විදියට සෙට්වෙච්ච කර්ම වල විපාක යන්තම් අඩුවීමක් හරි වෙන්නේ ඒ විපාකයට විඳවලා විඳවලා ඒ විඳවපු විඳවිල්ලත් හොඳට මතක හිටියොත් තමයි!!! ඒ නිසා කරන කලට පව් මිහිරිය මී සේ. විඳින කලට නම් රෙවෙනව අයිසේ. තමයි!!! 😂 මේ විපාක දෙන්න නියමිත කර්ම නැත්නම් direct links ඒත් නැත්නම් 'කෙළෙස්' තියනවා නම් පිරිණිවන් පාන්න ලැබෙන්නෙත් නෑ!!! !!! !!! එහෙම අය නිවන් යන්න නම් පව් වල විපාක defeat / neutralise වෙන තරමටම පින් රැස්කරගන ඉන්න වෙනවා!!! පින් වල විපාක පිරිණිවන් පාන්න උපකාරී වෙනවා මිසක් නිවණ වහන්න / වළක්වන්න හේතු වෙන්නේ නෑ!!! !!! !!! එතකොට යාළුලා ඔහෙල අපි ඇතුළු ඉපදිලා ඉන්න හැම සත්වයෙක්ම මේ වෙනකොට ඉන්නේ අපි ඉපදෙනකොටම, හරියටම කිව්වොත් අපේ 'ඇත්ත උපත' සිද්ධවෙනකොටම උප්පත්ති ස්ථානය අනුව සෙට්වෙච්ච රබර් links ගොඩකයි.. එවෙලෙ ක්‍රියාත්මක වෙවී තිබුණු කෙළෙස් අනුව හැදුණු කඹ / කම්බි 'solid links' ගොඩකයි.. බලපෑමට මැදිවෙලා තමයි!!! !!! !!! 'උපතක්' සිද්ධවෙන්නේ ඒ වෙලාවෙ තියන rubber links & solid links වල සම්ප්‍රයුක්ත ශක්තියට ගැළපෙන මට්ටමක සත්ව ජීවිතයක් හැටියටයි!!! !!! !!! 'ඇත්ත උපත' => * මනුස්ස නම් අම්මගෙ බඩේදි ගෑණු පිරිමි බීජ එකතුවෙලා සෛල බෙදිල බෙදිලා හැදුණු යුක්තානුවක් field එකකට (භවයකට) expose වෙනකොට!!! * තිරිසන් ඒවයිදි නම් එක්කො මනුස්ස ඒවයිදි වගේම 'බඩට එනකොට'. එක්කො රකින / රක්කවන බිත්තරයක සෛල බෙදිල බෙදිලා හැදුණු යුක්තානුවක් field එකකට expose වෙනකොට. එක්කො බාහිර පරිසරයේදී ගෑණු පිරිමි බීජ එකතුවෙලා සෛල බෙදිල බෙදිලා හැදුණු යුක්තානුවක් field එකකට expose වෙනකොට!!! * ඕපපාතික නම් field එකකට අනුව එවෙලෙ ඇඟක් form වෙනකොට!!! හැබැයි ඒ solid links & rubber link කිසි එකක් එකම විදියට තියෙන්නේ නෑ!!! !!! !!! ඉපදිච්ච තැන නැත්නම් ඇත්ත උපත සිද්ධවෙච්ච තැන ළඟපාත හිටපු ඥාති හිතෛශීන් වගේම තිරිසන් සත්තු පවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඥාති හිතෛශීන් මැරෙනවා / අළුතෙන් ඉපදෙනවා / හතුරු මිතුරු වෙනවා. එතකොට කර්ම - කර්ම විපාක කතන්දර මොකුත්ම නැතිවුණත් 'භව' කියන ඒවා එක ගාණකට තියෙන්නෙත් නෑ!!! නියාම ධර්ම අනුව සත්වයෝ හැම එකෙකුගේම භව වෙන වෙනම dynamically ලොකු කුඩා වෙනවා!!! ඒ භව අතරෙ coupling එකත් නියාම ධර්ම හා එක් එක් සත්වයාගේ කර්ම ශක්තිය අනුව වෙනස් වෙනවා!!! මේක තනිකරම අච්චාරුවක් වගේ කතාවක්!!! !!! !!! වැදගත්ම දේ මේ කිසි එකක් කෙනෙක් රහත්වෙච්ච පළියට.. නිවන් දැක්ක පළියට.. හිත නවත්තගෙන නැත්නම් මොකුත් නොහිත හිටපු පළියට.. වෙනස් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤪 😂😂 වෙනස් කරගන්න පුළුවන් බොහෝම දුර්ලභ සුපිරි දිට්ඨිසම්පන්න කෙනෙකුගේ උපකාරයෙන් 'බල සංතුලනය කරගැනීමෙන්'.. තේරෙන බාසාවෙන් කිව්වොත් පින් රැස්කර ගැනීමෙන්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 එතකම් මැරෙන මැරෙන එහෙ පුනර්භව සිද්ධවෙනවා!!! මැරෙන මැරෙන එහෙ ආයි උපදිනවා!!! ඒ අතරෙ මැරෙනකොට ඒ වෙනකම් තිබ්බ රබර් බලපෑම් අඩුවෙනවා. ඊළඟට එවෙලෙ ක්‍රියාත්මක කර්ම ශක්තිය අනුව කොහෙට හරි විසිවෙලා යනවා. 😄😄 එතනදි ආයිත් රබර් බලපෑම් ගොඩකට අහුවෙනවා. ආයි සාඩින් පැක් කළා වගේ වෙනවා. එතන ඉඳල ඒ ජීවිතය පවතින තාක් කල් වෙනස්වෙන රබර් - කඹ / කම්බි බලපෑම් වලට අනුව ජීවිතේ ගතවෙනවා. රබර් බැඳීම් නිසා එකම තැන හිටියට (ජීවිතය රැකුනට) කර්ම - කර්ම විපාක හා සංසාර අණතුර දෙකම නිසා ශාරීරික මානසික ක්‍රියාකාරීත්වයන් අවුල් වෙනවා!!! නානාප්‍රකාර ශාරීරික මානසික ආබාධ එනවා!!! භව වල ලොකු වෙනස්වීම් උනොත් නම් කෙලින්ම මැරෙන්නත් පුළුවන්!!! ඊළඟට ඒ ජීවත්වෙලා මැරෙනකොට ආයි විසිවෙලා යනවා!!! තිබුණු රබර් links වල බලපෑම අඩුවෙලා යද්දි අලුතෙන් හැදෙන රබර් links ගොඩක බලපෑමට අහුවෙනවා!!! ඒ රබර් links වලයි solid links වලයි සම්ප්‍රයුක්ත ශක්තියට ගැළපෙන මට්ටමක ඊළඟ සත්ව ජීවිතය සකස් වෙන්න පටන් ගන්නවා!!! ආයි pack වෙලා හිටිනවා. කඹ / කම්බි නැත්නම් solid links වළින් ඇදෙන භව සම්ප්‍රයුක්ත ශක්තිය අනුව ඇදිල හිටිනවා!!! ඒ කර්ම අනුව උඩ පහළ වෙලා ගැළපෙන මට්ටමක ඊළඟ ජීවිතය හැදෙනවා!!! ඕක ඉතිං ආයි ආයි ආයි දිගට දිගට යනවා. ඔය අතරෙ පින් කර කර ඉඳපු අය අපාගතවෙන්න.. පව් කර කර හිටපු අය දිව්‍ය ලෝකවල උපදින්න.. ඕනෙ එකක් පුළුවන්!!! මහා කම්ම විභංග සුත්‍රයේ කියවෙන්නෙ ඒ ගැනයි. මේ වැඩේ හෙණ සංකීර්ණයි!!! !!! !!! සම්ප්‍රයුක්ත ශක්තිය හැම තිස්සෙම වෙනස් වෙවී තමයි තියෙන්නෙ!!! එතකොට යාළුලා ඔහෙල හැමෝටම දැන් තියෙන්නෙ ඉපදෙනකොට තිබ්බට වඩා චාටර් කර්ම ශක්තියක් කිව්වෙ solid links තියන ඒවා අමතක කරල / අතහැරල දාලා ගත්තම රබර් links තිබ්බට වඩා -ve වෙලා!!! !!! !!! දැන් ඔහෙල - අනික් මිනිස්සු හැමෝගෙම භව පෙරේත මට්ටමේ ඉඳල පළවෙනි අපාය මට්ටම වෙනකම් පහළට ඇදිල තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙලට ඒක අනික් පැත්තට හැරෙන්න තරමට පින් කරගන්න ක්‍රමයක් දැන් කාලෙ නෑ!!! !!! !!! පිළිම / චෛත්‍ය / බෝ ගස් වන්දනා පූජා වළින් පින් කඳුළක් වත් රැස්වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! සංසාරෙ යන්න කතාකරන.. පිළිම / චෛත්‍ය / බෝ ගස් වළින් පින් ලැබෙනවයි කියල හිතං ඉන්න.. අමු මිත්‍යාදෘෂ්ඨික ගොං සංඝලා ගෙන් පින් රැස්කරගන්නත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මෛත්‍රී භාවනාවෙන් පින් රැස්කරගන්න පුළුවන් උනත් තමන්ට කෙළවෙන බව දැනගෙන මෛත්‍රී කරන්න ගියාට වැඩක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ කියන්නෙ ඉතිං ඔහෙලට පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබලා උපදින්න වෙනවම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ නෑ!!" කියලා බොහෝම පැහැදිළිව කියල තියෙන්නේ අන්න ඒකයි!!! !!! !!! අන්තිමට යාළුලා භව උඩට ඉස්සිලා නැත්නම් පහලට තල්ලු වෙලා හිටිනවයි කියන්නෙ එක්කො භව ඒ ඒ ප්‍රමාණ වලට පොඩි ⁣/ කුඩා වෙලා හිටිනවා. නැත්නම් ලොකු වෙලා හිටිනවා. ඊලඟට මැරෙනකොට ඒ ප්‍රමාණ වලට ආසන්න වශයෙන්ම ගැලපෙන physical body එකක maximum resonance ඇතිවෙලා ඒකෙ 'වින් - නාම operation එක' අල්ලලා හිටිනවා. අදාළ 'පොර' ඒ ලෝකෙට / මට්ටමට සෙට්වුණා වෙනවා!!! ඔතනදි මොකෙක් උනත් මොකියෙක් උනත් නිවං යන්නෙ / පිරිණිවන්පාන්නෙ galaxy wide structure එකේ උඩටම සෙට්වෙන්නම.. හව නිරුද්ධ වෙන්නම.. කුඩා වෙලා තිබුණොත් විතරයි!!! !!! !!! එතකොට මේ කාලෙ එහෙම කුඩා වෙන්නේ නිතර නිතර මට හොඳට දැනෙන්න උදව් උපකාර කරගෙන ඉන්න මට නැතුවම බැරි එවුන්ගෙ විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 අනික් මාව පිළි නොගන්න විශ්වාස නොකරන ඕනෙම එකෙක් එකියෙක් මං කියන විදියට වැඩ නොකර ආර්‍යශ්ඨාංගික මාර්ගය අනුගමනය කරලා චතුරාර්‍ය සත්‍ය ත්‍රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් පරිපූර්ණව අවබෝධ කරගෙන ඉඳලා, සතර සතිපට්ඨානය වඩලා අනිත්‍ය ප්‍රත්‍යක්ෂ කරගෙන ඉඳලා, ඒත් නැත්නම් ෆුල් නිවිලා තව ටිකක් නිවිලා නිකමට හරි පත්තුවුණොත් කියල සැකයක් තියනව නම් වතුර බාල්දියකත් බැහැල ඉඳලම බලපල්ලකො. 😄 තොපි 'නිවං ගොහිල්ල' බලනකොට අපාගතවෙලා - තිරිසන් / පෙරේත එකකට සෙට්වෙලා බව දැක්කම කෙළවිලා බවත් අවබෝධ වෙයි!!! !!! !!! 😂 මොකද මේ ස්වභාවධර්මයේ කතාවට ඒකට හරියන විදියටම විසඳුම දෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ කාලෙ වැදගත්ම වෙන්නේ සියලු පව් - පාපකර්ම වළින් වැළකිලා ජීවත්වෙන ගමන් මුළින්ම ඇත්ත සංසාර කතාව හරියටම දැනගෙන පුරාණ කර්ම වළින් නිදහස් වෙලා ඊළඟට උපරිමයෙන්ම magnetic brakes apply කරගෙන ඉඳීම තමයි!!! ඒක වේලාම සුත්‍රයේ 'සිත පහදවාගෙන සික්ෂා පද සමාදන් වීම' හා 'සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම' දෙකෙන් කියවෙනවා. වැඩි විස්තර ඉදිරියට. කොහොමත් බොලල්ල මට හොඳට දැනෙන්න නිතර නිතර සළකලා මගෙන් පින් රැස්කරනොගෙන නම් මේ කාලෙ කාටවත් 'උඩ යන්න' (දෙවි මිනිස් ජීවිත ලබන්න) බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උඹල එහෙම මට සළකන්න කැමති නැති නිසා උඹලට 'සුගති ගාමී' වෙන කතා අමතක කරන්න වෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල full try කරන්න ඕනෙ අපාගත නොවී තිරිසන් - පෙරේත ජීවිතයක් හරි ලබාගෙන මේ ලෝකෙ ඇතුලෙම රැඳෙන්න තමයි!!! !!! !!! පුරාණ කර්ම වළින් ගැලවිලා, සියලු පව් පාපකර්ම වලිනුත් වැළකිලා, සිත පහදවාගෙන සික්ෂා පද සමාදන් වෙලා - සිත පහදවාගෙන තෙරුවන් සරණ ගිහිල්ලා (maximum brakes apply කරගෙන) හිටියාම කොච්චර චාටර් වෙන්න උනත් නිවණ මඟහැරෙන එකක් නැතිවෙයි!!! ඒකත් ගැරන්ට් කරන්න නම් බෑ!!! !!! !!! ගැළවීම / නිවණ sure වෙන්න නම් මේ ජීවිත කාලය ඇතුලෙදි ලක්ෂ කෝටි ගණන් පණ තියන සත්තුන්ට - මිනිස්සුන්ට සළකලා පුළුවන් උපරිමයෙන්ම පිණුත් රැස්කර ගනිල්ලා!!!


Friday, May 17, 2024

කලින් ලිපිය

යාළුලා අවුරුද්දකුත් මාස 2කින් විතර පස්සෙ තමයි මේ ඇත්ත සංසාර කතාව ඒ විදියටම කියල තෝරලා දෙන්න පටන්ගත්තු ළිපි පෙලට හරියන්න ලියන්න ගත්තෙ. ඒ ගෙවිච්ච කාලය තුළ වෙච්ච දේවල් නිසා සමහරවිට දැන් ලියන ඒවයි style වෙනසක් තියෙයි. ඒව ගණන් ගන්න එපා. 😌😌 දැන් ඇත්තටම ඉතුරුවෙලා තියෙන්නෙ භාග්‍යවතුන්වහන්සේට ඒ කාලෙ කියල තෝරලා දෙන්න බැරිවෙච්ච ධර්ම කරුණු පැහැදිළි කරන එක තමයි. මේව මේ මගේ හිතළු.. මගේ කතා.. ධර්මයේ නැති දේවල්.. කියල හිතන්න තරම් මෝඩ වෙන්න එපා!!! !!! !!! මේ කියාගෙන යන්නෙ ඔහෙල හුඟදෙනෙක් අහල - කියවලා තියන, හැබැයි නොතේරිච්ච, 'නියාම ධර්ම' හා 'කර්ම - කර්ම විපාක' කතන්දර ගැනයි!!! හැබැයි දැන් මං අන්ත දුප්පතෙක්.. ණය ගෙවාගන්න බැරි අසරණයෙක්.. හිතිං හොඳටම වැටිල ඉන්න කෙනෙක්.. නිසයි, මං නිසා දුප්පත් වෙලා අසරණ වෙලා ඉන්න මගේ නෝනා - ළමයි ගැනත් ගොඩාක් දුකින්.. හිත් වේදනාවෙන්.. හිත් පීඩාවෙන්.. ඉන්න කෙනෙක් නිසයි, දැන් මගේ memory නම් ටිකක් කචල්!!! 😔😔 මං ළඟ මේ posts වලට draft කරපුවා තොගයක්ම තියනව. දැන් මට ඒවයින් finalize කරල publish කරපු paragraphs මොනවද? නොකරපු paragraphs මොනවද? මතක නෑ!!! 😔😔 ඉතිං ඉදිරි posts වල සමහරවිට repeated paragraphs එහෙම වැටෙයි. ඒවත් ප්‍රශ්ණයක් කරගන්න එපා. හරි යාළුලා අන්තිමටම දාපු post එකේදි මං worldwide structures හැදෙන හැටි සවිස්තරව කියල දීලා, ඒවා සම්බන්ධව භාග්‍යවතුන්වහන්සේ වදාළ මංගල කරුණු වගයකුත් තියන බව කියලා, ඒ ගැන කියන්න කළින් භාග්‍යවතුන්වහන්සේ වදාළ 'කෙළෙස් අඩු වැඩි කතාව' කියල දීල ඉන්න වෙන බව කියලා නැවැත්තුවා. අද එතන ඉඳල. 🙂 ඔහෙල දන්නවද දන්නෙ නැහැ “සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. අහම්පි භික්ඛවේ යේන උරුවේලා සේනානි නිගමෝ තේනුපසංකමිස්සාමි ධම්මදේසනායා’ති." (කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. මේ ධර්මය ඇසුණේ නැත්නම් ඔවුන් පිරිහේවි! ධර්මය ඇසුණොත් ඔවුහු අවබෝධ කරන්නේමය! මහණෙනි, මම ද දහම් දෙසීම පිණිස උරුවේලාවේ සේනානි නියම්ගම වෙත වැඩම කරන්නෙමි.) කියලා භාග්‍යවතුන්වහන්සේම කියපු එකක් තියනව!!! අන්න ඒකෙ කියල තියන කෙළෙස් කතාව තමයි කතාව!!! ඒ ඔහෙල දන්න 'රාග - ද්වේශ - මෝහ' නෙවෙයි!!! !!! !!! 😯😳 😁 මොකද, ස්වභාවධර්මයේ ඇත්ත කතාවෙ තියෙන්නෙ විද්‍යුත් තරංගයි - විද්‍යුත්චුම්බක තරංගයි දෙක විතරයි!!! !!! !!! ඒවයි රාග - ද්වේශ - මෝහ කතා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😌😌 ඔන්න ඕක අල්ලගන්න යාළුලා මටත් සෑහෙන අමාරු උනා. මුල්ම කාලෙ මං AC current එක යන wire එකකට කාන්දම් කෑල්ලක් ලං කළාම vibrate වෙන එකයි කෙනෙක්ගෙ රාග ද්වේශ මෝහ වැඩි වෙනකොට එයාගෙ හිතේ විසිරීම වැඩිවෙන එකයි අතරෙ බැලූ බැල්මටම පේන සමානකම නිසා කෙළෙස් කියන්නෙ 'රාග' = attraction, 'ද්වේශ' = repulsion, 'මෝහ' = attachment / distance වෙන්න ඇති කියලා හිතුවා. ඒ විදියට පැහැදිළි කරලා ලියල publish කළත් එක්ක!!! ඒත් මට 'හරි කෙළෙස්'.. නැත්නම් 'කෙළෙස් බන්ධන' කතාව හරියටම තේරුණේ / අහුවුනේ memory waves resonate වෙන සිද්ධිය අල්ලගත්තට පස්සෙ තමයි. බැලුවම කෙනෙක් සසර දුකින් නිදහස් වෙනවද නැද්ද?? සංසාර පැවැත්මෙන් ගැලවෙනවද නැද්ද?? කියන එක තියෙන්නෙත් ඒ කෙළෙස් මත තමයි!!! !!! !!! කෙළෙස් අඩු නම් සසර දුකින් නිදහස්වෙන / සංසාර පැවැත්මෙන් ගැළවෙන එක ලේසියි!!! කෙළෙස් වැඩි වෙන්න වැඩි වෙන්න සසර දුකින් නිදහස්වෙන / සංසාර පැවැත්මෙන් ගැළවෙන එක හැබෑ නොවන හීනයක් ගාණයි!!! !!! !!! අන්න ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලෙත් chance එක තිබිල තියෙන්නෙ කෙළෙස් අඩු අයට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! “සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා ~" එකේ තේරුම ඒකයි!!! !!! !!! එතකොට යාළුලා ඒ සිද්ධිය පිටිපස්සෙ තියන ස්වභාවධර්මයේ කතාව මෙන්න මේකයි. 🙂😌 යාළුලා මං worldwide structures හැදෙන හැටි ගැන පැහැදිළි කරද්දි කිව්වා එතනදි බලපාන්නෙ ළඟට ළඟට සෙට්වෙන සත්වයන්ගේ පුණ්‍යශක්තිය බව. හැබැයි ඒ පැහැදිළි කිරීම ඇත්තටම නම් අසම්පූර්ණයි!!! මොකද දැන් ඔහෙල දන්නවා memory mechanisms අතරෙ couplings හැදෙන එක 'තමන් සම්බන්ධ තමන්ට අදාළ memory waves වළින්' direct couplings හැටියටයි.. & 'තමන් සම්බන්ධ නැති, තමන්ට අදාළත් නැති, අනුන්ගෙන් induce වෙච්ච waves වළින්' indirect couplings හැටියටයි.. දෙවිදියකට සිද්ධවෙන බව. හැබැයි මං දැනට පෙන්නපු structures වල පෙන්නලා තියෙන්නෙ නිකම්ම couplings ටිකක් විතරයි. Direct - indirect කතාවක් සඳහන්කරල වත් නෑ!!! ඒකට හේතුව මේකයි. ඔය structures ඔක්කොම හා හා පුරා කියලා arrenge වෙන්න ගන්නේ විනාශවෙලා ඉවරවෙච්ච සක්වළක ඉතුරුවෙන දේවල්.. නැත්නම් ආභස්සර තත්වයට පත්වෙච්ච සත්වයනුයි අළුයි දුවිලියි වළින් අළුතෙන් සක්වළක් form වෙද්දීයි!!! සක්වළක් අළුතෙන්ම නිර්මාණය වෙද්දීයි!!! එතෙන්දි ආභස්සර සත්වයන්ට ඇස් - කන් - නහය - දිව - කය 5ම නැති නිසා ආභස්සර වෙලා ටික කාලෙකින්ම උන්ට memory recall වෙන ඒවා එහෙම්පිටින්ම නැතුව යනවා!!! ඊටපස්සෙ mechanisms වල තියන waves ඔක්කොම mechanisms mechanisms අතරෙ resonate වෙවී තියනකොට mechanism එකක capacity එක ඒකෙ තියන waves ඔක්කොටම සමසමව බෙදිල ගිහිල්ලා waves ඔක්කොම mechanisms වල capacities අනුව එකම මට්ටමකට එනවා!!! එහෙම උනාම ඒ ඒ සත්වයන්ගේ අනන්‍යතාවයන් යටපත්වෙලා ගිහිං උන් ඔක්කොමත් එක සමාන වෙනවා!!! ඒත් එක්කම couplings ඔක්කොමත් 'නිකම්ම නිකං couplings' බවට පත්වෙලා direct - indirect කතාව නැතුව යනවා!!! !!! !!! 😌😌 {ඒ කාලෙට සත්වයො සත්වයො අතරේ වෙනස්කම් නැතුව යනවා!!! හැබැයි සත්ව වර්ග අතරෙ වෙනස්කම් විතරක් maintain වෙනවා!!! එතකොට මිනිස්සු ඔක්කොම එක වගේ වෙනවා. අපා - දෙපා - සිව්පා - බහුපා සත්වයන් ඔක්කොමත් කාණ්ඩ අනුවයි විශාලත්වය අනුවයි වෙනස විතරක් හිටින්න ඔක්කොම එකවගේ වෙනවා. (හරියට සපත්තු - සෙරෙප්පු වගේ. 😁 එක එක වර්ග තියනවා. එක වර්ගයකින් sizes ගොඩක් තියනවා.)} ඇත්ත 'කෙළෙස්' කතාව නැත්නම් කෙළෙස් බන්ධන වල කතාව පටන් ගන්නේ සක්වළක් අළුතෙන් form වෙලා, ආභස්සර සත්තු ඔක්කොම නැවත භෞතික ශරීර ඇති සත්වයන් බවට පත්වෙලා, ඊළඟට පරිණාමය වෙවී නියම ස්වරූප වල සත්වයන්ව ඉපදෙන්න ගත්තාම තමයි!!! !!! !!! ඒකට සක්වළක් form වෙලා අවුරුදු බර ගාණක් යන්න ඕනෙ!!! මනුස්සයෙකුගේ වයස අනන්තයෙන් පටන් අරගෙන 80,000ට අඩුවෙනකම් යන්න ඕනෙ!!! !!! !!! මොකද මුළදි මුළදී හැදෙන්නේ නික්ලේශී.. කෙළෙස් නැති.. පරම පිවිතුරු.. සත්වයන් තමයි!!! !!! !!! 😳 පූඃ පුඃ පුඃ පුපුඃ හ්හ් 🤣🤣🤣 කෙළෙස් ඇතිවන්න පටන් ගන්නේ උන් උන්ම පව් කර කර - පින් කර කර සසර සැරිසරන කොට ඒ මතකයනුයි, මතක්වෙන මතක්වෙන සංසාර මතකයනුයි නිසා ආයිම direct couplings හැදෙන්න ගත්තාම තමයි!!! !!! !!! එතකොට ඒ කෙළෙස් නැත්නම් කෙළෙස් බන්ධන අපිට මෙන්න මේ විදියට පෙන්වන්න පුළුවන්!!! 🙂🙂 Fig. https://drive.google.com/file/d/1QU96DH0jm77n0BsAOivt9_SLUiVxkULg/view දැන් මේ ලෝකෙ ඇතුළේ තියෙන්නේ ඔන්න ඔහොම direct & indirect couplings wholesale එකේ තියන හිතාගන්නත් අමාරු complex / සංකීර්ණ තත්වයක් තමයි!!! !!! !!! ඒකෙදි ඔහෙල හැමෝම කෙළෙස් වැඩි - සැපට කන එවුන් වගෙයි!!! !!! !!! 😳 😲😲 😌😌 රතු පාටින් පව් කරපුව. කොළ පාටින් පින් කරපුව. පින් / +ve links සාමාන්‍යයෙන් තියන තරමට හොඳයි!!! ඒත් තමන් පොඩි පිණක් කරපු එකක් හෝ ඇත්තටම නම් පින් නැති - පින් කියල හිතාගෙන කරපු ගොං වැඩක් නැවත නැවතත් මෙනෙහි කොර කොර පින් වැඩිකරගන්න හිතුවොත් නම් ඒ පිණ කරුමයක් වෙනවා!!! !!! !!! 😲 ඒ හිතන එකෙන් භවය හැදිල / ලොකුවෙලා තිරිසන් නිරිසත් ඒවට වැටෙනවා!!! !!! !!! 😲😲 😂 මට රුපියල් ලක්ෂ 5-10ක් දීල වගේ හැබෑවටම මහා පින් තියන දෙයක් කරලා නම් නැවත නැවත මෙනෙහි කිරීම හොඳයි. 😊 😌😌


◄ කලින් ලිපිය යාළුලා ධර්ම මාතෘකාවේ එකම අරමුණ මේ ගතවෙන මනුස්ස ජීවිතය අවසානයේම පිරිණිවන් පෑමට හදා ගැනීමයි!!! !!! !!! ඒ වෙනුවෙන් කළයුතු ...